‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ කාගේද?
iMage:Generate by GenAI “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් තුළින් බලයේ සිටින අයගේ අභිමතයට යටත් නොවී සත්‍යය සහ විවිධත්වය ආරක්ෂා කළ යුතුයි. එය ජනතාවගේ බුද්ධියට ගරු කිරීමකි.” Noam Chomsky බලයට පත් වූ මාලිමා ආණ්ඩුව විසින්…
iMage:Generate by GenAI “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් තුළින් බලයේ සිටින අයගේ අභිමතයට යටත් නොවී සත්‍යය සහ විවිධත්වය ආරක්ෂා කළ යුතුයි. එය ජනතාවගේ බුද්ධියට ගරු කිරීමකි.” Noam Chomsky බලයට පත් වූ මාලිමා ආණ්ඩුව විසින්…
iMage: Generate by GenAI “Injustice anywhere is a threat to justice” – Martin Luther King “අධිකරණ ක්‍රියාවළියෙන් පිටත සිදුකරන ඝාතන” (extra-judicial killings), මෑත වසරවලදී බරපතල සමාජ කතිකාවක් බවට පත්ව තිබූ අතර පසුගිය…
වසරකට පෙර, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හදිසියේම, ඉතිහාසයේ නොවූ විරූ ආකාරයකින් මානව හිමිකම් තර්ජනයට ලක් කරන නීතියක් සම්මත කරගත්තේය. අර්ථවත් සාකච්ඡාවකින් තොරව පාර්ලිමේන්තුවදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත (OSA) නමින් වූ පනත සම්මත…
Main iMage: Create by GenAI දණ්ඩමුක්තිය යන්නෙන් එක් ලෙසකින් අදහස් වන්නේ නීති හෝ මානව හිමිකම් උල්ලංඝනය කරන ක්‍රියා සඳහා දඬුවම්, වගවීම, හෝ නීතිමය ප්‍රතිවිපාක වලින් නිදහස් වීම හෝ මුක්තිය යන්නයි. පුද්ගලයින්, කණ්ඩායම්,…
iMage:Facebook CEO Mark Zuckerberg. Courtesy Photo මෙටා සමාගම එහි fact-checking වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ගත් තීරණය, සමාගමේ තාක්ෂණය අයථා ලෙස භාවිතා කිරීම වේගවත් කරනු ඇත. මෙම අයථා භාවිතය…
iMage Create: GenAI සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා…
iMage: emotiv ශ්‍රී ලංකාවේ නිර්භීත පොලිසියට තමන්ගේම සමාජ මාධ්‍ය ගිණුම් සුරක්ෂිත කළ නොහැකි නමුත් රථවාහන වැරදි වාර්තා කිරීම පහසු කිරීම සඳහා ‘eTraffic’ නමින් නව යෙදවුමක් මේ වන විට දියත් කර ඇත. ප්‍රථමයෙන්…
Main iMage: Dr.Ashoka Ranwala/ Facebook හාල්, පොල් ප්‍රශ්ණ ජාතික ජන බලවේගයේ හෙවත් මාළිමා ආණ්ඩුවේ සෘජු නිර්මාණයන් වන්නේ නැත. එම ප්‍රශ්ණ කාලයක් පුරාම ලංකාවේ ආණ්ඩු බලය හොබවූ සියලු ආණ්ඩුවල අසාර්ථකත්වයන්ගේ ප්‍රතිපලය.(නමුත් එසේ කියා…
iMage: DM ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, “1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ(තාවකාලික විධිවිධාන) පනත” පිළිබද නැවතත් උණුසුම් සාකච්ඡාවක් මතුව තිබේ. එයට ආසන්නම හේතුව ලෙස වාර්තා වන්නේ, සෑම වර්ෂයකම, නොවැම්බරයේ උතුරේ සිදුකරන, යුද්ධයෙන් මරා…
අතිශයින් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පසුගිය කාලයේදී අන්තර්ජාල අවකාශයේ, අන්තර්ගතයන් අතරට පැමිණි තවත් නරක තත්ත්වයකි. “ලීක් වීඩියෝ” එයට සමාජය විසින් නමක් ද නිර්මාණය කර තිබිණි. එම තත්ත්වය වෙනස් කර ගැනීම සදහා තාක්ෂණික…
iMage: englishspeaker.com නොවැම්බර් 6 වැනි දින පැවති මාධ්‍ය හමුවේදී පළ කළ ඔන්ලයින් ආරක්ෂණ පනත (OSA) පිළිබඳ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථාවරය ,පනතට අදාළව අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබූ…
ජනාධිපති මැතිවරණයට තව ඇත්තේ දින 6කි. අපේක්ෂකයින් සියලු දෙනා අතුරින් තිදෙනෙක් පෙරමුණේ සිටින බව කියැවෙයි. ඔවුන් නම් අනුර, රනිල් සහ සජිත් ය. තිදෙනාම පවසන්නේ තමන් එළඹෙන ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවය. එය…
iMage: ScreenShot/Google Image ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා තවත් ඇත්තේ හරියටම මාසකට අඩු කාලයකි. එනම් එළැබෙන සැප්තැම්බර් 21 වනදා “විධායක ජනාධිපතිවරයා” තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. 2024…
“මානව හිමිකම් රාමුවක් මත පදනම් වෙමින් වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා” සමාජ මාධ්‍යය ප්‍රජාව දිරි ගැන්වීමේ අරමුණින් ලංකාව තුළ ක්‍රියාකාරී සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන, ස්වේච්ජා තරුණ ක්‍රියාකාරී…
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් 2024 ජූනි 30 වැනි දින අභාවප්‍රාප්ත විය. ඔහු 91 වැනි වියෙහි පසු වූයේය. සම්බන්දන් ගෞරවනීය සහ කෘතහස්ත දෙමළ දේශපාලනඥයෙක් විය. ඔහුගේ සමුගැනීම යුගයක අවසානය සනිටුහන් කරයි. මාධ්‍යවේදිනී…
මැයි 03 වන අද දින, මාධ්‍ය නිදහස දිනය සැමරෙන්නේ මාධ්‍ය වෘත්තිය ලේ සහ කඳුලින් නැහැවුණු පසුබිමක ය. Reporters Without Borders මාධ්‍ය නිරීක්ෂණ වාර්තාවන්ට අනුව මාර්තු දක්වා ගාසා තීරයේ ඇවිළුනු යුද්ධය නිසා දින…
‘ඔන්ලයින් ආරක්ෂණ පනතෙහි'(OSA) විධිවිධාන භාවිතා කරන පළමු නඩුව පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව, කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස රජය ඉදිරිපත් කළ කාරුණික ආකාරයට වඩා භාවිතයේදී පනත බොහෝ වෙනස් වන බවට අනතුරු ඇඟවීම්…