No Constitution = No Democracy: ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳ සිසුන් 900ගේ විරෝධය දැක්වීමේ ප්‍රකාශය
මීට දෙසතියකට පෙර, නිදහස ලැබීමෙන් පසු ප්‍රථමවරට ලංකාවේ අගමැතිවරයා ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉවත් කර, තවත් අගමැතිවරයෙක් පත් කෙරුණි. නොවැම්බර් 9 වැනිදා, ලංකාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නීති විරෝධී නිවේදනයක් ගැසට් ගත කරමින්…