Sinopharm එන්නතට බාධා කළේ කවුද?
එන්නත් හිඟයකින් පෙළෙන අප රටේ, Sinopharm එන්නත මේ අවස්ථාවේ ලබාදීමට විවිධ බලපෑම් කරමින් අවහිර කරන්නේ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වන මා බව web පුවත්පත් දෙකක ඊයේ සහ පෙරේදා සඳහන් කළ තිබුණි. lankacnews…
එන්නත් හිඟයකින් පෙළෙන අප රටේ, Sinopharm එන්නත මේ අවස්ථාවේ ලබාදීමට විවිධ බලපෑම් කරමින් අවහිර කරන්නේ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වන මා බව web පුවත්පත් දෙකක ඊයේ සහ පෙරේදා සඳහන් කළ තිබුණි. lankacnews…
“නීත්‍යානුකූල විසම්මුතියේ සාමකාමී ප්‍රකාශනය මැඩ පැවැත්වීම තුලින් වෙනත් දිනකදී ප්‍රචන්ඩත්වය විනාශකාරීව පිපිරිය හැක”(ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, SC 468/92) [“Stifling the peaceful expression of legitimate dissent today can only result, inexorably, in the catastrophic…
2021 මාධ්‍ය නිදහස සදහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ‘විකල්ප’ වෙබ් අඩවිය විසින්, සුවිශේෂී Info-graphics ප්‍රමාණයක් ඉදිරිපත් කළ අතර පහත පළවන්නේ එම Info-graphics වල High resolution පිටපත් ය. @VIKALPA
iMage: dahrendorf දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු…
‘කැච්-22’ යනුවෙන් හැඳින්වෙන ඉංග්‍රීසි යෙදුමක් ජාත්‍යන්තර ව්‍යවහාරයේ තිබේ. එම යෙදුම ජනප්‍රිය ව්‍යවහාරයට ආවේ, ඇමරිකානු නවකතාකරුවෙකු වන ජෝසප් හෙලර් විසින් ලියන ලද ‘කැච්-22’ නමැති නවකතාව ඇසුරෙනි. මේ යෙදුමේ දළ අදහස වන්නේ, නඩත්තු කළ…
iMage;Twitter/GotabayaRajapaksha “හැබැයි චීනෙ අපට කීවේ අවශ්‍ය ඕන දෙයක් (මුදල්) අරගෙන ආයි පුළුවන් වුනු ඕනම වේලාවක ආපහු ගෙවන්න කියල හාමුදුරුවනේ” පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක (පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල හිමියන් හට – 2021.04.04) 2010 ජනාධිපතිවරණයෙන් දින කිහිපයකට පසු රාජපක්ෂ…
අද අප ජීවත් වන්නේ මිත්‍යාවෙන් වෙලී ගත් රටකය. අවිද්‍යාව රජයන රටකය. දැනුමට ගරහන රටකය. අප රටේ බහුතරය බෞද්ධයෝය. බුදුදහම මිත්‍යාවන් හා අවිද්‍යාවන් එකහෙළා ප්‍රතික්ෂේප කල දහමකි. එනමුත් අප රටේ බහුතරයක් මිත්‍යාවෙන් සත්‍යයයත්,…
iMage:Reuters ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ කිසිවක් දේශපාලනයට යට වීමෙන් බේරුණේ නැත. ඒ නරක සිරිත පටන්ගත්තේ 1970 දී බලයට පත් සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුව විසිනි. එහෙත් එය රටේ මුල්බැසගත්…
iMage:Vikalpa file/ Minuwangoda 2019 මඩකලපුවේ සියොන් දේවස්ථානයට 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තිස් එක් දෙනෙකු මිය ගිය අතර, ඒ අතරින් 4 දෙනෙකු කුඩා දරුවන් විය. අද වන…
පාස්කු ඉරුදින බෝම්ම ප්‍රහාරය පිලිබදව විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිරීක්ෂණය කිරීමේදී මේ වන විටත් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අමතර සැලකිය යුතු අලුත් තොරතුරක්…
මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ…
iMage: thehinduu කොළඹ වරාය නගරයට අදාල, ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවීමට එරෙහිව බොහෝ පිරිසක් අධිකරණයට ගොස් තිබේ. එය ඉතාමත් හොද දෙයකි. කෙසේ නමුත් සමස්ථ වරාය නගරය ව්‍යාපෘතියම ලංකාවේ ජන ජීවිතයටත්, සාගරය…
iMage: weforum රටක තාරුණ්‍යය ඒ රටේ සමාජ ප්‍රගතියේ පෙර ගමන් කරුවා වෙයි. මේ ඵෙතිහාසික කාරණය එසේ වූවද, සමාජ සංවර්ධනයේ දී අනෙකුත් සමාජ ස්ථර ඉටුකරන කාර්යභාරය අව තක්සේරු කරන්නට බැහැ. තරුණ පරම්පරාව සමාජයක්…
නලින් ද සිල්වා මැතිතුමාට අනුව දැනුම මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙයි. 2021 මාර්තු මස 5වැනි දින කාලය වෙබ් අඩවියේ සටහනක් තබන නලින් ද සිල්වා මැතිතුමා මෙසේ සඳහන් කරයි “මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා…
iMage:jvpsrilanka අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරුණු සාකච්ඡා කළ යුත්තේ 1971 සහ 1988-89…
iMage: Hemamali Abeyrathna/FB රථවාහන සිදුවීමක් සම්බන්ධයෙන්, පොලිස් නිළධාරියෙන් විසින් මහ දවල්, මහමගදී මිනිසෙක්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්නේය. පොලිසිය දැඩි ලෙස විවේචනය කරමින් ඇදී ගිය එම සිදුවීම පිළිබද උණුසුම පහව යන්නට මත්තෙන් තවත්…
iMage; Daily News ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේදී ව්‍යවස්ථා සම්පාදකයින් අතිශයින්ම පරෙස්සම් වියු යුතු කරුණක් වන්නේ “වල් ආසි” නමින් හඳුන්වන අර්ථය නිශ්චිතව දක්වා නොමැති අපැහැදිලි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් නොකිරීමට වග බලා ගැනීමය….