Ampara, Batticaloa, Colombo, Democracy, EasterSundayAttackLKA, Education, EngageSMinSL, Free Speech, Freedom of Expression, Human Rights, Jaffna, Kandy, Media, Media and Communications, Media Freedom, Media Literacy, Moneragala, Religion and faith, RTI, Science and Technology, Social Media, Social Media Declaration | Colombo 2019, Vavuniya, VIKALPA10, Women, Youth

සමාජ මාධ්‍ය ප්‍රකාශනය කොළඹ 2019 :  “මානව හිමිකම් මත පදනම් වූ වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාව ප්‍රවර්ධනය සඳහා” දිවයින පුරා ප්‍රාදේශීය  වැඩමුළු 

විකල්ප වෙබ් අඩවිය (www.vikalpa.org) වසර 11ක් පුරා ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, යුක්තිය සහ  පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කළ කාර්යභාරය පුළුල් කරමින් මේ වසරේ මාර්තු මස 19 වන දින…

Culture, Democracy, EngageSMinSL, Free Speech, Freedom of Expression, Human Rights, Media, Media and Communications, Media Freedom, Religion and faith, Social Media

දවස් 126 ක්, මාස 4ක්  ප්‍රමාද වූ යුක්තිය : කෙටි කතාවක් ලිවිම හේතුවෙන් අයුක්ති සහගත ලෙස  සිරගත කොට සිටි පළමු ලාංකිකයා ලේඛක ශක්තික සත්කුමාරට ඇප

යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශනයේ නිදහස අගයන දහසක් ජනයාට යම් බලාපොරොත්තු දල්වමින් දින 126 ක් පුරා, එනම් මාස 4 කට අධික කාලයක්, දිගින් දිගටම ඇප ලබා නොදෙමින්  අයුක්ති සහගත ලෙස සිර ගත කරන…

2020 Elections, Art, Art and Literature, Arts and Theatre, Black July, Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Economic issues, Elections, end of the War, EngageSMinSL, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Literature, Media, Media and Communications, Media Freedom, Media Literacy, Poems, Social Media, Women

“කිසිදු රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා,අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. අපේ ඇදුම පවා ප්‍රකාශනයක්”

කිසිම රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා. අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. මොකද අපේ ඇදුම,කොන්ඩය පවා ප්‍රකාශනයක්  නීතිය මොනවද කලාව ගැන දන්නේ ? මේ රටේ…

Democracy, EasterSundayAttackLKA, EngageSMinSL, Features, Free Speech, Freedom of Expression, Human Rights, Media, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance, Post-War, Social Media, Social Media Declaration | Colombo 2019, X Right to Information(RTI)

අවුල ලිහා ගමු ! ICCPR සහ ප්‍රකාශනයේ නිදහස සංවාදය : 23 සවස 4 ට කොළඹ දී  

iMAGE:Medium මේ වන විට අප්‍රේල් මස 21 වන දින එල්ල කරන ලද පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 3 ක් ඉකුත්ව තිබේ. ගතවූ මාස 3 ත් මේ මොහොතත් ශ්‍රී ලංකාවේ  සමාජ, දේශපාලන…

Education, Gender, Health, Healthcare, Human Rights, Human Security, Kurunegala, Sexuality, Social Media, Women

තැලූන නලය ගැන මගේ සත දෙක! වෛද්‍ය පියල් පෙරේරාගෙන් පිළිතුරක්

iMAGE: Cartoon by Gihan De Chikera සංස්කාරක සටහන : වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට…

Chilaw, Democracy, EasterSundayAttackLKA, end of the War, Gampaha, Human Rights, Human Security, Impunity, Peace and Conflict, Peace and reconciliation, Religion and faith, Social Media

පිස්සු බල්ලන් කූඩු කළ යුතුය

iMAGE: Vikalpa ( Digana Anti-Muslim Violence 2018 ) මීගමුව, කොච්චිකඩේ ඇතුලු ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් විසින් ඇති කළ විනාශයේ දුම් සියල්ලම තවමත් පහව ගොස් නැත. ඒ ප්‍රහාරයන්ගෙන් විපතට පත් වූවන්ගේ කදුළු තවත් වේලි …

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Life quips, Media Freedom, Media Literacy, Peace and reconciliation, Politics and Governance, Social Media

පාස්කු ඉරිදා බිහිසුණු ප්‍රහාරය: ලක් රජය වෙනුවෙන් කතා කරන්නේ කවුද?

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා රටේ ජනාකීර්ණ පල්ලි තුනකටත්, ඉහළ පෙළේ හෝටල් තුනකටත් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල කම්පනය තවමත් පහව ගොස් නැහැ. මේ දක්වා එතරම් අවධානයට ලක් නොවූ මෙරට…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Politics and Governance, Social Media

ශක්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම

ත්‍යාග  ලාභී ලේඛකයකු වන ශක්තික සත්කුමාර විසින් මුහුණු පෙතෙහි පළ කරන ලද කෙටි කතාවක් නිසා උරණ වූ සංඝයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලද ඔහු දැන් බන්ධනාගාර ගත කර…

Colombo, Culture, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Life quips, Politics and Governance, Social Media

‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ යටතේම කලාකරුවෙකුගේ ප‍්‍රකාශනයේ නිදහස පැහැර ගැනීම

ශක්තික සත්කුමාර ලේඛකයෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි. ඔහු දැන් මාසයකට පමණ පෙර ‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියා ඔහුගේ මුහුණුපොතේ පළකොට තිබේ. මේ කෙටිකතාව තුළ සාකච්ඡාවට ගැනෙන්නේ, පැවිදි ජීවිතය සහ උපැවිදි ජීවිතයත්, සමලිංගිකත්වයත් ය. මෙය විශිෂ්ට…

2020 Elections, EngageSMinSL, Environment, Featured Articles, Media and Communications, Post-War, Social Media

‘විල්පත්තුව සුරකිමු’ ෆේස්බුක් සහ ට්විටර් ගිනියම් වීමේ යටි පෙළට පිවිසුමක් ..

සති අන්තයේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමන්ත පෙරේරා ෆේස්බුක් අඩවියේ තිබෙන පෝස්ටුවකට ලින්කයක් යැවූයේ ජනප‍්‍රිය වූයේ එම පෝස්ටුව දැයි අසමිනි. ඊට ලැබුණු පිළිතුර, මේ වන විට ප‍්‍රධාන වශයෙන් වර්ගවාදී වචනවලින් ප‍්‍රකාශයට පත් වෙමින්…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Right to Information(RTI), Social Media, Social Media Declaration | Colombo 2019

‘නීතියකට නොමැති ආකාරයේ ‘මහජන වසඟයක්’ලබාගැනීමේ විශාල ඉඩකඩක් මෙම ප‍්‍රකාශනය සතුය’ | සමාජ මාධ්‍යය ආචාරධාර්මික ප‍්‍රාග්ධනයක් ගොඩනගාගැනීමේ ස්වයංඋත්සහයක්

‘විකල්ප’ වෙබ් අඩවිය සහ කල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන්, සංවිධාන 19ක් එක්ව සකස් කළ ‘වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සදහා වන මගපෙන්වීම් මාලාව’ නැතහොත් සමාජ මාධ්‍ය ප‍්‍රකාශනය(Social Media Declaration) පසුගිය 19 දින කොළඹ…

Colombo, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Languages, LGBTIQ, Media and Communications, Media Freedom, Media Literacy, Social Media, Social Media Declaration | Colombo 2019

සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 එළිදකී!

  විකල්ප වෙබ් අඩවිය විසින් වසර 11ක් සපුරමින් ශ්‍රී ලංකාව තුළ පුරවැසි ජනමාධ්‍ය අවකාශයක් විසින් එදා මෙදා තුර ඉටු කරන ලද දැවැන්තම කාර්ය භාරයකට තම සාංකල්පිය මුලිකත්වය හා සංවිධාන දායකත්වය ලබාදෙමින් “වගකීම්…

Colombo, EngageSMinSL, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Right to Information(RTI), Social Media

“මානව හිමිකම් මත පදනම් වූ සමාජ මාධ්‍යක්” : සමාජ මාධ්‍යය ප්‍රකාශනය | කොළඹ 2019

වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා සියලූ දෙනාට ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප‍්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, මානව හිමිකම් මත පදනම් වූ උසස් මානව සමාජ ගතිකයන් ආරක්ෂා කරනු වස් සමාජ මාධ්‍යය…

Democracy, Freedom of Expression, Media and Communications, Media Freedom, Right to Information(RTI), RTI, Social Media

#RTI ජනපතිගේ SMS සුබ පැතුම ගැන විකල්ප සංස්කාරකගෙන් තොරතුරු ඉල්ලීමක් !

IMAGE: Screenshot 2016 අංක 12 දරණ තොරතුරු  දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනත යටතේ 2019 නව වසරේ තම පුරවැසි අයිතිය පාවිච්චි කරමින් විකල්ප වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක සම්පත් සමරකෝන් විසින් ජනවාරි 2 වන දින…

Democracy, Freedom of Expression, Politicalprisoners, Post-War, Social Media, THE CONSTITUTIONAL COUP, TRANSITIONAL JUSTICE, UNFRAMED, VIKALPA10

“යුද්ධයට එරෙහි මිනිස් ප්‍රේමයට පක්ෂ” ලෝකයක් වෙනුවෙන් හඬ නැඟූ මානව හිතවාදියා, සම්පත් සමරකොන් 2018 වසරේ මානව හිමිකම් උත්තමාචාරයෙන් පිදුම් ලබයි.

“ කෙසේ නමුත් මාගේ මිතුරාට එය පැහැදිළි කර දීමට යාමෙන් සිදුවුයේ  හැමදාමත් සිදු වුවා සේ මට “ද්‍රෝහියා”  ලකුණ ලැබීමත්, තවත් මිතුරකු අහිමි වීමත්ය. ඔහුගේ “දේශප්‍රේමිත්වය” ඔද වැඩි තිබුණේ අනෙකා මර්ධනය කර සතුටු…

Democracy, Freedom of Expression, Governance, Politics and Governance, Post-War, Social Media, THE CONSTITUTIONAL COUP

ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් නැගී සිටි ඉරිදාවක් !

iMAGE: Vikalpa  ප්‍රජාතන්ත්‍රවාදය හා සමස්ත පුරවැසි අයිතියේ ගෞරවය වෙනුවෙන් අද දින ( 2018.11.104) පැවති සාමකාමී පුරවැසි විරෝධතාවය වෙනුවෙන් රටේ නන් දෙසින් පැමිණි පුරවැසියන්ගේ හඬ, විකල්ප කැමරාවේ සටහන් වූ ජායාරූප ඔස්සේ මෙම ලිනික් එක මත…

Featured Articles, Media and Communications, Politics and Governance, Social Media

ජන බලය රැලියේ අංක හා ඉලක්කම්

iMAGE: Ranga Sirilal සැප්තැම්බර් 5 වන දා නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් කොළඹ දක්වා ජන බලය නමින් විරෝධතා පෙළපාළියක් සංවිධානය කළේ ය.  පෙළපාළියට පෙරාතු දිනවල සහ පෙළපාළිය පැවති දා විරෝධතාව පිළිබඳ අන්තර්ගතය ප‍්‍රකාශයට පත් කිරීම…