විස්ස, දහඅට නොවන හැටි!
18.19.20. ඉදින් විස්ස යනු දහඅට නොවන බව නොදන්නේ කව්ද? ඒ අංක ගණිතයේදීය. නමුත් වීජ ගණිතමය සමීකරණයකදී එය එසේ නොවීමට ඉඩ තිබේ. මන්ද යත් වීජ ගණිතයේ දී සංඛ්‍යාවන්ට වෙනම අගයන් ලබාදිය හැකි නිසාය….
18.19.20. ඉදින් විස්ස යනු දහඅට නොවන බව නොදන්නේ කව්ද? ඒ අංක ගණිතයේදීය. නමුත් වීජ ගණිතමය සමීකරණයකදී එය එසේ නොවීමට ඉඩ තිබේ. මන්ද යත් වීජ ගණිතයේ දී සංඛ්‍යාවන්ට වෙනම අගයන් ලබාදිය හැකි නිසාය….
iMAGE: Vikalpa Cartoon 1978 වර්ෂයේදී මෙරට ස්ථාපිත ව්‍යවස්ථාවට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය දිනෙන් දින වේගවත් වෙමින් පවතී. රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති මෙම යෝජනාව නියත වශයෙන්ම ව්‍යවස්ථාමය…
මේ අලුත් 20 මොකක්ද? හැමෝම ලේසියට කියන 20, නැත්තම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් යෝජනා වෙලා තියෙන විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත 2020 සැප්තැම්බර් 2 වෙනිදා මුලින්ම ගැසට් අතිරේකයේ පළවුණා. 2015 දී 19 න්,…
iMAGE: SriLanka Mirror යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයේ මළගම විය හැකිය. දශකයකට අධික කාලයක් තුළ දේශපාලන සන්නිවේදනය සහ ඩිජිටල් ප්‍රචාරණය පිළිබඳ සිදුකළ අධ්‍යනයන්,මෙකී 20 වන ව්‍යවස්ථා …
iMAGE: NPP Facebook Page පසුගියදා “ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පුවත් පත් සාකච්ජාවක් පැවැත්වූහ. එම පුවත ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “Lanka truth” වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුණේ…
iMAGE: Anura Kumara Dissanayake FB Page මෑත දිනෙක පැවති රූපවාහිනී වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් කරන ලද ප්‍රකාශයක් මා මිත්‍ර උවිඳු කුලකුරුසූරියගේ විවේචනයට ලක්ව තිබිණ. විවේචනයේ එල්ලය මෙරට…
iMAGE:Anura Kumara Dissanayake fb Page මා පසුගිය කාලයේ ලියූ වාම ජනතාවාදයක් පිළිබඳ අදහස මේ වන විට යම් තරමක හෝ අවධානයකට ලක්ව තිබේ. ඒ කොතෙක්ද යත්, පසුගිය මහා මැතිවරණයට පෙර සතියේ පළ…
iMAGE: Mahinda Rajapaksha FB Page “ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හරියට වැඩ කරනකොට, ආණ්ඩුවක් කරන්නේ ජනතාව ඉල්ලන දේවල්. එතන තියෙන ප්‍රශ්නේ තමයි, ජනතාව දහජරාවල් ඉල්ලන එක! ජනතාව තණ්හාධිකයි. ස්වයං-කේන්ද්‍රීයයි! ඔව්, අන්තිමේදී ගත්තහම, ප්‍රශ්නයේ අරටුව…
iMAGE: via ADpoc බේරුට් ඛේදවාචකය සහ අපි පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට්හි වරායෙහි දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේවන විට 200ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක්…
අගෝස්තු 5 වන දින පැවති 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත ව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා සිටින පොදු ජන පෙරමුණේ නව…
ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන්…
iMage Credit: encyteus.com විවාහය දාට පසුවදා පාන්දර මනාලයා මනාලියව ඇගේ ගෙදරට ගෙනැවිත් ඇරලුවේය. හේතුව, ඇය කන්‍යාවක් නොවන බව මඟුල් දා රෑ මනාලයාට දැනගන්නට ලැබීමයි. ඈට හදි කෙළේ කවුරුන්දැයි මනාලියගේ සොහොයුරන් දෙන්නා විසින්…
iMAGE: Vikalpa මෙරට බොහෝ දේශපාලන විශ්ලේෂණයන්හි ඇති පොදු ගැටළුවක් වන්නේ ඒවා ජාතිකමය රාමුවක් තුළ සිරගතව පැවතීමයි. මෙය ජාතිකවාදීන්ට පමණක් අදාළ වූ ගැටළුවක් නොවේ. ඇතැම්විට, ඇතැම් ලිබරල්වාදීන්ගේ විශ්ලේෂණද ලාංකීය ජාතික රාජ්‍යය නමැති රාමුවෙන්…
iMAGE: via Gotabaya Rajapaksha Fb Page ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ යුතුය”. එම…
iMAGE: Gotabaya Rajapaksha FB Page කොවිඩ් 19 වසංගත තත්වය තුළ 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණ පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කොට ඇති මාර්ගෝපදේශ ගැසට් කොට නිත්‍යානුකූල භාවයට පත් කිරීම කෙරෙහි දිගින් දිගටම…
iMAGE: via Lanka Web කොරෝනා වසංගතය හමුවේ දැනට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් අහිමි වනු ඇතැයි අපේක්ෂිත රැකියා ප්‍රමාණය 30 000 කට වැඩිය. අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඊට එකතු වීමෙන් මේ අගයන් තවත් ඉහළ…
iMAGE: Vikalpa ඔබේ හැම ඡන්දයක් ම වැදගත්; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කරන්නට පුළුවන්. ඒ නිසා යන්න; ඡන්දය දෙන්න; ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න. සිවිල් නිදහස. ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම හා සාධාරණත්වය…