2020 Elections, covid19, Development, Economy, Elections, Gampaha, Gender, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, labour, Politics and Governance, Poverty, Women, Youth

“කොවිඩ් 19 මර්දනයට හා නිරෝධානයට නිසි මාර්ගෝපදේශ නිකුත් කරන්න” වෙළෙඳ කලාප සේවක අයිතිවාසිකම් සඳහා වූ සිවිල් සමාජ එකතුවෙන් මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක් !

iMAGE: via Medium  2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන…

Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Kurunegala, Life quips, Media, Media Freedom, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 20යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 20ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

20 වැනි සංශෝධනය තුළ ඔබ කවුද?

iMage;VIKALPA මේ ප්‍රශ්නයට පිළිතුරු බැඳීමට කලින්, ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය’ තුළ ඔබ කවුද යන්න පැහැදිලි කර ගත යුතුය. එම ජනරජය තුළ ‘පරම අධිපතියා’ ඔබ ය. එනම්, ඔබට ඉහළින් වෙනත් අධිපතියෙකු නැති…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Healthcare, Human Rights, Human Security, Life quips, Militarization, Politics and Governance

“හාල් නැත්නම් බාසුමතී කාපල්ලා” දේශපාලනය සහ මහ රෑ නිරෝධායන යුද මෙහෙයුම

iMage:පසුගිය 14දා කටුනායක අමන්දොලුව මහා පාසලේ පීසීආර් පරීක්ෂන සඳහා රුසකල සේවක සේවිකාවෝ (කටුනායක සෝන් එකේ අපි පිටුවෙනි)/Srilankabrief සාගින්නට පත් ගොවියෝ පාන් ඉල්ලා රටපුරා කෑගසමින් සිටියහ. එකළ එරට ද කරවමින් සිටියේ රජෙකි. රජ…

Citizen EYE, covid19, Democracy, Education, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Gender, Health, Healthcare, Human Rights, Media Literacy, News

අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට ‘බක-සම්මාන’ දෙන්න කාලය ඇවිත්!

iMAGE: Cartoon by Pradeep Kumar (Sunday Morning)  2020 වසර පුරාම අප මුහුණ දී සිටින වසංගත ආපදා තත්වය හමුවේ අලුත්ම තොරතුරු නිවැරදි සහ නිරවුල් ලෙස ලබා දීමට ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා.වසංගතයේ පැතිරීම සහ වැලැක්වීම…

2020 Elections, Citizen EYE, covid19, Development, Economy, Election, Elections, Featured Articles, Free Speech, Freedom of Expression, Gampaha, Gender, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, labour, People, Politics and Governance, Poverty, Right to Information(RTI), Women, Youth

“කොවිඩ් ආසාධනයට පත්වීම සේවකයින්ගේ වරදක්; නිරෝධායන ක්‍රියාවලිය ඒකට දෙන දඬුවමක් වගේ තමා දැන් ක්‍රියාත්මක වෙන්නේ.පන්ති පරතරය නිසා වෙනස් කොට සැලකීමට ඇගලුම් සේවකයින් භාජනය වෙනවා”

iMAGE:Pradeep Pathirana 2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන විට…

2020 Elections, covid19, Election, Elections, Featured Articles, Free Speech, Freedom of Expression, Gender, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, Militarization, Politics and Governance, Poverty, PresPollSL2019, Women, Youth

“මම හාර්ට් ඇටැක් තියෙන කෙනෙක්.මෙහෙ මේ විදියට ඉදලා මට කොරෝනා හැදුනොත් මම කොහොමත් මැරෙයි,මෙතන බල්ලෙක්ට වත් ඉන්ඩ පුළුවන් තැනක් නෙවෙයි”

iMAGE: Revolutionary Existence for human Development – RED “මේ අවුරුද්දේ මුල පළවෙනි ලෝක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන ඉද්දි අපේ සල්ලි වලින් වතුර බෝතල් අරන් ගිහින්…

2020 Elections, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Kandy, Life, Women

රාජිනි, සෞම්‍ය සහ රවිරාජ්

1989 සැත්තැම්බර් 21 වැනිදා, යාපනයේ දී රාජිනි තිරාණගම මරා දමන ලදී. මරා දමන විට අවුරුදු 35 ක් වූ රාජිනි, යාපනය විශ්ව විද්‍යාලයේ, කායවිචේජේද විද්‍යාව පිලිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ලදී (http://dbsjeyaraj.com/dbsj/archives/33112). 2020…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, labour, Life quips, Politics and Governance, Women

කොවිඩ් පොලිස්, මාධ්‍ය සහ ඇඟලුම් වතුකරය

iMage: Chamila Karunarathne/EPA-EFE/Shutterstock “අපේ ගෙදරට අලල්පු ගෙදර ගාර්මන්ට් ළමයෙක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරමින් උන්නා. එයාට කොවිඩ් පොසිටිව් කියළ වාර්තාව ආව. පස්සෙ පොලිසිය වෑන් එකකින් ඇවිත් ඒ ළමයා නිරෝධායනයට අරං ගියා. ඊට ටිකකට…

2020 Elections, 2oth Amendement, Colombo, ConstitutionalCrisisSriLanka, covid19, Development, Economic issues, Gampaha, Health, Healthcare, Human Rights, labour, News

වාම ජනතාවාදයක් කරා (අට වන කොටස)

iMAGE: via NDTV කොවිඩ් 19 ට පසුව එන්නේ 20A ද? ගණිතය තුළ දහ නමයට පසුව විස්ස පැමිණීම අනිවාර්යයකි. නමුත්, දේශපාලනය සලකුණු වන්නේ අනිවාර්යය මගින් නොව අහඹුව, අනිශ්චය සහ ගැටුම මගිනි. කෙසේ වුවත්,…

2020 Elections, 2oth Amendement, Democracy, Human Rights, PresPollSL2019

ජබල්පූර් නඩුව සහ 20 වන සංශෝධනය: මහා වෙනස

iMAGE: aboutindia. ඉන්දියානු ශේෂ්ඨාධිකරණය විසින් දී ඇති තීන්දු වලින් නරකම එක කුමක්දැයි ඔබ ඉන්දියානු නීතිඥයින්ගෙන් ඇසුවොත් ජබල්පූර් අතිරේක දිස්ත්‍රික් මහේස්ත්‍රාත් එදිරිව එස්. එස්. ශුක්ලා යයි වැඩිදෙනෙකු කියනවා ඇත. හේබියස් කෝපුස් නඩුව ලෙසින්ද…

Abduction, End of war | 11 years on, Featured Articles, History, Human Rights, Human Security, Impunity, Media Freedom, Poster Politics

සන්ධ්‍යා එක්නැළිගොඩ නම් ඇය යුක්තිය වෙනුවෙන් මෙතෙක් ගිය ගමනක දුර ( Infographics)

iMAGE: Vikalpa සාමාන්‍යයෙන් රැකියාව නිම වී නිවසට පැමිණෙන ඇගේ සැමියා, එදින රාත්‍රියේ ඒ වනවිටත් නිවසට පැමිණ සිටියේ නැත. කිසියම් හදිසි වැඩක් ඇත්නම් බිරිඳ අමතා ඒ බව දැනුම් දීම ඔහුගේ පුරුද්දකි. එහෙත් එදින…

2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Militarization, Politics and Governance

විස්ස, දහඅට නොවන හැටි!

18.19.20. ඉදින් විස්ස යනු දහඅට නොවන බව නොදන්නේ කව්ද? ඒ අංක ගණිතයේදීය. නමුත් වීජ ගණිතමය සමීකරණයකදී එය එසේ නොවීමට ඉඩ තිබේ. මන්ද යත් වීජ ගණිතයේ දී සංඛ්‍යාවන්ට වෙනම අගයන් ලබාදිය හැකි නිසාය….

Agriculture, Corruption, Democracy, Development, Economy, elephant, Environment, Hambantota, Human Rights, Human Security, Land, Life quips, Politics and Governance

රජයේ ඉඩම් ප‍්‍රතිපත්ති භාවිතා කර හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වනාන්තර ඉඩම් කොල්ලය දරුණු තත්ත්වයකට

පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම…

2020 Elections, Elections, End of war | 11 years on, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Sexuality, Transgender

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

iMAGE: Getty Images සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින්…

2020 Elections, ConstitutionalCrisisSriLanka, Elections, Human Rights, Presidential Election 2015, PresPollSL2019

පවුලක්, රටක් සහ ජාතිකත්වයක් (අනුපිළිවෙළින්)

iMAGE: via Global News  මීට කලින් සති දෙකේ “ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ නොතිබුණු, 19 වැනි සංශෝධනයේ තිබෙන අවුල” මැයෙන් ලිවීමට පටන්ගත්තේ, ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තුලනාත්මක…

2020 Elections, Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Election, Elections, End of war | 11 years on, General Election 2015, Governance, Human Rights, Post-War, Poster Politics, Presidential Election 2015, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා (සිව්වන කොටස) 

iMAGE: NPP Facebook Page  පසුගියදා “ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පුවත් පත් සාකච්ජාවක් පැවැත්වූහ. එම පුවත ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “Lanka truth” වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුණේ…