
#COVID19 | ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම්
iMage: sookenewsmirror.com ඕනෑම රටක් මේ මෙහොතෙහි දී මුහුණ දෙන හදිසි අභියෝගය #COVID19 වසංගතය පාලනය කර ගැනීම බවට විවාදයක් නැත. ඒ වෙනුවෙන් මූලික වගකීම පැවැරී ඇති රජයන් විසින් ගනු ලබන සෞඛ්‍ය ආරක්ෂන ක්‍රියා…