“ හොඳ දෙමළු” සහ “නරක දෙමළු’
iMAGE: Vikalpa ශ්‍රී ලංකාවේ “ හොඳ දෙමළු” වගේම “නරක දෙමළු’ කියලා ජාතියක් ඉන්න බව දැන් මට අවබෝධ වෙලා තියෙනවා. මම “හොඳ දෙමළෙක්” නම් , මට මගේ හිසේ මල් ගවසන්න වගේම, නළලේ පොට්ටුව…
iMAGE: Vikalpa ශ්රී ලංකාවේ “ හොඳ දෙමළු” වගේම “නරක දෙමළු’ කියලා ජාතියක් ඉන්න බව දැන් මට අවබෝධ වෙලා තියෙනවා. මම “හොඳ දෙමළෙක්” නම් , මට මගේ හිසේ මල් ගවසන්න වගේම, නළලේ පොට්ටුව…
iMage:BBC විද්‍යුත්, මුද්‍රිත ඇතුළු අනිකුත් ප්‍රචාරණ කටයුතු අවසන් කරන කාල සීමාවේම සමාජ මාධ්‍ය ජාලවල හා එම වේදිකාවන්හි සිදුකරන ප්‍රචාරණ කටයුතු නවතා දැමීම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මූලික වගකීමක් බව අන්තර්ජාල මාධ්‍ය…
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…
iMAGE: Vikalpa ඡන්දය ජනතාවගේ ශුද්ධ අයිතියකි. එය රට ගොඩනැගීමේ හා ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා සුදුසු පාලකයන් තෝරා පත්කර ගැනීමේ ජනතාව සතුවන බලය පිළිබිඹු කරන උපකරණයයි. මේ ශුද්ධ අයිතිය උක්ත කාලය සඳහා ජනතාව…
iMAGE:Vikalpa සංස්කාරක සටහන : 2019 නොවැම්බර් මස 05 වන දින අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහත්මිය විසින් පොදුජන පෙරමුණේ ජනාධ්පති අපේක්ෂක ගෝඨාභය රාජපපක්ෂ වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ; 2019. 10.09 වන…
iMAGE: Tamil Gurdian සංස්කාරක සටහන : පසුගියදා මුලතිවූ ගුරුකන්ද විහාරයේ විහාරාධිපතිව සිට අපවත් වූ පූජ්‍ය කොළඹ මෙිධාලංකාර හිමිගේ සිරුර අධිකරණ නියෝග නොතකමින් නීරාවියඩි පිල්ලෙයාර් කෝවිල් භුමියේ ආදාහනය කිරීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්කාරී තත්වය…
iMage: NewsFirst ජාතියේ ඉදිරිමග පෙන්වන දේශපාලනික නායකත්වය පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාව තව මාස කිහිපයකින් මෙරටට උදාවනු ඇත. මෑත අනාගතය තුළ අපේ රට ඉදිරියට යන දිසාව සහ ආකාරය සම්බන්ධයෙන් ගත් විට එය තීරණාත්මක…
iMAGE: Vikalpa “ මා ගැබිනියකව සිටිය කාලේදී මගේ ලේ කිරි වෙන්නැත කලින්, මගේ මේ දරුවන් දෙන්නා.මෙලොව එලිය දකින්නත් කලින්, මගේ මදුෂ්කව අතුරුදහන් කෙරවෙව්වා. දැනට අවුරුදු 6 ක් වෙනවා” “අවුරුදු 6 පුරාවටම මම…
ශ්රී ලංකාව තුළ සිදුවූ හා බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා, පුරවැසි මාධ්‍ය අවකාශයක් ලෙස ‘විකල්ප වෙබ් අඩවිය’හරහා අපි හඬ නගා ඇත්තෙමු.ඒ වෙනුවෙන් පෙනී සිටිමින් හා අවශ්‍ය සෑම…
iMAGE: Via Colombo Telegraph සංස්කාරක සටහන : ඊයේ දින , එනම් 2019 අගෝස්තු 13 වන දින, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින්, අගමැති රනිල් වික්‍රමසිංහ වෙත…
විකල්ප වෙබ් අඩවිය (www.vikalpa.org) වසර 11ක් පුරා ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, යුක්තිය සහ පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කළ කාර්යභාරය පුළුල් කරමින් මේ වසරේ මාර්තු මස 19 වන දින…
Image: southasia.com.au පසුගිය සති කිහිපය තුළ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව දැඩි කතාබහක් ඇති විය. මෙම පෞරාණික පනත ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා වු මුස්ලිම් කාන්තාවන්ගේ දශක තුනක අරගලය නොතකා,…
iMAGE: Sister Hood මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු සලීම් මර්ශූෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව විසින් සකස් කරන ලද…
කිසිම රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා. අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. මොකද අපේ ඇදුම,කොන්ඩය පවා ප්‍රකාශනයක් නීතිය මොනවද කලාව ගැන දන්නේ ? මේ රටේ…
iMAGE:Medium මේ වන විට අප්‍රේල් මස 21 වන දින එල්ල කරන ලද පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 3 ක් ඉකුත්ව තිබේ. ගතවූ මාස 3 ත් මේ මොහොතත් ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන…
iMAGE: DW -හම්බන්තොට ළමයෙක් කුසගින්නේ මියයයි. -ලංකාවෙන් නැවක් මුහුදට -රාවණා – 01 යානය අහසට -විෂ සහිත අහර අනුභවය අතින් ශ්රී ලංකාව අංක 01 ට මේ සතිය තුළ අසන්නට ලැබුන පුවත් වල ශීර්ෂ…
iMAGE : Vikalpa (EasterSunday Attacks – Zion Church, Batticaloa) “ළමයි කෑ ගැහුවා ඒ වෙලේ, මට ළමයින්ගේ සද්දේ තමයි දැනුත් ඇහෙන්නේ මගේ කනට” “මං ටීෂර්ට් තුනක් මාරු කළා එදා…” අදට පාස්කු ඉරිදා ත්‍රස්ත…