මෙම ආර්ථික අර්බුදයට ඇත්තේ දේශපාලන විසඳුමකි.
iMage: VIKALPA File මේ වන විට රටෙහි විශේෂයෙන්ම රනිල්-රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ලේඛකයින් ගණනාවක් රට තුළ පැනනැගී ඇති ආර්ථික අර්බුදය පළමුවෙන් විසඳාගෙන ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමු,…



