දුමින්ද සිල්වාට අදාළ තීන්දුව සුනිල් රත්නායක ට ත් අදාළ නොවන්නේද?
මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට(මහජ විරෝධතා හමුවේ රටින් පළාගිය) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(17) තීන්දු කළේය. එම…