පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) අවලංගු කරන්න. ඊටත් වඩා භයානක යෝජිත “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත” සම්මත කිරීමට නීති සම්පාදනයකින් දරන ප්‍රයත්නය වහාම නවත්වන්න!
iMage: vikalpa file ”චෝදනා ගොනුකිරීමෙන් හෝ නඩු විභාගයකින් තොරව මාස ගණනාවක් සහ බොහෝ විට වසර ගණනාවක් සැකකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ වෙනත් අපයෝජනයන්වලට පහසුකම් සැලසීම සඳහා භාවිතා කරන…