
හෙට ප්‍රමාද වැඩියි. අද ‘ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය’ හෙට ‘ත්‍රස්තවාදී’ ක්‍රියාවකි.
iMage: telegraphindia ලංකා දේශපාලනය අද පවතින්නේ ඉතා භයානක අවධියක බව මගේ වැටහීමයි. වසර ගණනාවක් තිස්සේ ආර්ථික, සමාජ මෙන්ම දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින රට එම අර්බුදයට ගෙනයාමට වගකිවයුතු අයට එරෙහිව නැගී සිටි…