
කිසිදාක ‘ස්වයංවින්දනය’ හෝ කර නැති අය මේ සටහන බැලීමෙන් වළකින්න!
ජේසු තුමන් ඉපදුන දිනයේ, බුදුන් මග යනවා යැයි කියන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස භික්ෂුව විසින් ඊට පෙර දිනයේ(24) දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් නිසා සමාජ ජාලා ඇවීලි ගියේය. මහාචාර්ය භික්ෂුවගේ එම ප්‍රකාශයට දැඩි විරෝධයක්…