ජනාධිපතිගේ කතාව
iMAGE: via BusinessNews.lk ජනාධිපති රාජපක්ෂගේ ජාතිය ඇමැතීම සියලු රෑපවාහිනී නාලිකා සහ සියලු ගුවන් විදුලි නාලිකා මඟින් සජීවීව ප්‍රචාරය කරන බව ජනාධිපතිම ටිවීට පණිවිඩයකින් අපට දැනුම් දී තිබුණි. එම නිවේදනයෙන් පෙනෙන්නේ එළෙස සියළුම…
iMAGE: via BusinessNews.lk ජනාධිපති රාජපක්ෂගේ ජාතිය ඇමැතීම සියලු රෑපවාහිනී නාලිකා සහ සියලු ගුවන් විදුලි නාලිකා මඟින් සජීවීව ප්‍රචාරය කරන බව ජනාධිපතිම ටිවීට පණිවිඩයකින් අපට දැනුම් දී තිබුණි. එම නිවේදනයෙන් පෙනෙන්නේ එළෙස සියළුම…
iMAGE: Vikalpa Cartoon ශ්‍රී ලංකාවෙහි ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නේය. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි හරක් නොමැරීමට හේතු වශයෙන් දක්වා ඇති කරුණූ තහනමටත් වඩා අපුරුය. ඒ් අනුව ගව ඝාතනය තහනම්…
iMAGE: SriLanka Mirror යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයේ මළගම විය හැකිය. දශකයකට අධික කාලයක් තුළ දේශපාලන සන්නිවේදනය සහ ඩිජිටල් ප්‍රචාරණය පිළිබඳ සිදුකළ අධ්‍යනයන්,මෙකී 20 වන ව්‍යවස්ථා …
iMAGE: The News Paper පසුගිය දින කිහිපයකදී මා හට ද නිවුස් පේපර් සහ පාංශු සිනමා රචනාවන් නැරඹීීමට අවස්ථාවක් හිමි විය. ඉන් අනතුරුව එම සිනමා රචනා පිලිබඳ ඉදිරිපත් කරන ලද විචාරයන් කිහිපයක් ද…
iMAGE: via BBC කොරෝනා වෛරසය ලංකාවේ වසංගතයක් තත්වයට පත්වුණේ, වෛරසය නිසා නොව, මහ මැතිවරණයක් නමැති සොඳුරු සිහිනය සමග, අපේ අවාසනාවට, එය සමපාත වීම නිසා ය. මොහොතකට මෙසේ සිතන්න: කෝවිඞ් වෛරසය ලංකාවට පැමිණි…
iMAGE: via Gotabaya Rajapaksha Fb Page ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ යුතුය”. එම…
iMAGE: via Techonomy ෆේස්බුක් යනු පීඩනයට සහ නඩු කර වලට ප්‍රතිචාර දක්වන සමාගමකි. එහෙත් අවම වශයෙන් ඇමරිකාවේ පරිශීලකයින් තරමටම, එහි හානි වලින් බලපෑමට ලක් වූ ගෝලීය දකුණේ වෙසෙන්නන් වන අපට අප වෙනුවෙන්…
iMAGE: Via Facebook රම්සි රාසික් 2020 අප්‍රේල් 9 වන දින මහනුවර කටුගස්තොට නගරයට ඔබ්බෙන් පිහිටි පොල්ගස්දෙනිය හි පිහිටි සිය නිවසේදී රහස් පොලීසියේ නිලදාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසු දින ඔහුව කොළඹ…
iMAGE: Gérard Julien/AFP via Getty Images මම මේ කතා කරන්න යන්නේ කොරෝනා කාලේ මාස්ක් එක ගැන නම් නෙවෙයි. ඒක ගැන නම් කට්ටිය ඇති හැටියෙන් දන්නවානේ. පොලීසිය දකින කොට දාන, ට්‍රිප් යනකොට ගලවන…
iMAGE: Vikalpa / Social Media Declaration Workshop Jaffna අප මේ ගෙවමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරාසයකි. කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ දෛනික කටයුතු බොහෝ දුරට වෙනස් කම් රාශියකට භාජනය වී තිබේ.මේ අතර…
ටී බී ඉලංගරත්න සූරීන්ගේ විලම්බීත, තිලක, තිලක හා තිලකා කියන තුන් ඈඳුතු නවකථා මාලාවේ දෙවැනි පොතේ අප කියවන්නේ රජයේ ලිපිකරු තිලකගේ තරුණ විය ගැන. තිලකගේ බෝඩින් සගයන් අතර පත්තර වාර්තාකරුවකු ද සිටියා….
iMage: thomsonfoundation.org කොරෝනා වසංගතය විසින් අප පොදුවේ ගත කරමින් සිටි සම්ප‍්‍රදායික සාමූහික ජීවන රටාව කුටුම්භගතකරණය කර තිබේ. සාමූහික ජීවන ක‍්‍රමයක් ගත කිරීමේදී ‘අනෙකාගේ’ (මෙහි අනෙකා යනු පවතින රාජ්‍ය ක‍්‍රමය දක්වා ව්‍යාප්ත කළ…
අප්‍රේල් 2 වැනිදා, රම්සි රසීක් තම ෆේස්බුක් වෝලය මත “චින්තන ජිහාදයක්” නොහොත් “මතවාදී අරගලයකට” ඇති අවශ්‍යතාවය ගැන සටහනක් තැබුවේය. ජිහාදය යනු මතභේදකාරී වචනයක් වන අතර විවිධ විද්වතුන්ට අනුව, “ජිහාදය” යනු “අරගලය” වන…
iMage: UNESCO සෑම වසරකම මැයි 3 වනදා ජනමාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දිනයයි. මාධ්‍ය නිදහස යනු මුලික මානව අයිතිවාසිකමක් වන භාෂණ සහ ප්‍රකාශන නිදහසට(freedom of expression) ඇති අයිතියේම දිගුවක්. 1948 ලෝකයේ රටවල් විසින්…
‘………..තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම්ව වාර්තා කරන්න. විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමේන් වළකින්න’ – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වදුරන් අතට දැලි පිහියක් ගියාම වෙන වැඩේ ගැන ගම්වල කතාවක් පවතී. ඒ…
iMage: sookenewsmirror.com ඕනෑම රටක් මේ මෙහොතෙහි දී මුහුණ දෙන හදිසි අභියෝගය #COVID19 වසංගතය පාලනය කර ගැනීම බවට විවාදයක් නැත. ඒ වෙනුවෙන් මූලික වගකීම පැවැරී ඇති රජයන් විසින් ගනු ලබන සෞඛ්‍ය ආරක්ෂන ක්‍රියා…
iMage:washingtonpost.com රාවය මුද්‍රණ ආයතනය විසින් කලකට පෙර පළකල “බලය” නම් සඟරාවට මා පරිවර්ථනය කළ ලිපි පෙළකම අන්තර්ගතය වූයේ ජනමාධ්‍ය ප්‍රධානීන් ගණනාවක් විසින් ලියන ලද “මා කළ ලොකුම වරද” ය. එහිලා එකී අත්දැකීම්…