හාස්කම් සහ පැණියේ දේශපාලනය
iMage: බොරු හාස්කම් මගින් ජනයා රවටන හැටිත්, වවේචකයින් මරා දැමිය යුත් හැටිත් කෞටිල්‍ය දේශපාලනයේ දෙපැත්ත විය./ srilankabrief.org ධනපාල පැණිය ආරක්ෂා කරමින් රාජපක්ෂ ඇමැතිවරුන් වන වීරවංසගේ සිට සිසිර ජයකොඩි දක්වා කරන ලද කතාන්තර…
iMage: බොරු හාස්කම් මගින් ජනයා රවටන හැටිත්, වවේචකයින් මරා දැමිය යුත් හැටිත් කෞටිල්‍ය දේශපාලනයේ දෙපැත්ත විය./ srilankabrief.org ධනපාල පැණිය ආරක්ෂා කරමින් රාජපක්ෂ ඇමැතිවරුන් වන වීරවංසගේ සිට සිසිර ජයකොඩි දක්වා කරන ලද කතාන්තර…
iMAGE: Agencia EFE නිගමන, ෂර්ලොක් හොම්ස් සහ පෙති මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබදව නොයෙකුත් කරුණු කාරණා වලින් ජනමාධ්‍ය සහ සමාජ ජාල පිරී පවතින මොහොතකි. උදෑසන පත්තර විස්තර හරහා ෂර්ලොක් හොම්ස්ලා, ඕගස්ටේ ඩූපින්ලා පරදන…
iMAGE: Medical Express බහු-විධ විමුක්ති ව්‍යාපාරයක අවශ්‍යතාව ඉදිරි කාලයේදී ප්‍රමුඛතම ප්‍රශ්නය වනු ඇත්තේ ආහාර බව මම මින් පෙර ලියූවෙමි. දැනටමත් අප රටේ නිසි අහරක් නොමැති ජනයාගේ විරෝධතා මතු වන්නට පටන් ගෙන…
iMMage: Shehan Gunasekara පසුගිය 30 වැනිදා මහර බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය. ඉන් සිරකරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ ගණන 100 ඉක්මවා ඇත. තුවාල ලැබූ තවත් පිරිසක් බන්ධගාරය තුළ…
iMAGE: Un.org මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සම්මත කර 2020 දෙසැම්බර් 10 වන දිනට අවුරුදු 72ක් සපිරෙන විට මුලු ලොවම කොවිඞ් 19 වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටී. අන්තර්ජාතික මානව අයිතිවාසිකම් දිනයේ මෙවර තේමාව…
iMAGE: Getty Images ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2018 පෙබරවාරි සිට 2020 ජනවාරි දක්වා සිරගත වී සිටි සිරකරුවන්ට සැලකු ආකාරය සහ ඔවුන්ගේ තත්වයන් පිළිබඳ පළමු ජාතික අධ්‍යයනය සිදු කරන ලදී….
iMage:timesofmalta නාස්තිය හා දූෂණය පිළිබද ලංකාව වැනි රටක මිනිසුන්ට අලුතින් අර්තකනය කළ යුතු වන්නේ නැත. නාස්තිය, වංචා හා දූෂණ ඉහළම සිට පහළම පුද්ගලයා සහ ආයතන පද්ධිතීන් තුළ වසර ගණනාවක් පුරාවටම කිසිදු බියක්…
iMAGE: via SriLanka Brief ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක තුළ මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් ඝාතනයට, පැහැර ගැනීමට හෝ අතුරුදහන් වීමට ලක් වී ඇති අතර, 2005-2010 කාලය වඩාත්ම භයානක විය. ශ්‍රී ලංකාවේ ප්ජාතන්ත්‍රවාදය සඳහා…
iMAGE: Sajith Premadasa FB Page ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සදහා විපක්ෂ දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා. බොහෝ අත්තනෝමතික පාලනයන් බිහිවන්නේ ඒ ඒ පාලකයන්ගේ සටකපට උපායන්, සැලසුම්, බල ව්‍යාපෘති වගේම විපක්ෂයේ අසාර්ථකත්වයත්…
iMAGE: AP Photo බන්ධනාගාර ඝාතනවලට දින හයකට පසු දෙසැම්බර් 5 වන දින (ලිපිය ලියන මොහොත වන විට) මහර බන්ධනාගාරයෙන් පිටත රැස්ව සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ නිරන්තරයෙන්ම අසන ලද ප්‍රශ්නය වූයේ, “මගේ…
iMage: ScreenShot/pucslweb ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව අහෝසි කිරීම සදහා කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලමින්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙන බව පැවසේ. ඒ පිළිබදව…
iMage:thespec ‘‘සවිඥානක වන තෙක් කෙනෙකුට කැරලිගැසිය නොහැක. කැරලි ගසා අවසන් වන තෙක් කෙනෙකුට සවිඥානක විය නොහැක.’’ -ජෝර්ජ් ඕවල්- 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ සිරගෙදර සිදු වූ කැරැල්ලකදී සිරකරුවන් 27 දෙනෙකු වෙඩි තබා…
ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති වීරවංසට අනුව “රිවරස්” පෙත්ත ගත් විට ලේ දකින්න ආසය. මහර හිර ගෙදර රැදවියන් 11 දෙනෙකු…
අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි…
iMage:wsws.org/Credit: Shehan Gunasekara මහර බන්ධනාගාරයේ රැදවියන් ඉල්ලා සිටියේ මාරාන්තික කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාපත්වීමේ තත්ත්වයක් තුළ සිය සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරන ලෙසයි. විශේෂයෙන් අහාර සහ බෙහෙත් නිසි පරිදි නොලැබීම නිසා මනුෂයින් ලෙස ඔවුන්ට…
iMage:aljazeera මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනුණේ පසුගිය අලුත් අවුරුදු උත්සවය මැද අප්‍රෙල් 14දාය. කොවිඩ් 19 සම්බන්ධ ප්‍රශ්ණයක් උඩ ඔහු හමුවීමට අවශ්‍ය යැයි ඔහුට දුරකථන පණිවිඩයක් දුන්නේ සෞඛ්‍ය බලධාරීන් යැයි පෙනී…
iMAGE: via advocata බුද්ධිමය, සංස්කෘතිකමය සහ සදාචාරාමය ප්‍රතිසංස්කරණයක් කොමියුනිස්ට්වාදය සිහිනයක් පමණක්ද? කොමියුනිස්ට් සමාජය යනුවෙන් යමක් පැවතිය හැක්කේ නොදන්නා අනාගතයකද? අනාගතයේ එවැන්නක් ගොඩ නැගීම සඳහා අපගේ වර්තමාන සමාජ සබඳතා තුළම කිසියම් ආකාරයක…