කොළඹ මහාධිකරණ භූමියේදී වැලිකඩ ඝාතන නඩුවේ පළමු විත්තිකරු නාකොටික් රංග ජීවගෙන් ඡායාරූප මාධ්‍යවේදියෙකුට බාධා
IMAGE: via NewsFirst “නාකොටික් රංගජීව” ලෙස ප්‍රචලිත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද (10) දහවල් ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කොට තිබේ. නියෝමාල් රංගජීව වැලිකඩ ඝාතන නඩුවේ…