නෙයියාඩම් පෙන්වීම (ද නිවුස්පෙපර් සහ පාංශු )
iMAGE: The News Paper පසුගිය දින කිහිපයකදී මා හට ද නිවුස් පේපර් සහ පාංශු සිනමා රචනාවන් නැරඹීීමට අවස්ථාවක් හිමි විය. ඉන් අනතුරුව එම සිනමා රචනා පිලිබඳ ඉදිරිපත් කරන ලද විචාරයන් කිහිපයක් ද…
iMAGE: The News Paper පසුගිය දින කිහිපයකදී මා හට ද නිවුස් පේපර් සහ පාංශු සිනමා රචනාවන් නැරඹීීමට අවස්ථාවක් හිමි විය. ඉන් අනතුරුව එම සිනමා රචනා පිලිබඳ ඉදිරිපත් කරන ලද විචාරයන් කිහිපයක් ද…
iMAGE: Via EconomyNext වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ වාර්තාවලට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1.9 ක් බව තහවුරු වී ඇත. එම වන බිම් ප්‍රමාණය හෙක්ටයාර…
iMAGE: Vikalpa/Ishara Danasekara “ප්‍රගීත් නොමැතිව ගෙවීගිය දින 3873 ක වඩාත් තෘප්තිමත් දිනය ඊයේ විය.මන්දයත් ඔහු අතුරුදහන් වීම සම්බන්ධයෙන් ලංකා ජනරජය විසින් ගොනු කරන ලද නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස මා කැඳවනු ලැබූ බැවිනි….
අගෝස්තු 30 වන දිනට යෙදෙන බලහත්කාරයෙන් අතුරුදහන් කරවිමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය නිමිති කරගනිමින් විකල්ප වෙබ් අඩවිය වෙනුවෙන් අප විසින් දැනට සිනමා හල් වල තිරගත වෙමින් පවතින විසාකේස චන්ද්‍රසේකරම්ගේ…
iMAGE: Vikalpa/Ishara Danasekara නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මේ දිනවල සිදුවන සාකච්ඡාවට යමක් එක් කිරීම කාළෝචිතයි. දැන් සමාජයේ සිදු කරන කතා බහේදි කියවෙන සමහර අදහස් වල යම් ජාතිවාදි බවකුත් තැවරී තිබෙන බව පෙනෙන්නට…
හිජාස් හිස්බුල්ලා මගේ බාල සොහොයුරා ය. අගෝස්තු 25 වැනි දිනට එළඹුණු ඔහුගේ 40 වැනි උපන්දිනය ඔහුට ගත කිරීමට සිදු වුයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට අභූත චෝදනා එල්ල කරමින් අයුතු ලෙස…
iMAGE: via ADpoc බේරුට් ඛේදවාචකය සහ අපි පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට්හි වරායෙහි දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේවන විට 200ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක්…
අගෝස්තු 5 වන දින පැවති 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත ව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා සිටින පොදු ජන පෙරමුණේ නව…
iMAGE: Reuters මේ රටේ ජනතාව තමන්ව පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි දැන් තීරණය කොට ඇත. අඩමානයකට කිසි ඉඩක් ඉතිරිව නැත. රාජපක්ෂ බලය යළි ස්ථාපිත කරමින් පවුල් පොහොට්ටුව පිපී තිබේ. ඒ කෙතෙක්ද යත්, මීට…
iMAGE: Vikalpa ශ්‍රී ලංකා රජය විසින් නීතිඥයන්, සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ මාධ්‍යවේදීන් යන අයගේ ජීවිතවල ආරක්ෂාව අනතුරේ හෙළමින් ඉලක්කගත ව සිදු කරන අත්අඩංගුවට ගැනීම්, බියවැද්දීම්, සහ තර්ජන නවතා දැමිය…
iMAGE: via JLR/AP 1983 වසරේ ජූලි මස ඇති වූ සංහාරයෙන් රට දෙදරා යන විට මම ලන්ඩනයේ ආචාර්ය උපාධි සිසුවෙක් වීමි. දෙවියන් වහන්සේට ස්තුති වන්නට අප ජීවත් වූ ප්‍රදේශයේ එකම දමිල ජාතික නිවස වූ අපගේ…
iMAGE: Getty Images “මිනිස්සුන්ව ඇත්තටම නිදහස් කළොත්, නැත්නං මිනිස්සුන්ට ඇත්තටම නිදහස දුන්නොත්, මං හිතන්නේ ඒක දරාගන්න බැරි මහා අවුලක් වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. මිනිස්සු ඇත්තටම ආසා කරන්නේ නිදහස් නොවී ඉන්න.” -හරුකි…
IMAGE: Vikalpa මීට වසර පහකට පමණ පෙර මේ හා සමාන මාතෘකාවක් ගැන පළමු ලිපිය උපුල් වික්‍රමසිංහ හා මා විසින් ලීවේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් සමලිංගිකත්වය…
සම ලිංගිකත්වය මානසික අබාධයක් බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය මුළුමනින්ම වැරදි තොරතුරකි. තමන් කළ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලාංකික සම රිසි ප්‍රජාවෙන් සමාව අයදිමින් ඔහු ට්විටර් පණිවුඩයක් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කර තිබුණි….
iMAGE : Sajeewa Chamikara පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 405…
iMage by: srilankamirror අමිත් කරුණාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුණාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි පොලිස් නිලධාරී කණ්ඩායමක්…
Image Credit: jdsrilanka.blogspot.com මහජන ඡන්දයෙන් මෙරට නව වන පාර්ලිමේන්තුව තෝරාගැනීමට තව ඉතිරිව තිබෙන්නෙ මසකටත් අඩු කාලයකි. මැතිවරණ වේදිකාවල ඉදිරි වසර පහ තුළ ලංකාවේ දේශපාලනය හා ආණ්ඩුක්‍රම කෙසේ සකස් විය යුතුද යන්න පිළිබදව…