හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද?
iMAGE: via Newsfirst.lk ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවේදී දිග යාන් හෑල්ලක් කියාගෙන ගිය අතර එම හෑල්ලේ බොහෝ දේවල් රටක ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු කියන කරුණුවලට සමාන වන අතර ඔහු විසින් ප්‍රකාශයට…
iMAGE: via Newsfirst.lk ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවේදී දිග යාන් හෑල්ලක් කියාගෙන ගිය අතර එම හෑල්ලේ බොහෝ දේවල් රටක ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු කියන කරුණුවලට සමාන වන අතර ඔහු විසින් ප්‍රකාශයට…
හය හැවිරිදි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල පුද්ගලයා මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට බලධාරින්ට නොහැකි වී තිබිම හේතුවෙන් එයට විරෝධය දක්වමින් පසුගිය පෙබරවාරි 19වනදා කොළඹ, කොටුව දුම්ර්ය ස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාවයේ දී…
(මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ‘අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව’ විසිනි) ‘අපට අහිමි ආදරය ඔබට කිසිදා අහිමි නොවන්නට’ | ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය සහ…
iMage: Fabrice Coffrini/AFP/Getty පසුගිය 26 දා ආණ්ඩුව ජිනීවාහි දී කන්දක් විළිලා කෙන්දක් වැදුවේ ය. ඒ එදින විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන කළ කතාව සහ පසුගිය 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රකාශය අතර එතරම්…
iMAGE: Vikalpa/ Ishara Danaseakara “අත්තඩංගුවට ගන්නවා තමුසේව, ඒ ඉස්සර දැන් බෑ, ගන්නවා මෙයාව ගන්නවා “ ” අනේ එහෙම කතා කරන්ඩ එපා සර් “ “යනවා මිනිහෝ යනවා, තල්ලු කරලා දානව මුන්ව” ජනාධිපතිවරණ පොරොන්දුවක්…
”බෙන්තොට ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති යැයි පැවසෙන අයෙක්, කුඩා සාමණේර නමකට ලිංගික අතවර කිරීමෙන් පත් වූ පීඩනය දරා ගත නොහැකිව කුඩා සාමණේර හිමි සිය දිවි නසා ගැනීමට උත්සාහ දරයි”. ”මිනිස් වෙසින් සිටින මෘගයෙක්…
1988 -1990 කාලයේ ඇති කළ භීෂණ දී කිසිදු දේශපාලන කණ්ඩායමකට හෝ අදහසකට සම්බන්ධ නැති මරා දැමුණු තවත් ගැහැණු දරුවෙක් ගැන ‘අම්මා’ කියන කතාව. වසර ගණනාවකට පසුවද ඒ අම්මා ඉල්ලන්නේ යුක්තිය යි! එහෙත්…
LGBTQ ප්‍රජාව යනු තවමත් ලංකාව ඇතුලු බොහෝ රටවල් වල බියෙන් ජීවත් වන සමාජ කොටස් බව නොරහසකි. දියුණු යැයි සලකන බොහෝ සමාජයන් තුල ද LGBTQ ප්‍රජාවට තවමත් හිරිහැර හා අපයෝජනයට ලක් වෙයි. තවමත්…
iMAGE: vikalpa/ Ishara Danasekara ජාතිය සහ ජාතිකත්වය වැනි තේමා ගැන සාකච්ජා කිරීමේදී අප එළඹිය යුතු පළමු එකඟතාව වන්නේ එම යෙදුම්වලින් හඳුන්වනු ලබන දේ පවතින බවයි. එවන් දේ පවතින්නේ ස්පර්ෂ කළ හැකි ඝනීභූත…
iMage: srilankamirror.com ඒකාධිපති ඕමාර් හුසේන් අහමඩ් අල්-බෂීර් තිස් වසරක් සූඩානය යකඩින් සහ ගින්නෙන් පාලනය කළේ ය. තිස් වසරක් යනු එක් පරම්පරාවක් වියපත්ව නව පරම්පරාවක් යෞවනය කරා ළගා වන තරම් කාලයකි. එතරම් කාලයක්…
iMage: www.hbo.com ඇතින්නියෙකුට පැටවෙක් ලැබුණම රැලේ ඉන්න හැම ඇතින්නියෙකුටම කිරි එරෙනවලූ. බළල් කුලයෙන් පැවත එන පූස් අම්මා එයාගේ දරුවන්ට සමාජයෙන් එල්ල වන පීඩනය දරා ගත නොහැකි වූ තැන ඒ අම්මා එයාගේ දරුවන්ව…
iMAGE : Vikalpa/ Ishara Danasekara “අපි මොකටද සමාජය තියෙන විදියටම පිළිගන්නේ, සමාජය වෙනස් කරන්නත් අපිට පුළුවන්” එහෙම කිව්වේ ඇත්තටම යුගාන්තයේ මාලින් කබලාන ද නැත්නම් අවුරුදු 31 ක පුංචිම පුංචි කාලයක් විතරක්…
iMage:Ishara S. Kodikara/Agence France-Presse — Getty Images යුද්ධය යනු සැදැ සාදයක් නොවන බව අප අත්දැකීමෙන් දනිමු. කුමන පැත්තේ උවද ජීවිතයක් අහිමි වීම අනුමත කල නොහැකි අතර ඒ සදහා හේතු අනවශ්‍ය බව මගේ…
‘මගේ වයිෆ් 1990 ජනවාරි 14වනදා රෑ, 12.40 වෙනකොට නාදුනන තුවක්කුකරුවො ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඒ රාජ්‍යත්‍රන්ත්‍රයේ අය බව හොදටම දන්න කාරණා කීපයක් තියනවා. එකක්, කිසිම පොලිසියක් ඇන්ට්‍රිය බාර ගන්නේ නැ. දෙවනි එක, ජෝසප්…
iMAGE: National Gandhi Museum සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන…
iMage; timesofindia.indiatimes.com ඉන්දියාවෙහි මහාරාෂ්ඨ ප්‍රාන්තයෙහි බුල්දහානා ගමෙහි ජීවත් වන හැට හය හැවිරිදි ලතා බගවාන් කාරේ සහ ඇයගේ පුරුෂයාට දියණියන් තිදෙනෙකු සිටියෝ ය. දියණියන් තිදෙනා ලොකු මහත් කිරීමට දෙදෙනාම එකසේ දුක් මහන්සි වී…
‘ඔබ මගේ වෙලා – මගේ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න – ආදරේ කියා’ අද උදේම මතකෙට ආවේ මේ මනරම් ගීතයයි අද පෙම්වතුන්ගේ දිනය. පෙම්වතුන්ට තම ආදරය නිදහසේ ප‍්‍රකාශ කිරීමට ඇති දිනයයි. විල්ලුද…