ආයුධ සන්නද්ධ අරගලය පිළිබඳව අන්තරාවලෝකනය කිරීම සහ ද්‍රෝහි පට්ටම
iMAGE: vikalpa යුද්ධයේ අවසානය සනිටුහන් කිරීම පිළිබඳ ස්මරණය කිරීම් පසුගිය සතිය පුරා ශ්‍රී ලංකාවේ වාසය කරන විවිධ ජනකොටස් සහ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් විසින් පැවැත්විණි. විශේෂයෙන්ම දමිළ ප්‍රජාව අතර…