ඔහු සියල්ලම ජෝක් කළේය. [”මල්ලි… මේ, ෂුගර් නෑ කොලෙස්ට්‍රෝල් නෑ. යන්නේ නෑ ඉස්පිරිතාලේ”]
පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමණායක අත්අඩංගුවට ගැනීමට ඊයේ(04) සවස පොලීසිය ගියේය. ඒ ඔහු පදිංචිව සිටින මාදිවෙල පිහිටි මංත්‍රී නිවාස සංකර්ණය වෙතය. ඒ හදිසි සෝදිසි කිරීමක් සදහා අධිකරණයෙන් ලබාගත් නියෝගයක් ද සහිතවය. රංජා….,නම් චරිතය…



