
#PrideMonth2020 “සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවි ප්‍රජාවට ජන්දය ප්‍රකාශ කිරීමට යාමේදී වෙන අඩන්තේට්ටම් වළක්වන්න මැ .කෝ.ස ට විශේෂ වගකීමක් තියෙනවා” -වරදාස් ත්‍යාගරාජා-
iMAGE: Vikalpa ජුනි මාසය ලොව පුරා LGBTQ ප්‍රජාව විසින් PRIDE MONTH ලෙස හඳුන්වන වන අතර විවිධ අභියෝග මැද තම අභිමානය හා අනන්‍යතාවය පවත්වා ගනිමින් කෙරෙන අරගලය සැමරීමට බොහෝ විට මේ මාසය පුරා…