Colombo, Featured Articles, Health, Healthcare, Human Rights, Human Security, Life, Politics and Governance

තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය

iMage: TheHindu ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම් රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි….

Black July, Colombo, Democracy, end of the War, Featured Articles, History, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“1983 ජූලි දෙමළ විරෝධී සංහාරයෙන් වසර 40කට පසුවත් ඊට අදාල මූලික හේතු ආමන්ත්‍රනය කර නැත” – ලයනල් බෝපගේ

1983 ජූලි දෙමළ විරෝධී සංහාරය ගැන ඇති තරම් ලියැවී තිබෙන අතර, අපරාධකරුවන් කවුදැයි කවුරුත් දනිති. 2009 මැයි මාසයේ දී සන්නද්ධ ගැටුම අවසන් වන තුරුම එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය ලෙස පැවතුනි….

Black July, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, History, Human Rights, Human Security, Impunity, Life, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

කළු ජූලිය ට වසර 40යි | “සිහිකිරීම් නොකරන රටකට ඉගෙන ගත නොහැක.”

iMage: KGM.RW_RUwanda මං මේ ගැන පොඩි සටහනක් කලින් සැරේකත් ලිව්වා. ඒත් ඊයේ(23) ලංකාවේ ප්‍රවෘත්ති බලාගෙන ඉද්දි ඒ ඔක්කොම ආයි මගේ ඔලුවට ආවා. 2019 අවුරුද්දෙදි මට රුවන්ඩාව කියන අප්‍රිකානු රටට යන්න අවස්ථාව ලැබුණා….

Black July, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“යුක්තිය වෙනුවට තුවක්කු” “පහන් වෙනුවට ගුටි” කළු ජූලිය 40වන වසර කොළඹ දී…[Video/Photos]

iMage and Video: VIKALPA.ORG සැළසුම් සහගත ජන සංහාරයක් වූ කළු ජූලිය ට, ඊයේ(23) දින වන විට, වසර 40ක් සම්පූර්ණ විය. යුක්තිය නොළද එම වසර 40 පුරාම ලංකාවේත්, ලංකාවෙන් පිටතත්, කළු ජූලිය ට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නිර්-දේශපාලනීකරණය, ප්‍රජාතන්ත්‍ර-හරණය සහ අරගලයේ නව පැතිමාන

iMage: vikalpa/ April 2022 පසුගිය සති කිහිපයේ මෙරට සමාජ දේශපාලන සංවාදය තුළ පෙරට ආ ප්‍රධාන තේමා දෙකක් අපට හඳුනාගත හැකිය. පළමුවැන්න, වික්‍රමසිංහ පාලනාධිකාරය විසින් ක්‍රියාවට නගන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ…

Agriculture, Colombo, Development, Economy, Economic issues, Featured Articles, Land, Politics and Governance, Poverty

ඇස් වැසුම

iMage: japantimes.co.jp/ REUTERS වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Health, Human Rights, Human Security, labour, Life, Politics and Governance, Women

ලොක්කන්ගේ නිවෙස්වලින් ඇසෙන ගෘහස්ථ සේවකයින්ගේ අඳෝනාව

iMage: newswire.lk මරණය වෙනුවට යහපත් නීති වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවෝ… ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදුවන ඛේදනීය සිදුවීම්වලින් පෙනී යයි. මැයි 11…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

නිදහසෙන් පළායාම දේශපාලන සාධකයක් ලෙස

iMage: Vikalpa FIle/April 2022 අරගලයෙන් පසුව ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද ජනතා බලයට බියව සිටින්නේ යැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ වරක් පැවසීය. ඔහුගේ ප්‍රධාන විවේචනය එල්ල වූයේ ජනතාව ඉමහත් දුක් පීඩාවන්ට පත් කරමින් ක්‍රියාවට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance

අලුත්ගම ‘කළු ජූනියක්’ කර අවුරුදු 9යි. එදා ‘අලුත්ගම මැරයන් අපි හඳුනනවා’ කිවූ රනිල් වික්‍රමසිංහ, අද ජනාධිපති! අපරාධකරුවන් නිදැල්ලේ!! ‘යුක්තිය’ කෝ?

අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ ව්‍යසනය ට පසුගිය…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Media, Media and Communications, Politics and Governance, Privacy, Social Media, Survelliance

ශ්‍රී ලංකාවේ, ෆේස්බුක් (Facebook)හි ක්‍රියාත්මක චීන සම්ප්‍රචාරයන්හි රටා සහ ප්‍රවණතා[1 කොටස]

[ආචාර්ය සංජන හත්තොටුව විසින් Patterns and Trends in Chinese Propaganda on Facebook in Sri Lanka යන ශීර්ෂය යටතේ 2023 මැයි 03වනදා csep.org වෙබ් අඩවියට ලියන ලද දීර්ඝ පර්යේෂනාත්මක ලිපියේ පළමු කොටස ලෙස…

Colombo, Democracy, Development, Featured Articles, History, Human Rights, Human Security, Identity, LGBTIQ, Politics and Governance

[‘පොහොය දිනයේදී ඔහු බණ ඇසුවේ කාන්තාවන් අතර වාඩි වී ගෙනය’] සමරිසි හැසිරීම්, අපේ සංස්කෘතිය සහ බටහිර සංස්කෘතිය (අවසන් කොටස)

iMage: bbc.com රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි. මේ සංස්කෘතියෙහි ලක්ෂණ අද දක්වා අප තුල සැඟවී පවතී. ඒ පිලිබඳ සත්‍ය කථා…

Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, Media and Communications, Media Freedom, Politics and Governance

පාලකයා මදිවාට මාධ්‍යයත්, පූර්ණ මුක්තිය හිමි දෙවිවරුන් විය යුතු ද?

iMage: theindianfreepress.com ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසරය තුළින් පූර්ණ මුක්තිය භුක්ති විඳින්නේ අපේ රටේ එක පුද්ගලයෙකු පමණි. ඒ ජනාධිපතිවරයා ය. වෙන කිසිවෙකුට නීතියෙන් මුක්තියක් හිමිවන්නේ නැත. එහෙත් ඉතිරි පාලකයන් සහ රටේ ජනමාධ්‍යත් නන් අයුරින්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දේශපාලන අර්බුදය පාලක පන්ති හෙජමොනියේ අර්බුදයක් ලෙස

iMage: NW වත්මන් අර්බුදය අප අර්ථකථනය කරගන්නේ කෙසේද? ඒ පිළිබඳව ඇත්තේ එක් පිළිතුරක් නොවේ. නිසැකවම අර්බුදය පිළිබඳ එකිනෙකට වෙනස්, පරස්පර මෙන්ම ගැටුම්කාරී තේරුම් කිරීම් රැසක් පැවතීම අප අපේක්ෂා කළ යුතුය. අර්බුදයේ බහු-විධ…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, LGBTIQ

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය (පළමුවන කොටස )

iMage: Vikalpa FIle අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කල යුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ…

Children, Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Gender, Human Rights, India, Life, Politics and Governance, Women

ෆාතිමාගේ කායික නිරුවත සහ පිරිමියාගේ සදාචාරයේ නිරුවත

iMage: theleaflet.in ලිංගික ආශාව කායිකයි. එහෙත් ඒ, අත්තිවාරමක් වශයෙන් පමණි. ඒ අත්තිවාරම මත ගොඩනැගෙන විශාල ගොඩනැඟිල්ලක් මේ ලිංගික ආශාව තුළ තිබේ. දළ වශයෙන් ඒ සියල්ල වැටෙන්නේ මානසික ලෝකයටයි. අත්තිවාරම බිඳුණොත්, ගොඩනැඟිල්ල කඩාවැටෙයි….

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හෙජමොනික අර්බුදය සහ රාක්ෂයන්ගේ සමය

iMage: artstation “පැරණි ලෝකය මිය යමින් පවතී; නමුත්, නව ලෝකය තවමත් ඉපදී නොමැත” අන්තෝනියෝ ග්‍රාම්ස්චි මෙසේ පැවසුවේ ඉතාලියානු ෆැසිස්ට්වාදයේ නැගීම සිදු වූ අර්බුද වසරවල දී ය. ඒ දැනට සියවසකට පමණ පෙරය. බිඳ…

Art, Colombo, Culture, Democracy, Development, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life, Women

“නිරුවත, ලිංගිකත්වය හා යා නොකළ යුතුයි” කාන්තා ක්‍රියාකාරිනියට එරෙහි නඩුව නිශ්ප්‍රභා කරමින් මහාධිකරණය ප්‍රකාශ කරයි.

iMage: thehindu.com කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන රෙහානා ෆාතිමා හට ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත (POCSO), බාලවයස්කරුවන්ගේ යුක්තිය පිළිබඳ පනත (Juvenile Justice Act) සහ තොරතුරු තාක්ෂණ (IT act) පනතේ වන විවිධ විධිවිධාන…