හතරවන පරම්පරාවත් බිලි දෙමුද? අපි යන්නේ කොයි පාරේ?
iMage: republicworld.com මිනීමැරීමට, ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධ වෙමු. අප සමාජයේ වැඩි දෙනාද එසේ මය. නමුත් ප්‍රශ්නය නැගෙන්නේ එසේ විරුද්ධ වීම හිත් තුළ පමණක් පවත්වා ගැනීම ප්‍රමාණවත්ද? නැත. සමාජය තුළ නිධන්ගත රෝගයක් බවට පත්ව ඇති…