බෝනික්කාගේ නිහඬ සාක්ෂිය: චෙම්මනී මිනී වළේ රැඳුණු හදවතක හඬ
iMage: Kumanan k/ Twitter [යාපනයේ, චෙම්මනී සමූහ මිනී වළේ කැණීම් කටයුතුවල දෙවන අදියරේ 6 වන දිනය වන විට, ළමුන් කිහිප දෙනක් ඇතුළුව මළ සිරුරු 33 ක් මතුකර ගත් අතර, එහිදී හමු වූ…
iMage: Kumanan k/ Twitter [යාපනයේ, චෙම්මනී සමූහ මිනී වළේ කැණීම් කටයුතුවල දෙවන අදියරේ 6 වන දිනය වන විට, ළමුන් කිහිප දෙනක් ඇතුළුව මළ සිරුරු 33 ක් මතුකර ගත් අතර, එහිදී හමු වූ…
iMage:aa.com.tr මේ ප්‍රශ්නය, මගේ සමාජ මාධ්‍ය – පණිවිඩවල සහ කතා-බහ කරනවිට ඇසුණ, සාකච්ඡා කළ ප්‍රශ්නවලින් එකක්ය. ඇතැම් අයගේ තිබුණේ ප්‍රශ්නයකටත් වඩා බලාපොරොත්තු කඩවීම පිළිබද දුක්මුසු හැගීමක්, ඒ හැගීම ප්‍රකාශ වූ එක් ක්‍රමයක්…
හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ එහි ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් දුරස් වෙමින් යාල සහ කුමන…
iMage: CNN දරුණුම තත්ත්වයන් යටතේ වුවද සිදුවන ජනඝාතක සහ අයුක්තිසහගත යුද්ධවලින් වැළැක්වීම සදහා මිනිසා ලෙස අපවෙත පවතින නෛතික සහ මානවීය වගකීම ඉතාම විශාලය. විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගොඩනගන ලද එක්සත් ජාතීන්ගේ…
iMage: tradebrains.in “ඉරාන-ඊශ්‍රායල ගැටුම රුසියාව හා එක්සත් ජනපදය එක්ව මැදිහත්වීමකින් නවතාලිය හැකිය. එහෙත්, එය උත්සන්න වුවහොත්, ගෝලීය භූ-දේශපාලනික තත්ත්වය—පැරිස් සිට මොස්කව් දක්වා—වෙනස් වනු ඇත. යුද්ධය නවතාලීම, සිවිල් ජනතාවගේ ජීවිත රැකගැනීමට හා කලාපීය…
iMage: Freedom Flotilla Coalition(FFC) මැඩ්ලීන්(Madleen) නෞකාව, ගාසා තීරය වෙත අත්‍යවශ්‍ය ආධාර රැගෙන යන ‘මානුෂීය යාත්‍රාව’, හුදු නැවක් පමණක් නොවේ. එය මිනිස් හෘද සාක්ෂියේ, සාධාරණත්වය-යුක්තිය පිළිබඳ මිනිස් ආශාවේ සහ මණුෂ්‍යත්වයේ සංකේතයකි. ගාසා තීරයේ…
[Audio Overview Generate by NotebookLM] ඊශ්‍රායලය විසින් ගාසා තීරය ඇතුලු ප්‍රදේශයන් හී සිදුකරන සියලු අවහිර කිරීම් මෙන්ම ජන සංහාරයට විරුද්ධව, සාමකාමී විරෝධතාවයක් ලෙස ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යන ‘මාඩ්ලීන්’ නමැති සිවිල්…
iMage: SkyNews/ AP (AUDIO OVERVIEW/in SInhala: පසුගිය මැයි 30වනදා SkyNews සමග සාකච්ඡාවකට එක්වෙමින් Martin Griffiths විසින් පවසා සිටි අදහස් ඇසුරින් #NotebookLM විසින් සකස්කරන ලද්දකි.) (Martin Griffiths) මාටින් ග්‍රිෆිත්ස් (එක්සත් ජාතීන්ගේ හිටපු Humanitarian…
වසර ගණනාවක් පැවති යුද්ධාවසානයේ, මුල්ලිවෛක්කාල් හී 2009 වසරේ මැයි මස සිදු කළ අපරාධයන් එම ප්‍රදේශයේ පමණක් නොව, මුළු රටේම ඉතිහාසයේ ලේ තැවරුණු අඳුරු පිටුවකි. එම කාලය තුළ දහස් ගණනින් ජනතාව මරණයට පත්…
නීතිඥ අම්භිකා සද්ගුණනාදන් විසින් Deja vu?: How to prevent Yahapalana 2.0 යන ශීර්ෂය යටතේ, 2025 මැයි 19 දින Daily FT හි පළ වූ ලිපිය ඇසුරින් NotbookLM විසින් සකස්කරන ලද්දකි. ලිපිය ප්‍රධාන වශයෙන්…
iMage:VIKALPA/Sampath Samarakoon) වසර 16කට පෙර, 2009 මැයි මාසයේදී, ශ්‍රී ලංකාවේ යුද්ධය නිළ වශයෙන් අවසන් යැයි ප්‍රකාශයට පත් විය. එහෙත්, එම යුද්ධය තුළ මෙන්ම යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවෛක්කාල්හිදී සිදුවූ මිනිස් ජීවිත හානි, බලහත්කාරයෙන්…
iMage: VIKALPA.ORG ගොවි මැයි දිනය මෙවර මන්නාරෙම්දී පැවැත්වනු ලැබීය. ගොවීන්ගේ මැයි දිනයක් ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරුණු දෙවන අවස්ථාව මෙයයි. “සූරාකෑමට, පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩනගමු” තේමාව ඔස්සේ ගොවීන්, ධීවරයන්, කිරිගොවීන්,…
Podcasts on media, democracy, culture & politics · Remembering Sivaram | By Jayathilaka Bandara [සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්..] නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි අන්ධකාරය බිඳී…
iMage: Create by GenAI ශ්‍රී ලංකාව තුළ කිහිප වතාවක්ම ඇතිවූ ප්‍රචණ්ඩත්වයන් සහ දීර්ඝ කාලීන යුද්ධයකින් පසුව සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් අර්බුදයන් ඇතිවීම වැළැක්වීම දුෂ්කරය. මෙවැනි තත්ත්වයකදී රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය, විශේෂයෙන්ම පොලිස්…
iMage: Amnesty International 2000 වසරේ දෙසැම්බරයේදී, යාපනයේ, මිරුසිවිල් ප්‍රදේශයේදී, 5 හැවිරිදි දරුවෙක් සහ තවත් නිරායුද දෙමළ මිනිසුන් 8දෙනෙකු ඝාතනය කිරීමට වැරදිකරුව මරණිය දණ්ඩනය නියම වී, බන්ධනාගතකර සිටි යුද හමුදා හිටපු සැරයන් සුනිල්…
ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදී සිදු වූ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමෙන් ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය…
iMage: Vikalpa.org/Sampath Samarakoon කිළිනොච්චියේ කන්දසාමි කෝවිල අසල වයෝවෘද්ධ දෙමළ මව්වරුන් සහ පියවරුන් ඇතුලු විශාල පිරිසක් එක්රැස්වෙමින් තිබිණි. වන්නියේ සංහාරයන් සිදුකිරීමට සහය වූ තවත් එක් යුද කදවුරක් කන්දසාමි කෝවිල අසල තවමත් බලා සිටී….