Colombo, Democracy, Featured Articles, History, Human Rights, Politics and Governance, Sexuality, Social Media

අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක්

iMage: hitchhikersguidetosrilanka/Eduruthuma.com පසුගිය සතිය තිස්සේ මාධ්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වුණේ, එක් දේශපාලනඥයෙකුගේ නොමනා ලිංගික ක්‍රියාවක් පිළිබඳව තවත් දේශපාලනඥවරියක් ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළි කිරීමයි. එහි නිමිත්ත වුණේ, පශු මෛථුන්‍යයට…

Colombo, Democracy, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Science and Technology, Social Media

VIDEO | “මස්ක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පිළිකාවක්.” ඒලෝන් මස්ක් TWITTER ට කරමින් ඉන්න දේ.. [ආචාර්ය සංජන හත්තොටුව]

iMage: Vikalpa.org “ට්විටර් එක සමාජ මාධ්‍ය වේදිකාවක් හැටියට බලපෑමක් කරා, ඇමරිකාවෙත්, එංගලන්තයේත්, ඉංදියාවේත්, පිලිපීනයේත්, නවසීලන්තයේත්, ඔස්ට්‍රේලියාවේත් සහ ලංකාවේත්. ඒක හිංදා තමයි අපි කියන්නේ ට්විටර් එක වැදගත් කියලා. විශේෂයෙන් ලංකාවේ 2018 ‘දින 52’…

Colombo, Democracy, Development, Featured Articles, Gender, Healthcare, Human Rights, Human Security, Life, Sexuality, Social Media, Women

‘නැහැ’ යනු ‘නැහැ’මයි

iMage courtesy of Times of India ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට, ඔස්ට්‍රේලියානු කාන්තාවක විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනාවක් සම්බන්ධයෙන් වන පුවත පළවු දින සිට, පසුගිය දින කිහිපයේදී…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Literacy, Social Media

රජයේ සේවකයෙක් මාධ්‍ය-සමාජ මාධ්‍ය වෙත සිය අදහස් ප්‍රකාශ කිරීම වරදක්ද?

මේ ගැන වැදගත් නඩු තීන්දුවක් තමයි SCFR 76/2012 මේ නඩුවේදී ගුරුවරියක් තමන්ට වූ ලිංගික හිංසනය ගැන අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට හා පොලීසියට පැමිණිලි කොට ඉන් සහනයක් නොලැබූ නිසා මාධ්‍ය වෙත එනවා. මාධ්‍යට ප්‍රකාශයක් දීලා…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Media Freedom, Politics and Governance, Social Media

සමාජ මාධ්‍ය මත පැනවෙ​න ආක්‍රමණශීලී ‘චීන’ රාජ්‍ය තාන්ත්‍රික තල්ලුව

*වාර්තාවේ මාතෘකාව අප විසින් වෙනස් කර ඇති බව සලකන්න 2019-21 ආවරණ කාලය තුළ චීන පාක්ෂි​ක-රාජ්‍යයේ මාධ්‍ය බලපෑම් ප්‍රයත්න තීව්‍ර විය. බීජිං-ගැති ඉන්ෆ්ලුවෙන්සර්වරු​න් සමාජ මාධ්‍ය අවකාශය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි දියු​ණු කර ඇත-…

Development, Economy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Human Rights, Kandy, Media and Communications, Media Freedom, Politics and Governance, Right to Information(RTI), Science and Technology, Social Media, Survelliance

පෞද්ගලික දත්ත ආරක්ෂණය හා මාධ්‍ය නිදහසේ සමීකරණය ගළපා ගැනීම

දැන් අප ගත කරන සමාජ ජීවිතය දෙස අප නොදන්නා තුන්වැනි පාර්ශවයක් බලා සිටී. කිසිවෙකු විසින් අපේ හැසිරීම්, කතාබහ, හැගීම් හා ආවේදන සුමට ලෙස නිරීක්ෂණය කරයි. සුපිරි වෙළදසැල් අපට නොමිලයේ ලබාදෙන පාරිභෝගික කාඞ්පත,…

Art, Culture, Culture, Development, Education, Featured Articles, Kandy, Music, Social Media, Women, Youth

යොහානි සහ Kindle

iMage: republicworld යොහානි ලංකාවේ තරුණ ගායිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ජාත්‍යන්තරයට යාම තුල ඇය ලංකාවේ තරුණ තරුණියන්ට ලබා දී ඇති වැදගත්ම පණිවිඩය ලෙස මා දකින්නේ ලෝකයේ නව ප්‍රවණතාවයන් වලින් යාවත්කාලීන වෙමින් ලෝකයත් සමග…

Badulla, Culture, Democracy, Environment, Featured Articles, Human Rights, Life, Sexuality, Social Media

[පහන්තුඩාව] මාධ්‍ය තුළ නිරූපිත ලිංගිකත්වය සහ ලිංගිකත්වය

මෑත කාලීනව සාකච්ජාවට භාජනය වන ජනප්‍රිය මාතෘකාවක් ලෙස පහන්තුඩාව සිදුවීම හා ගොඩනැගී තිබෙන කතිකාව දැකගත හැකිය. සිදුවීමේ සාධාරණීකරණය හෝ ඒ සම්බන්ධව විග්‍රහ කිරීමක් මේ සටහන තුළින් සිදු නොවන අතර මේ මොහොතේ සමාජයේ…

Colombo, covid19, Democracy, Development, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Literacy, Science and Technology, Social Media

#AiyoAlice | ගේම් ගහලවත් ඉගෙන ගමු!

‘ගේම්’ ගහනවා කිවූ සැනින් විවිද අර්ථකතනයන් අපේ ඔලුවලට එයි. ඉන් එකක් ‘දේශපාලන ගෙම්’ ය. පුද්ගලයන් හෝ සමාජ කණ්ඩායම් අතර ද විටෙක ‘ගේම් ගහනවා’ යැයි කියන අතර ඒවා ද තවත් ගේම් වර්ගයකි. මේ…

Colombo, Democracy, Development, Economy, FAKE NEWS, Featured Articles, Freedom of Expression, Media and Communications, Media Literacy, Politics and Governance, Social Media

අමාත්‍ය රඹුක්වැල්ල, මාධ්‍ය සාකච්ඡා සහ ‘ගොසිප්’

යම් රටක ආණ්ඩුවක් ගන්නා තීරණ, යෝජනා ඇතුලු රාජ්‍ය තුළ සිදුවන, සිදුකිරීමට නියමිත ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන්වන නිළ තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කරන ‘එක් ප්‍රධාන ක්‍රමයක්’ වන්නේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවයි. ලංකාවේ…

Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Impunity, Kalutara, Politics and Governance, Social Media

‘ඇඟේ වදින’ ප්‍රශ්ණ

iMage; “ඩෝසරයට එරෙහිව අපි කොළඹට” JVP/Protest_Colombo ග්‍රේටා තුන්බර්ග් 17 හැවිරිදි ස්විඩනයේ පාසල් ශිෂ්‍යාවකි. ඇය පිළිබද ලොව කතා කිරීමට පටන් ගත්තේ 2018 වසරේ සිටය. ඒ ස්වීඩන් පාර්ලිමේන්තුව අසල සෑම සිකුරාදාවකම ‘පාරිසරික වැඩවර්ජනයක්’ ආරම්භ…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Media and Communications, Media Freedom, Politics and Governance, Right to Information(RTI), Social Media

ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කල යුතුද? නව පනතක් ගෙන ආ යුතුද?

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කර විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබදව විනිශ්චය ආයනතයක් ලෙස ප්‍රතිසංස්කරණය සදහා නව සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2021…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Literacy, Science and Technology, Social Media

ලංකාවේ සමාජ මාධ්‍ය හා වෛරී ප්‍රකාශ

iMage: bosch-stiftung.de ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය අවසන්වී දශකයකට වැඩි කාලයක් ගෙවී ගොසිනි. දශක තුනක යුද්ධයකින් අනතුරුව සමාජයක් වශයෙන් විදි වේදනාවන් ගෙන් මිදී අප සමාජයක් වශයෙන් සුවපත්වනවා වෙනුවට වඩ වඩා වෛරය වපුරන…

2020 Elections, 2oth Amendement, ConstitutionalCrisisSriLanka, Democracy, Election, Elections, EngageSMinSL, Featured Articles, Freedom of Expression, General Election 2015, Governance, Media, Media and Communications, Media Freedom, Media Literacy, Presidential Election 2015, PresPollSL2019, Social Media, Social Media Declaration | Colombo 2019, THE CONSTITUTIONAL COUP

නිදහස් සහ සාධාරණ මැතිවරණයක මළගම

iMAGE: SriLanka Mirror  යෝජිත 20වන  ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයේ මළගම විය හැකිය. දශකයකට අධික කාලයක් තුළ දේශපාලන සන්නිවේදනය සහ ඩිජිටල් ප්‍රචාරණය පිළිබඳ සිදුකළ අධ්‍යනයන්,මෙකී 20 වන ව්‍යවස්ථා …

Children, Freedom of Expression, Gender, Human Rights, Identity, Sexuality, Social Media, Social Media Declaration | Colombo 2019, Women, Youth

Her Life! Her Choice! ඇගේ ජීවිතය ! ඇගේ තේරීමයි !

iMAGE: Vikalpa/ Ishara Danasekara (#takebacknight ආලෝකයේ රාත්‍රිය Protest ,Colombo 2018)  ලොව සෑම දෙසකම සිට මෙය නරඹන දැරියන්ට යමක් කීමට කැමතියි. ඔබේ අගය සහ ශක්තිය ගැන කිසි විටෙක සැකයක් තබා ගන්න එපා. ලෝකයේ…

2020 Elections, Culture, Democracy, Education, Election, Elections, EngageSMinSL, Gender, Homophobia, Human Rights, Human Security, Identity, LGBT, LGBTIQ, Social Media, Social Media Declaration | Colombo 2019, Transgender

දේශපාලන සමරිසි භීතිකාව හා සමගි ජනබලවේගයේ නොහැකියාව

IMAGE: Vikalpa මීට වසර පහකට පමණ පෙර මේ හා සමාන මාතෘකාවක් ගැන පළමු ලිපිය උපුල් වික්‍රමසිංහ හා මා විසින් ලීවේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් සමලිංගිකත්වය…

2020 Elections, Anti-Muslim Violence, Art and Literature, covid19, Democracy, Election, EngageSMinSL, Free Speech, Freedom of Expression, Human Rights, Identity, Social Media, Social Media Declaration | Colombo 2019

ඒ මිනිසුන්ගේ හඬ මුඛ වාඩම් බැඳ නිහඬ කොට තිබේ.රම්සි රාසික් අත් අඩංගුවට ගෙන දින 100ක් !

iMAGE: Vikalpa Cartoon හරියට ආදරය කරන කෙනක් එයා. අහිංසක මනුස්සයෙක් තාම එයා, පවුල කියලා, වයිෆ් කියලා ඉන්න කෙනක් නෙවෙයි , හැමෝටම ආදරය කරන කෙනෙක් එයා” මගේ හස්බන්ඩ් හැමවෙලේම ලියන්නේ සමාජයේ කාටහරි අසාධාරණයක්…