‘ස’ ට අවුරුද්දයි!
iMage: Media.gov ‘සර්’ යන්න කෙටි කර සමාජ ජාලකරුවන් විසින් ‘ස’ යන නමින් හදුන්වනු ලබන ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ ජනාධිපතිධුරයෙහි වර්ෂ පූර්ණ මංගල්ලය අත ළඟය. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඔහුගේ ධුර කාලයෙන් තව ඉතිරිව…
iMage: Media.gov ‘සර්’ යන්න කෙටි කර සමාජ ජාලකරුවන් විසින් ‘ස’ යන නමින් හදුන්වනු ලබන ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ ජනාධිපතිධුරයෙහි වර්ෂ පූර්ණ මංගල්ලය අත ළඟය. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඔහුගේ ධුර කාලයෙන් තව ඉතිරිව…
iMAGE: via Al Jazeera කෝවිඩ්-19 ආසාදිතයින් භූමදානය හෝ ආදාහනය පිළිබඳ ප්‍රශ්නය වෙනුවෙන්, රජයේ නායකයින් විසින් විවිධ ප්‍රකාශ ලබාදීම හා ඒවා එකිනෙකට පරස්පර විරෝධීවීම සමඟ රජයේ පරස්පර විරෝධීභාවය හෙළිදරව් කරමින් විකාර සහගත හැරවුමක්…
Cartoon by Wasantha Siriwardena කවර හෝ රටක වාර්තා වූ ප්‍රථම කොවිඩ් රෝගියාට කැමරාකරුවන් ගෙන්වා උම්මා දුන් ලෝකයේ එකම සෙෘඛ්‍ය ඇමැතිවරිය ඇයයි. කැමරාකරුවන් ඉදිරියෙහි මහරජානන් දෙපාමුල වැටී බුහුමන් දැක්වූ ඇමැතිවරියද ඇයයි. අනතුරුව මෙරටින්…
iMAGE: Twitter /@SecPompeo ඉන්දීය සාගරයේ නැතහොත් ඇමරිකා එක්සත් ජනපදයට අනුව ඉන්දු-පැසිෆික් කලාපයේ බලය සඳහා වන භූ-මූලෝපායික අරගලය තුළ අපගේ වැදගත්කම අවධාරණය කරමින් පසුගිය සති කිහිපය තුළ චීන විදේශ ඇමති සහ ඇමරිකා එක්සත් ජනපද…
iMAGE:Anton Raharjo/Anadolu Agency via Getty Images ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වූ මුස්ලිම් භක්තිකයන් භූමිදානය කල යුතුද නැද්ද පිළිබඳ මතු වූ විවාදයට අපි ඇහුම්කම් දුන්නේ මහත් කනගාටුවකිනි. කෝවිඩ් 19 වසංගතයෙන්…
iMAGE: Vikalpa/Ishara Danasekara එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පේගේ ශ්‍රී ලංකා සංචාරය හමුවේ වවුනියා අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් එකමුතුව විසින් අතුරුදහන් වු තම සම්පතමයන් සොයා ගැනීම පසෙකට විසි නොකර ඔවුන් සොයා ගැනීම…
“අසරණ වූ සැකකරුවෙකු ඔහු අත්අඩංගුවේ තබා ඇති පරිශ්‍රය තුළම තුච්ච හා ම්ලේච්ඡ ලෙස වධදීමේ ක්‍රමයන්ට භාජනය කරන අසික්කිත පොලිස් නිලධාරියෙකුගේ බියගුලු ක්‍රියාවක් තරම් මිනිස් හෘදය සාක්ෂියට කම්පනයක් නැත. පොලිසියේ පැත්තෙන් සිදුවන මෙවැනි…
iMAGE: via Medium 2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 20ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
iMage:පසුගිය 14දා කටුනායක අමන්දොලුව මහා පාසලේ පීසීආර් පරීක්ෂන සඳහා රුසකල සේවක සේවිකාවෝ (කටුනායක සෝන් එකේ අපි පිටුවෙනි)/Srilankabrief සාගින්නට පත් ගොවියෝ පාන් ඉල්ලා රටපුරා කෑගසමින් සිටියහ. එකළ එරට ද කරවමින් සිටියේ රජෙකි. රජ…
iMAGE:Pradeep Pathirana 2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන විට…
iMAGE: Revolutionary Existence for human Development – RED “මේ අවුරුද්දේ මුල පළවෙනි ලෝක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන ඉද්දි අපේ සල්ලි වලින් වතුර බෝතල් අරන් ගිහින්…
1989 සැත්තැම්බර් 21 වැනිදා, යාපනයේ දී රාජිනි තිරාණගම මරා දමන ලදී. මරා දමන විට අවුරුදු 35 ක් වූ රාජිනි, යාපනය විශ්ව විද්‍යාලයේ, කායවිචේජේද විද්‍යාව පිලිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ලදී (http://dbsjeyaraj.com/dbsj/archives/33112). 2020…
iMage: Chamila Karunarathne/EPA-EFE/Shutterstock “අපේ ගෙදරට අලල්පු ගෙදර ගාර්මන්ට් ළමයෙක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරමින් උන්නා. එයාට කොවිඩ් පොසිටිව් කියළ වාර්තාව ආව. පස්සෙ පොලිසිය වෑන් එකකින් ඇවිත් ඒ ළමයා නිරෝධායනයට අරං ගියා. ඊට ටිකකට…
iMAGE: Vikalpa සාමාන්‍යයෙන් රැකියාව නිම වී නිවසට පැමිණෙන ඇගේ සැමියා, එදින රාත්‍රියේ ඒ වනවිටත් නිවසට පැමිණ සිටියේ නැත. කිසියම් හදිසි වැඩක් ඇත්නම් බිරිඳ අමතා ඒ බව දැනුම් දීම ඔහුගේ පුරුද්දකි. එහෙත් එදින…
පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම…
iMAGE: Getty Images සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින්…