‘තල වැපිරූ කල්හී ලැබෙන්නේ තල මිසක් මුං නොවෙයි’
iMage: Facebook/MilindaRajapaksha අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිධුරය භාර ගැනීමෙන් පසු අනුරාධපුරයේදී සිදුකල කතාව හි එක් ප්‍රධාන අංගයක් වූයේ ‘බහුතර සිංහල ජනතාවගේ ඡන්ද’ ප්‍රධාන කර ගත් කතාවක් බව අමුතුවෙන් කිව යුතු…



