Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජිනීවා යන්නේ කවුරුන්ද, කුමක් සඳහා ද?

පසුගිය දින (20) “ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අතීතය හා අනාගතය” මැයෙන් පළ වූ මගේ ලිපියෙහි, යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHCR) සහ මානව හිමිකම් පිළිබඳව එක්සත්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Disappearances, EasterSundayAttackLKA, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අතීතය හා අනාගතය

“තව අවුරුදු කීයක් අපි ජිනීවා ආ යුතු ද?” – සන්ධ්‍යා එක්නැළිගොඩ, අතුරුදන් කිරීමට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ එසේ අසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන්…

Education, Featured Articles, Human Rights, Human Security, Kandy, Life

පෙරාදෙණිය ශාස්ත්‍ර පීඨය විසින් විකල්පය මර්දන කිරීම?

iMage: counterpoint පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවට අයත් සිසුන් 12 දෙනෙකුට නවකවදලෝලී සිසුන් පිරිසක් 2022.09.04 දින අමානුෂික ලෙස පහර දී තිබේ. පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනෙකු රෝහල් ප්‍රතිකාර සදහා යොමු කර…

Development, Economy, Environment, Featured Articles, Human Security, Land, Life, Politics and Governance, Ratnapura

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම

නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති…

Colombo, Democracy, EasterSundayAttackLKA, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියක: එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් වගවීම, ආයතනික සහ ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතියක් ඉල්ලා සිටී.

iMage: Vikalpa File ජිනීවා (2022 සැප්.06) අතීතයේ සිදු වූ උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීමට වගවීම සහ ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින එක්සත් ජාතින්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව මානව අයිතිවාසිකම් සහ සංහිඳියාවේ…

Abduction, Anuradhapura, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance, Women

#VIDEO “දරුවො දෙන්නා තාත්තා කෝ කියලා අහනකොට, මට දෙන්න උත්තරයක් නෑ” – මයුරි ජයසේන

මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල්…

Abduction, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Mullaitivu, Politics and Governance, Reconciliation

‘කෝ අපේ දරුවන්?’ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් යුක්තිය ඉල්ලා මුලතිව් හී විරෝධතා [International Day of the Victims of Enforced Disappearances] IMAGE/ VIDEO

"Where is Justice?" Protest #Mullaitivu #srilanka #Justice pic.twitter.com/OlZLd6GS6r — Vikalpa (@vikalpavoices) August 30, 2022 ‘අපි මහින්ද රාජපක්ෂට කිව්වා, මෛත්‍රීපාලට කිව්වා, රනිල්ට කිව්වා. සිංහලෙන් ලියුම් ලියලා දුන්නා. ඒත් අපේ දරුවන් ගැන තාම කිසිම…

Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation, War Crimes

‘සෙන්චෝලේ සමූළ ඝාතනය’ [යුක්තිය නැතිව වසර 16ක්!]

පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Kilinochchi, Life, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes, Women

යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලයට දින 2000ක්+[Photos]

iMage: Vikalpa/ 12August2022_Kilinochchi යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලයට දින 2000ක් සම්පූර්ණ කරමින් පසුගිය 12වනදා, කිළිනොච්චියේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. උතුරු- නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළ දෙමළ පවුල්වල වින්දිතයන්ගේ, ආදරණියයින් විශාල පිරිසක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පළමුව ශෝකාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත්

iMage: ET “මිය ගිය පරම්පරාවල සම්ප්‍රදායන් ජීවත්වන්නවුන්ගේ මොළ මත නපුරු සිහින සේ බලය පතුරුවයි.” කාල් මාක්ස් මෙසේ පැවසුවේ නැපෝලියන් බොනපාර්ට්ගේ බෑණනුවන් වූ ලුවී බොනපාර්ට් 1851 දී ප්‍රති-විප්ලවීය කුමන්ත්‍රණයකින් දෙවන ප්‍රංශ ජනරජයේ බලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘ජෝසප්ලා හිරේ යනවා-සටන් කරලා රට වෙනුවෙන්’ අත්අඩංගුවට ගත් ජෝසප් ස්ටාලින් ඇතුලු සියලු දෙනා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විරෝධතා [Photo/Video]

ඊයේ(03) සවස විශාල පොලිස් බලඇණියක් පැමිණ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන කොටුව පොලසීයට රැගෙන ගියේ ය. ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමේදී, අත්අඩංගුවට ගන්නා හේතුව පැහැදිලිව, නිශ්චිත ලෙස පැවසීමට පොලීසිය…

Corruption, Development, Economy, Economic issues, Featured Articles, Gampaha, Governance, Health, Healthcare, Human Rights, Human Security, Politics and Governance

බංකොලොත් වූ ලංකාවේ සුව සේවය සුරැකීම

ලංකාව කොතරම් බංකොලොත් වුවත් සෞඛ්‍ය සේවයට සහ අධ්‍යාපනයට කරන වියදම අඩු නොකරන බව ගරු අගමැතිතුමා කිහිපවිටක් වගාඩම්බරයෙන් පවසා ඇත. ඒවාට රජය විසින් කරන වියදම අඩු නොකලත් රට බංකොලොත් වූ විට වෙනත් විවිධ…

Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life quips, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

“එයා කොහේ හරි ඉන්න නිසා නෙවෙයි ද මේ විදිහට ඇවිත් ප්‍රශ්න කරන්නෙ?” යෝගරාසා කනකරංජනී යුක්තිය සොයා යන ගමන..

iMage: Maatram 2009 මැයි 25 අමතක නොවන දවසක්. කොහොම අමතක කරන්නද, පුතා දැක්ක අන්තිම දවස, අන්තිමට කතා කරපු දවස. මට කොහොම හරි එක්කං එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එයා කිව්වා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා

iMage: Vikalpa File රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජනාධිපතිවරයාගේ ‘උඹ බබා’ රඟපෑම, රනිල් වික්‍රමසිංහ සහ බහුජන නැගිටීම

iMage: Vikalpa File/ 09 May_ #MainaGoGama සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අනුළංඝනීය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම අයිතිය කෙලෙසමින් ප්‍රචණ්ඩත්වය මුදා හැර ගාලු මුව දොර කේන්ද්‍ර කරගත් ජනතා නැගිටීමට නිර්දය ලෙස පහරදීම නිසා ඊට ප්‍රතිචාර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘‘බළල් අතක්’’ වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම

iMage: Vikalpa/May9 මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මහින්ද රාජපක්ෂට සහය පලකරමින් පැමිණි, මැරයින්ට පමණක් නොව පොලීසියටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

iMage/Video: VIKALPA ‘#MainaGoGama’ | 09May-11.30AM ගාලුමුවදොර පිටිය ආසන්නයේ(#GotaGoGama) සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදී සිටි පිරිසට අරලියගහ මන්දීරයේ සිට පැමිණි මැර පිරිසක් විසින් ඊයේ(09) පහර දුන්නේය. එම පහරදීමෙන් විශාල පිරිසක් තුවාළ ලැබූ අතර, විරෝධතා…