Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

#HRC46 | ජිනීවා, මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව | ‘සත්‍ය දැන ගැනීම සඳහා තැබූ එක් වැදගත් පියවරක්’

iMage: Vikalpa/File ජීනීවා හී දී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ යෝජනාවට ඡන්ද විමසීම ඊයේ(23) පැවැත්විණි. යෝජනාවට පක්ෂව රටවල් 22ක්ද, යෝජනාවට විපක්ෂව රටවල් 11ක්ද සිය ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 14ක් යෝජනාව සදහා ඡන්දය…

Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Impunity, Kalutara, Politics and Governance, Social Media

‘ඇඟේ වදින’ ප්‍රශ්ණ

iMage; “ඩෝසරයට එරෙහිව අපි කොළඹට” JVP/Protest_Colombo ග්‍රේටා තුන්බර්ග් 17 හැවිරිදි ස්විඩනයේ පාසල් ශිෂ්‍යාවකි. ඇය පිළිබද ලොව කතා කිරීමට පටන් ගත්තේ 2018 වසරේ සිටය. ඒ ස්වීඩන් පාර්ලිමේන්තුව අසල සෑම සිකුරාදාවකම ‘පාරිසරික වැඩවර්ජනයක්’ ආරම්භ…

Colombo, Democracy, Environment, Featured Articles, Human Rights, Politics and Governance

හෘදය සාක්ෂියක් නැති ආත්මාර්තකාමීන් ප්‍රශ්ණ කළ යුතුමයි

යෞවන යෞවනියන්, තරුණ තරුණියන්ට සමාජයක්, රටක්, ලෝකයක් ගැන නිනව්වක් නැති බවක් තමයි බොහෝ විට අපිට ඇහෙන්නෙ. විශේෂයෙන් ‍අපේ රටේ පොදු කාරණා සම්බන්ධයෙන්, ඇස් පනා පිට පෙනෙන අයුක්තීන් අසාධාරණයන් හමුවේ පවා යොවුන් සහ…

Democracy, Environment, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Life quips, Politics and Governance, Ratnapura

තරුණයිනි, ලෝකය ඔබේත් මගේත් ය. එහෙත්…

අප භාග්‍යා අබේරත්න නමැති තරුණියක් ගැන මෙතෙක් කලක් දැන සිටියේ නැත. වත්මන් මොහොතේ අපගේ සමාජ විඥානය කෙරෙහි ඉතාම බරපතල බලපෑමක් කිරීමට ඇයට හැකි වනු ඇතැයි ඇය පවා දැන නොසිටින්නට ඇත. ඇය කළේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

“මරණයට අපි බයයි, නමුත් අරගලය අත්හරින්නේ නෑ” -මියන්මාරයේ සටන්කාරියක සමඟ පිළිසඳරක්

  යුද හමුදාව මියන්මාරයේ බලය අල්ලා ගත් පෙබරවාරි 01 දා සිට වීදියේ විරෝධතාවයන්ට එක් නොවූ දවසක් නැති තරම්ය. යැන්ගොන් නගරවාසී තිස් දෙහැවිරිද ඇය කරමින් සිටි මැද පංතික රැකියාව දැන් නැත. පහත දැක්වෙන්නේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

බෞද්ධයන් ඒකාධිපතිත්වයට විරුද්ධව නැඟී සිටිය යුතු නැත්ද? (මියන්මාරය සහ ලංකාව)

iMage:trtworld වර්තමානයේ ඒකාධිපතිත්වය, රජ කාලේ ඒකා-අධිපති ක්‍රමයට වෙනස් ය. රජු කුරිරු වූ විටෙක වූවත්, සමස්ත ජනතාව සහ රට කෙරෙහි එහි බලපෑම එදා අල්ප විය. හේතුව, එදා සමාජය ප්‍රාථමික සහ නොදියුණු සමාජයක් වීමයි….

Democracy, end of the War, Featured Articles, Human Rights, Identity, Kilinochchi, Land, Life, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance

ඉරණතිව් මිනිසුන්ගේ ජීවිතය සහ අභියෝග

COVID-19 නිසා මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කිරීම සඳහා තමන් වාසය කරන ඉරණතිව් දිවයින භාවිතා කිරීමට රජය ගත් තීරණයට ඉරණතිව් දූපත්වාසීන් විසින් දැඩි ලෙස විරුද්ධ වීමත් සමඟ මෙම පලාත ජාතික ප්‍රවෘත්තියක් බවට පත්…

Democracy, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Land, Life quips, Politics and Governance, Ratnapura, Women

භාග්‍යා සහ ‘ලංකාවේ අභාග්‍ය’

රක්වාන ප්‍රදේශයේ පදිංචි භාග්‍යා අබේරත්න තරුණිය සිරස රූපවාහිණි නාලිකාවේ, ‘ලක්ෂපති’ නම් වැඩසටහනට සහභාගිවී එම වැඩසටහන අතරතුර පරිසරය පිළිබද ඇගේ අදහස ප්‍රකාශ කිරීම හේතුවෙන් පීඩාවට ලක්වෙමින් සිටී. ඇතැම්විට එය වෛරය දක්වා ගමන් කරන…

Anuradhapura, Corruption, Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පලුගස්වැව – කටුකැලියාව රජයේ කැලය පස් කපා වනසයි. අක්කර 100ක් එළිකරයි. අඩි 50කට වඩා ගැඹුරු වලවල්!

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර…

Democracy, Development, Environment, Featured Articles, Human Rights, Land, Life quips, Matale, Politics and Governance

ලෝක උරුම ‘දුම්බර අඩවියත්’ වනසයි!

Main iMage: Vikalpa(Rivestern(Knuckles) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතාගේ උපදෙස් මත වැවිලි භෝග හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් මීමුරේ සිදු කරන ලද සංචාරයකින් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය

පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මියන්මාරයේ කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මිලිටරි ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික පිළි ගැනීමක් ලබා දෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කළේය. ඒ, බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වාර්තාව සහ මෛත‍්‍රීපාල සිරිසේනගේ වගකීම

iMage:japantim පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ කිසිවෙකු එවැනි ප‍්‍රහාරයක් ගැන ඈතකින්වත් දැනගෙන සිටියේ නැත. එසේම, ඒ ගැන ඈතින් හෝ සමීපව හෝ දැන සිටි කිසිවෙකු ඒ ප‍්‍රහාරයෙන් සීරීම් තුවාලයක්වත් ලැබුවේද…

Culture, Featured Articles, Human Rights, Identity, Kandy, Life quips, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance, Women

උමාරියා එන්න අපි වේදනාව බෙදා ගමු!

මෙම ලිපිය මේ වනවිට ජනප්‍රිය කතාවෙන් ඉවත්ව ගොස් ඇති උමාරියා නම භාවිතා කරමින් කෘත්‍රිම නිර්මාණය කරන ලද වීඩියෝව සහ එයින් ඈ තුල උපන් වේදනාව බෙදා ගැනීම සමඟ සබැදේ. ඒ අතර එවැනි ස්ත්‍රීන්…

Agriculture, Corruption, Democracy, Development, elephant, Environment, Featured Articles, Hambantota, Human Rights, Life quips, Politics and Governance

පරිසරය, සංවර්ධනය සහ වල්සපුගල ගොවි අරගලය

“‍පරිසරවේදියො හිටියොත් කවදාවත් මේ රට දියුණු කරන්න හම්බ වෙන්නෙ නෑ” “‍ඔක්සිජන් කන්නද?”‍ “‍මේ ගම්වලට ඇවිත් පරිසරය ගැන කෑ ගහන අය හිතන්නෙ සංවර්ධනය ඕන කොළඹට විතරයි කියල”‍ “‍සංවර්ධනය කියන්නෙම පරිසරය යටපත් කරගෙන මිනිසා…

covid19, Democracy, Development, Economy, Featured Articles, Gampaha, Human Rights, Human Security, Life quips, Politics and Governance, Women

ජාත්‍යන්තර කාන්තා දිනයට පසුවදනක්!

මෙවර ජාතන්තර කාන්තා දිනය සැමරීමට සිදුව ඇත්ගේ හුදෙක් මුළු මහත් සමාජයම සමාජ, ආර්ථික හා දේශපාළන වශයෙන් බරපතල කඩා වැටීමකට ලක් වු ඉතා සංකීර්ණ තත්ත්වයක් තුළයි. එක් අතකින් මීට වසරකට පමණ ඉහතින් ආර්ම්භව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance

මියන්මාරය තවත් වීරවරියක් මිහිදන් කරයි: “අපේ ස්ත්‍රීන්ගේ ලේ රතුය”

iMage; aljazeera.com දහඅට හැවිරිදි මා කියල් සින් Ma Kyal Sin පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්ඝෝෂනයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීරවාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ…

Colombo, EasterSundayAttackLKA, end of the War, Featured Articles, Human Rights, Identity, Impunity, Jaffna, Peace and reconciliation, Politics and Governance

පාස්කු ප්‍රහාර, නවාලි පල්ලියට බෝම්බ හෙළීම සහ වෙනත් අපරාධ සඳහා යුක්තිය

iMage: වම්පස ඡායාරූපය ශාන්ත අන්තෝනි දෙව් මැදුර අසල, දකුණු පස ඡායාරූපය, යාපනයේ නවාලි දේවස්ථානයට බෝම්බ හෙළා අවුරුදු 25 ක් සිහි කිරීම/ ජූලි 2020 පසුගිය පෙබරවාරි 28 වන ඉරිදා තිබූ දිව්‍ය පූජාව අතරතුර,…