ජනතා හඬ අවදි කලයුත්තේ කුමක් සඳහාද?
මැතිවරණ උණුසුම අළුත් වෙමින් යල්පැන ගිය ශ්‍රී ලාංකේය දේශපාලන පක්ෂ තිරිහන් වෙන ස්වභාවයක් පසුගිය සතියේ පාර්ලිමේන්තු සංවාද තුලින් ඉස්මතු වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාෂ කර සිටියේ කල් දැමීමට මැතිවරණයක් නොමැති බවය….