Colombo, Featured Articles, Impunity, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාවේ දිග හැරෙන භූ දර්ශනය තුළ ජාතික ජන බලවේගයේ භූමිකාව සහ දේශපාලන විශ්වාසනීයත්වය [දෙවන කොටස]

පළමු කොටස සදහා පිවිසෙන්න දණ්ඩමුක්තිය සහ එහි භාවිතාව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවල සොල්දාදුවන් භුක්ති විඳිනවා වැනි දණ්ඩ මුක්තිය යන්නෙන් අදහස් කරන්නේ බොහෝ විට නීතිමය යාන්ත්‍රණ හෝ දේශපාලන අධිෂ්ඨානය නොමැතිකම හේතුවෙන්, ඔවුන් සිදු කරන…

Abduction, Colombo, Democracy, Development, Economy, Disappearances, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, Survelliance

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසි වාරය: මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ප්‍රකාශ කළේ මොනවාද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසි වාරයේදී, මහකොමසාරිස් Volker Türk විසින් සිදුකල කතාවේ සිංහල අනුවාදයයි. පහතින් පළවන Video Overview සහ සටහන NotebookLM මගින් සකස්කර ඇති බව සලකන්න. “ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය සහ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය: පොරොන්දු සහ භාවිතාව [NPP – FSP]

iMage:C.Sirimalwatta/FB දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ. බොහෝ විට එකම ධජය යටතේ ගමන් කළ අය අතර ඉතිහාසය ආරවුල්, හැර යෑම් සහ…

Colombo, Democracy, Disappearances, Featured Articles, Genocide, History, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance, War Crimes

චෙම්මනී සමූහ මිනී වළ – ‘ස්වාධීන විමර්ශන කාර්යාලයක් පිහිටුවන්න. හමුදාව සම්බන්ධකර ගැනීමෙන් වළකින්න’ [HRCSL]

2025 පෙබරවාරි මාසයේදී යාපනය, චෙම්මනි ප්‍රදේශයෙන් සොයාගත් සමූහ මිනීවළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් විමර්ශණ ක්‍රියාවලියක් දියත් කරමින් නවතම වාර්තාවක් නිකුත් කර තිබේ. ඉදිකිරීම් කටයුත්තකදී සොයාගත් මෙම ස්ථානය,…

Colombo, Democracy, Featured Articles, Generative AI, History, Human Rights, Human Security, Impunity, Politics and Governance

Audio Overview – ඔබ ඇසිය යුතුම, බටලන්ද කොමිෂන් සභා වාර්තාව (සිංහලෙන්ම අහන්න)

ලංකාවේ තවත් එක් බිහිසුණු වධකාගාරයක් වූ බටලන්ද නිවාස යෝජනා ක්‍රමය තුළ, 1987-1989 කාලය තුළ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ බටලන්ද කොමිෂන් සභාව, එහි වාර්තාව වසර ගණනාවක පසු ජාතික ජන බලවේග ආණ්ඩුව…

Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Survelliance, War Crimes

‘අතුරුදන්වූවන්ගේ පවුල් සත්‍යය සොයන අතරතුර පොලිස් පීඩනයට මුහුණ දෙති’

iMage: Vikalpa file ‘අතුරුදන්වූවන්ගේ පවුල් සත්‍යය සොයන අතරතුර පොලිස් පීඩනයට මුහුණ දෙති’ – මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (Human Rights Watch) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව, විශේෂයෙන්ම සිවිල් යුද්ධයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්…

Colombo, Democracy, Featured Articles, Generative AI, Genocide, Human Rights, Impunity, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

ඒ ප්‍රතිචාර ‘මිනිසුන්ගේ’ නම් විය නොහැකියි!! ‍[චෙම්මනී සමූහ මිනී වළ සහ ෆේස්බුක් ප්‍රතිචාර පිළිබද විග්‍රහයක්]

iMage: Vikalpa file/ Chemmani MassGrave-2025 චෙම්මනි සමූහ මිනීවළ හී කැණීම් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ, විශේෂයෙන් ෆේස්බුක් හි, සිංහල භාෂාවෙන් පළ වූ අදහස් විශ්ලේෂණය කරමින් ආචාර්ය සංජන හත්තතොටුව විසින් විමර්ශණාත්මත් වාර්තාවක් ඉදිරිපත් කර…

Colombo, Democracy, Featured Articles, Genocide, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Politics and Governance, War Crimes

ශ්‍රී ලංකාව: ඊශ්‍රායලය, සංචාරක ව්‍යාපාරය සහ දණ්ඩමුක්තිය

iMage: Vikalpa File/ කොළඹදී පැවති විරෝධතාවයක් ආචාර්ය පුන්සර අමරසිංහ විසින් ලියන ලද “Creeping Rise of Anti-Semitism is Dangerous for Sri Lanka” (ක්‍රමයෙන් නැගෙන යුදෙව් විරෝධය ශ්‍රී ලංකාවට භයානකයි. – https://www.southasimonitor.org/perspective/creeping-rise-anti-semitism-dangerous-sri-lanka) යන ලිපිය…

Children, Colombo, Education, Featured Articles, Politics and Governance

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණක්ද ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ”

iMage: Adaderana පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint Presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා….

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Media and Communications, Media Freedom, Politics and Governance, Privacy, Science and Technology, Social Media, Survelliance

[චීනයේ LAB එක ලංකාව ද?] ශ්‍රී ලංකාවේ චීන බලපෑම් මෙහෙයුම්: සමාජ මාධ්‍ය විශ්ලේෂණය

iMage: peoplesdispatch.org 2021 සිට Twitter/X සහ Facebook මත පවතින දැඩි ව්‍යාප්තශීලීත්වයක් පෙන්නුම්කරන සහ සාධක මත සිදුකරන චීන බලපෑම් මෙහෙයුම් ශ්‍රී ලංකාවේ සිදුකිරීම පිළිබද ගැඹුරු අධ්‍යනයන් සිදුකරමින් ඒ හා සම්බන්ධ පර්යේෂනාත්මක වාර්තා කිහිපයක්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!(පළමු කොටස)

iMage: LMD ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සංවර්ධනය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට නිදහසින් පසු කාල පරිච්ඡේදය දක්වා දිවෙන අදියර කිහිපයක් හරහා විකාශනය වී ඇත. මෙම ක්‍රියාවලියේ ප්‍රධාන සංධිස්ථාන වන්නේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,…

Artificial Intelligence, Black July, Colombo, Democracy, Featured Articles, History, Human Rights, Human Security, Impunity, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

1983 කළු ජූලිය: යුක්තිය මෙතෙක් නැත. ඒ ඇයි?[Audio Overview]

iMage: 83 කලු ජූලි ස්මරණ වැඩසටහනක් අසල – කොළඹ, 2024 ජුලි 23 1983 වසරේ ඇති කරන ලද ‘කළු ජූලිය’ ශ්‍රී ලංකාවේ දෙමළ මිනිසුන්ට එරෙහිව, රාජ්‍ය අනුග්‍රහය මත සිදුකරන ලද සංහාරය පිළිබඳව ශ්‍රී…

Black July, Colombo, Democracy, Featured Articles, History, Human Rights, Human Security, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

1983 ජූලි දෙමළ විරෝධී සංහාරය: ඉබේ හට ගත් සිදුවීමක් නොව, රජය මෙහෙය වූ ප්‍රචණ්ඩත්වයකි

iMage courtesy of Sri Lanka Guardian ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Media Literacy, Politics and Governance, Privacy, Science and Technology, Survelliance

ශ්‍රී ලංකාව – Sovereign Cloud උපාය මාර්ගය සහ මානව හිමිකම්

ශ්‍රී ලංකාවේ ස්වෛරී Cloud උපාය මාර්ග පිළිබද කෙටුම්පත ඩිජිටල් පරිවර්තනය සහ ආර්ථික සංවර්ධනය සඳහා පුළුල් රාමුවක් ඉදිරිපත් කරන අතර, එහි බරපතල හිඩැසක් ද පවතී: පුරවැසි හිමිකම් ආරක්ෂණ යාන්ත්‍රණ සහ මානව හිමිකම් සුරැකුම්…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, end of the War, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, LGBTIQ, Life, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance, Privacy

PTA – OSA අහොසිකිරීම ‘එයා කිව්වාම, මෙයාලා කරයි ද?

iMage:aa.com.tr මේ ප්‍රශ්නය, මගේ සමාජ මාධ්‍ය – පණිවිඩවල සහ කතා-බහ කරනවිට ඇසුණ, සාකච්ඡා කළ ප්‍රශ්නවලින් එකක්ය. ඇතැම් අයගේ තිබුණේ ප්‍රශ්නයකටත් වඩා බලාපොරොත්තු කඩවීම පිළිබද දුක්මුසු හැගීමක්, ඒ හැගීම ප්‍රකාශ වූ එක් ක්‍රමයක්…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance, Prevention of Terrorism Act - PTA, Religious Freedom, Youth

[මොහොමඩ් රුෂ්ඩි] ත්‍රස්තවාදී ලේබලයෙන් තරුණයෙක් ගොදුරු කිරීම(මාළිමාණ්ඩුව යටතේ ත්): PTA හි ගොදුරකට යළි ජීවිතය ලබාදිය හැකිද?

iMage: Generate AI ශ්‍රී ලංකාව තුළ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු මානව හිමිකම් උල්ලංඝනයේ නග්න සංකේතයක් බවට පත්ව ඇත්තේ බොහෝ කළක සිටය. මෙම පනත, ජාතික ආරක්ෂාව තහවුරු…