දින 6 ක් !!! [ප්‍රතික්ෂේපිත ලිපියක්]
iMAGE: Foreign Policy සංස්කාරක සටහන : ලිපියේ කතුවර සංජන හත්තොටුව, Groundviews වෙබ් අඩවියේ ආරම්භක සංස්කාරක වන අතර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ පර්යේෂකයෙකු ලෙස ද කටයුතු කරයි. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය විද්වතෙකු…