
‘වෙසක්’ මස ලෙයින් තෙත් කර වසර 14යි! හෙටින් පසුව ‘පොසොන්’ මස ය.
මේ මැයි මාසය ය. එය අවසන් වන්නට ඇත්තේ තවත් එක් දිනකි. ඒ වෙසක් අවසන්ව, පොසොන් මස උදාවන්නට ඇත්තේ ද තවත් එක් දිනකි. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක් ය….
මේ මැයි මාසය ය. එය අවසන් වන්නට ඇත්තේ තවත් එක් දිනකි. ඒ වෙසක් අවසන්ව, පොසොන් මස උදාවන්නට ඇත්තේ ද තවත් එක් දිනකි. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක් ය….
iMage: Vikalpa File වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ සටන්කරුවෙක් ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක් වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව…
“තව අවුරුදු කීයක් අපි ජිනීවා ආ යුතු ද?” – සන්ධ්‍යා එක්නැළිගොඩ, අතුරුදන් කිරීමට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ එසේ අසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන්…
iMage: Vikalpa File ජිනීවා (2022 සැප්.06) අතීතයේ සිදු වූ උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීමට වගවීම සහ ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින එක්සත් ජාතින්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව මානව අයිතිවාසිකම් සහ සංහිඳියාවේ…
පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…
iMage: Vikalpa/ 12August2022_Kilinochchi යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලයට දින 2000ක් සම්පූර්ණ කරමින් පසුගිය 12වනදා, කිළිනොච්චියේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. උතුරු- නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළ දෙමළ පවුල්වල වින්දිතයන්ගේ, ආදරණියයින් විශාල පිරිසක්…
iMage: Vikalpa/File ජීනීවා හී දී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ යෝජනාවට ඡන්ද විමසීම ඊයේ(23) පැවැත්විණි. යෝජනාවට පක්ෂව රටවල් 22ක්ද, යෝජනාවට විපක්ෂව රටවල් 11ක්ද සිය ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 14ක් යෝජනාව සදහා ඡන්දය…
iMage: Vikalpa ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙමින් ඇත්තේ 46වන සැසිවාරයයි. මේ වන විට කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් ලංකාව සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. එම යෝජනා පිළිබදවත්, ලංකාවේ මානව හිමිකම්, වගවීම පිළිබදවත් මේ…
iMage: Amnesty Internationlal “පසුගිය වසර පුරා ශ්‍රී ලංකා රජය රටේ ප්‍රජා අවකාශය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර ඇති අතර, දැන් එය විරුද්ධවාදී අදහස් හා මතවාද නොඉවසන හා ඒ කෙරෙහි එදිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන…
iMage: kumanan @kumanan93 පසුගිය දා දෙමළ ජනතාව දහස් ගණනක් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා පාගමනක් පවත්වමින් තම විරෝධතාවය පළ කළහ. ඔවුන් විසින් රැගෙන ගිය රතු සහ කහ පැහැති කොඩි මගින් දෙමළ ජනතාව විසින්…
පසුගිය පෙබරවාරි 3 වෙනිදා දෙමළ ජාතික සංධානය ඇතුළු දමිළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ සිවිල් ජනතාව විසින් නැගෙනහිර පලාතේ පොතුවිල් සිට දැවැන්ත පා ගමනක් ආරම්භ කරන ලදී. එය පෙරවාරි 6 වෙනිදා…
“අලුතෙන් මේ සම්බන්ධව සොයාබලලා යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම්, යුද්ධයක් කියන එක එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවලියක යම් යම් අවස්ථාවල සිදුවීම් වුණේ නැහැයි කියන්න අපිට බැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තිබෙනවා නම්…
iMAGE: Tamil Gurdian 1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා අවතැන් වූ දෙමළ ජනයාගෙන් පිරී තිබුණි.දේවස්ථානයේ යෞවන සමාජයේ සාමාජිකයන් ඇතුලු නවාලි…
විය යුත්තේ කුමක්ද? සිදු වන්නේ කුමක්ද? ඊට අපි කෙසේ ප්‍රතිචාර දක්වන්නෙමු ද? මේ කරුණු අනාගතයේ එවැනි අවස්ථාවන් සිදුවීමට උත්තේජනයක් ලෙස හෝ බාධකයක් ලෙස තිබෙනු ඇත. මීට ටික කලකට පෙර සමාජ ජාලා තුළ…
ImAGE:ceylonwatchdog ”..එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනව. ඒ තමයි පළමු විත්තිකරු.” ….ඒ සියලුම මළ සිරුරු ගෙල කපා ඝාතනය කර තිබූ…
iMAGE : vikalpa/ Sampath Samarakoon එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ නැවත වටයකින් මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා, වාද විවාද කරලියට පැමිණ තිබේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා මෙය දකිනුයේ…
iMage: Fabrice Coffrini/AFP/Getty පසුගිය 26 දා ආණ්ඩුව ජිනීවාහි දී කන්දක් විළිලා කෙන්දක් වැදුවේ ය. ඒ එදින විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන කළ කතාව සහ පසුගිය 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රකාශය අතර එතරම්…