ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය: සංහාරක ව්‍යාපාරය සහ සුදු පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු මරා දැමීම: වැඩදායක පාඩම්
iMAGE:www.voanews.com පසුබිම 1983 ජූලි 25වන දා මගේ මතකයේ කා වැදී තිබේ. කොළඹ පරිසරයෙන් පිටතට දිව යන හෝ ඉතා වේගයෙන් ගමන් කරන මිනිසුන් පිරිසක් මම දුටුවෙමි. ඒ ගැන විමසූ විට මට දැන ගන්නට…



