
2023: The Year in Review | ඡායාරූප 12ක්!!!
2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව…
2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව…
iMage: wfdd.org ප්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය…
පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශපාලනඥයෙකු විසින් එම ප්‍රහාරය කලින් සැලසුම් කර…
iMage BY: DN ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති දේශබන්දු තෙන්නකෝන් විසින් පුද්ගලයකු නිරුවත් කර පහර දී, ලිංගික අවයවවල ‘සිද්ධාලේප’ ආලේප කරවා කෘර සහ අමානුෂික ලෙස කටයුතු කළ බවට, පසුගිය දින…
දින 579කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ….
මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…
iMage: vikalpa මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය. ඒවා මෙසේ දැක්විය හැක. 1. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ….
iMage: Wasim Thajudeen Photo by: roar.media/ Shani Abesekara Photo by: srilankamirror ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඞීන්ගේ සිරුර 2012 මැයි 17 වැනිදා පාන්දර, කුඩුපට්ටම් වී දැවී ගිය ඔහුගේ වාහනය…
iMAGE:Vikalpa “එදින උදේ මහර පොලීසියට රැගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ. එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැගෙන ගියා….
iMage: VIKALPA.ORG/ September 2023 ශ්‍රී ලංකාවේ දී වසර ගණනාවක් පුරා සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබදව ‘සෙවීම සදහා’ බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරමින් ජනාධිපති කොමිෂන්…
iMage:istockphoto.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහජන විරෝධතා හමුවේ රටින් පළාගිය ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේඨාධිකරණය තීන්දු කළේ පසුගිය 14 වනදා ය. ඒ…
iMage:reuters.com සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන…
1993 නොවැම්බර් මස 13 වන සෙනසුරාදා පෙරවරු 7.20ට පමණ යාපනයේ ගුරුනගර්හි, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් බෝම්බ දෙකක් හෙළන ලදී. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 9 දෙනෙක් මරණට පත්…
iMage: VIKALPA.ORG ශ්‍රී ලංකා රාජ්‍ය විසින් දකුණේ දී අතුරුදහන් කරන ලද අයගේ පවුල් පසුගිය (ඔක්තෝබර් 27) දා, අතුරුදහන්වූවන් සිහිකිරීම සදහා නිර්මාණය කර ඇති ලංකාවේ එක්ම ස්ථානය වන රද්දෝලුව ස්මාරකය වෙත රැස්වුනේ 33වන…
‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…
Main iMage By: DM හොරකම සහ දූෂණය මහ දවල් අතට හසුවන අවස්ථාවලදී පවා අහක බලාගෙන සිටීම අපේ රාජ්‍ය තන්ත්‍රයේ සහ දේශපාලන සංස්කෘතියේ උපාංගයක් බවට අද පත්ව තිබේ. ගිය සතියේ ඉංග්‍රීසි මාධ්‍යයේ පළ…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 23ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට BBC සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…