Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Kilinochchi, Life, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, Women

කිලිනොච්චිය – ‘යුක්තිය’ නැතිව වසර 7ක්!(VIDEO/PHOTOS)

(යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලය-උතුරු නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවූන්ගේ ඥාතීන්ගේ අරගලය) වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Identity, Impunity, Jaffna, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

හෘදසාක්‍ෂියට වෙඩි වැදී හත් වසරක් ජීවත් වූ අපි

හරියටම 2017 පෙබරවාරි 20 වෙනි දා උදෑසන කිලිනොච්චි නගරයේ සුප්‍රසිද්ධ කන්දසාමි කෝවිලේ ඝාණ්ඨාරය නාද වුණේ වෙනදා මෙන් මහා පූජාවක් පැවැත්වෙන බව කියාපාන්නට නොවෙයි. එහෙත් පූජාවක් බඳු ”සමූහ පූජාවක්” වෙනුවෙන් කන්දසාමි දෙය්යන්ට කන්නලව්…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life, Matara, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

උතුරේ සිට උතුර ගැන (නොලියපු ලියමන් ) “ඉතින් එයා නැතුව මට මොකටද මරණ සහතික”

iMAGE: February 2024/ACTNOW වර්ග කිලෝමීටර 65610ක දෙකෙළවරේ ඛේදවාචකය පිළිබද මෙසේ ලියා තබමි. “හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්නට කොළඹට යන්නැ” යි කුඩා කල පටන් මනසට කාවැද්දූ දකුණේ සිංහල පවුලක මට, තවත් කිලෝමීටර…

Colombo, Democracy, Development, end of the War, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Life, Media Freedom, Media Literacy, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Social Media, Survelliance, TRANSITIONAL JUSTICE

‘කට වහගෙන’ ජනඝාතක බරඅවි සමග ‘නිදහස’ සමරණ ‘සාගිනි සිංහයා’

හැත්තෑ හය වන නිදහස යැයි නම් කරමින් මෙවරත් නිදහස් උළෙලක් අද(පෙබරවාරි 04) පැවැත්වෙයි. මෙවර ආණ්ඩුව විසින් නිදහස් උළෙල පවත්වනු ලබන්නේ වෙනදාට වඩා අතිශය සංකීර්ණ තත්ත්වයකයි. එම සංකීර්ණ තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට කලින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Militarization, Politics and Governance

ගාසා වර්ගසංහාර නඩුව: ලෝක අධිකරණය ඊශ්‍රායලයට පැන වූ කොන්දේසි, එහි ප්‍රතිවිපාක සහ ඉදිරි වර්ධනයන්

Image: economist ඊශ්‍රායලයට විරුද්ධව දකුණූ අප්‍රිකාව ඉදිරිපත් කළ වර්ග සංහාර පැමිණිල්ල විභාග කළ ලෝක අධිකරණය සිකුරාදා එනම් 26දා අන්තර් වාර තීරණය ප්‍රකාශයට පත් කළේය. දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක් ඉල්ලා සිටි, සටන්…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Militarization, Politics and Governance

ගෝඨාභය සහ දුමින්ද සිල්වා: මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන්

iMage: counterpoint.lk ‘‘අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.’’ මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ…

Abduction, Colombo, Corruption, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Impunity, Jaffna, Media and Communications, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance

මොකක්ද මේ.., ‘කළු ජනවාරිය’

About – BLACK January | ‘කළු ජනවාරිය’ ක් ඇයි? මාධ්‍ය මර්ධනයට එරෙහි– “කළු ජනවාරිය” පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම්වලට ලක්…

Anti-Muslim Violence, Democracy, end of the War, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life, Life quips, Literature, Mannar, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Social Media, Youth

අහ්නාෆ් ජසීම් : නිදොස් කොට නිදහස්![Case Time Line]

දින 579කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ….

Democracy, Featured Articles, Governance, Human Rights, Impunity, Life, Militarization, Politics and Governance

තාජුඞීන් මතකද? ශානි අබේසේකර ඊළඟ තාජුඞීන් විය යුතු ද?

iMage: Wasim Thajudeen Photo by: roar.media/ Shani Abesekara Photo by: srilankamirror ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඞීන්ගේ සිරුර 2012 මැයි 17 වැනිදා පාන්දර, කුඩුපට්ටම් වී දැවී ගිය ඔහුගේ වාහනය…

Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Vavuniya

අවුරුදු 11 ක් දෙවියන්ගෙන්ම පමණක් යුක්තිය පතන්නට වී ඇති නිමලරූබන්ගේ අම්මා!

iMAGE:Vikalpa “එදින උදේ මහර පොලීසියට රැගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ. එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැගෙන ගියා….

Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Identity, Impunity, Jaffna, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Women

“අපි වැදුවේ ගල් ද…?” (අතුරුදහන් කරන ලද සිය ආදරණීය දරුවා සොයා යන යාපනයේ මවක් අසයි)

iMage: VIKALPA.ORG/ September 2023 ශ්‍රී ලංකාවේ දී වසර ගණනාවක් පුරා සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබදව ‘සෙවීම සදහා’ බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරමින් ජනාධිපති කොමිෂන්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Jaffna, Life, Militarization, Politics and Governance, War Crimes

1993දි යාපනයේ ශාන්ත ජේම්ස් දේවස්ථානයට ගුවනින් බෝම්බ හෙලීම

1993 නොවැම්බර් මස 13 වන සෙනසුරාදා පෙරවරු 7.20ට පමණ යාපනයේ ගුරුනගර්හි, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් බෝම්බ දෙකක් හෙළන ලදී. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 9 දෙනෙක් මරණට පත්…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Jaffna, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance

#ENDImpunity | ‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’

‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life, Militarization, Politics and Governance, Women

දවස් 5000ක්..! ඇය තාම ඔහු සොයනවා..

iMage: Vikalpa/ Sampath Samarakoon(2022 January) දන්නා නොදන්නා සියළුම බිරින්දෑවරුන්ගෙන්, දරුවන්ගේ අම්මාවරුන්ගෙන් මං අහනව. ඒ භයංකර සිතිවිල්ල මොහොතකට කැඳවාගැනීම වුව ඔබ තුළ ඇති සියල්ලම දවා අළු කරන බව දැන දැනම, සමා වෙන්නැයි ඉල්ලා…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Life, Media and Communications, Media Freedom, Militarization, Politics and Governance, Reconciliation

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම – “ප්‍රගීත් නැතිව මේ පොළොවේ ජීවත්වන 5000වන දිනය”[VIDEO]

iMage: VIKALPA “මම කියන්නේ නෑ දේශපාලන බලය පාවිච්චිකරලා මේ දෙවල් ගැන හොයන්න කියලා. මම කියන්නේ දේශපාලන බලය පාවිච්චිකරලා අපරාධකරුවන්ට දණ්ඩමුක්තිය දෙන එක නතර කරන්න කියලා.” “මම අහන්න කැමතියි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන්, මෙතෙක්…

Agriculture, Corruption, Development, Economy, Environment, Environment, Featured Articles, Human Rights, Land, Militarization, Moneragala, Politics and Governance

පවිත්‍රා වන්නිආරච්චි හා අමාත්‍යංශ ලේකම් චන්ද්‍රානි හේරත් එක් ව නීති විරෝධී ව දැවැන්ත රක්ෂිත වනාන්තර කොල්ලයක් අරඹයි

වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ ආඥාපනත හා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශිත මෙම රක්ෂිත වනාන්තර ජාලය නොතිබෙන්නට…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Life, Militarization, Politics and Governance

කොවිඩ් මතින් සැගවූ දියවන්නාවේ මරණය | “ඔරුව රැගෙන පලයල්ලා” හමුදාපතිගේ පෞද්ගලික නිවසේ සිටි සෙබලු

iMage: Lakmal Baduge “දරුවෝ දෙන්නා පොඩියි ඒ අයත් අරන් නඩුවට යන්න අමාරුයි ඒ නිසා අවුරුද්දක් විතර මට නඩුවට යන්න බැරිවුණා.. පස්සෙ මම නඩු අංකය අරන් පොලීසියට ගියා නඩු දිනය අහගන්න. ඒතකොට පොලිසිය…