2020 Elections, Democracy, EngageSMinSL, Free Speech, Freedom of Expression, Gender, Governance, Human Rights, Human Security, Identity, LGBT, LGBTIQ, Sexuality

#PrideMonth2020 “සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවි ප්‍රජාවට ජන්දය ප්‍රකාශ කිරීමට යාමේදී වෙන අඩන්තේට්ටම් වළක්වන්න මැ .කෝ.ස ට විශේෂ වගකීමක් තියෙනවා” -වරදාස් ත්‍යාගරාජා-

iMAGE: Vikalpa  ජුනි මාසය ලොව පුරා LGBTQ ප්‍රජාව විසින් PRIDE MONTH ලෙස හඳුන්වන වන අතර විවිධ අභියෝග මැද තම අභිමානය හා අනන්‍යතාවය පවත්වා ගනිමින් කෙරෙන අරගලය සැමරීමට බොහෝ විට මේ මාසය පුරා…

Abduction, Corruption, Democracy, Development, Economy, Economic issues, EngageSMinSL, Free Speech, Freedom of Expression, Identity, Impunity, Media and Communications, Nationalism

මාස්ක් එකේ අපි නොදන්න කතාව …

iMAGE: Gérard Julien/AFP via Getty Images මම මේ කතා කරන්න යන්නේ කොරෝනා කාලේ මාස්ක් එක ගැන නම් නෙවෙයි. ඒක ගැන නම් කට්ටිය ඇති හැටියෙන් දන්නවානේ. පොලීසිය දකින කොට දාන, ට්‍රිප් යනකොට ගලවන…

2020 Elections, Democracy, Development, Development, Economy, Election, Elections, EngageSMinSL, Freedom of Expression, Human Rights, Media Freedom, Politics and Governance, PresPollSL2019

ඔත්පල වූ ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදයට ආඥාදායකත්වය ඔසුවක් නොවේ.

iMAGE: Vikalpa පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත්වී ඇත. මෙම මැතිවරණය කවුරුන් ජයග්‍රහණය කරාවිද යන්න පිළිබඳ කිසිදු සැකයක් නැත. කිසියම් හෝ සැකයක් ඇත් නම් ඒ පොහොට්ටුවේ කුමන දෘෂ්ඨිවාදී කණ්ඩායම රටේ දේශපාලන ඉරණම තීරණය…

End of war | 11 years on, Environment, Environment, Featured Articles, Mannar, Politics and Governance

වෙඩිතලතිව් කඩොලාන ප්‍රජාවට එරෙහි බලධාරීන්ගේ තීරණ

iMAGE: Lanka Travel Guide  ශ්‍රී ලංකාවේ කඩොලාන වැස්ම මෙරට පවත්නා අමිල සම්පතකි. ලෝකය පුරා විසිරී ඇති කඩොලාන විශේෂ 54 න් විශේෂ 26ක් ලංකාවේ දක්නට ලැබේ. එය ලොකු, කුඩා ශාක හා සත්ව විශේෂ…

China, Democracy, Development, Development, Economy, India, Nationalism, News

ඩිස්ටෝපියානු අනාගතය අදයි! (තෙවන කොටස)

iMAGE: via The Week  ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වේද? දුෂ්කර හිමාල කඳු යායේ ජන ශුන්‍ය පෙදෙසකදී පසුගියදා බිහිසුණු ගැටුමක් ඇති විය. ඒ ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරය. සුන්දර…

30 Years Ago, Democracy, Disappearances, End of war | 11 years on, Featured Articles, History, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Northern Provincial Council Election, Politics and Governance, Post-War, PresPollSL2019

ආයුධ සන්නද්ධ අරගලය පිළිබඳව අන්තරාවලෝකනය කිරීම සහ ද්‍රෝහි පට්ටම

iMAGE: vikalpa යුද්ධයේ අවසානය සනිටුහන් කිරීම පිළිබඳ ස්මරණය කිරීම් පසුගිය සතිය පුරා ශ්‍රී ලංකාවේ වාසය කරන විවිධ ජනකොටස් සහ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් විසින් පැවැත්විණි. විශේෂයෙන්ම දමිළ ප්‍රජාව අතර…

Featured Articles, Free Speech, Freedom of Expression, Gender, Human Rights, Human Security, Identity, LGBT, LGBTIQ, Sexuality

#PrideMonth2020 “මිනිසුන්ගේ ආදරය කිරිමේ අයිතිය උදුරගන්න එපා” : කොවිඩ් 19 වසංගතය හා LGBT ප්‍රජාව

ජුනි මාසය ලොව පුරා LGBTQ ප්‍රජාව විසින් PRIDE MONTH ලෙස හඳුන්වන වන අතර විවිධ අභියෝග මැද තම අභිමානය හා අනන්‍යතාවය පවත්වා ගනිමින් කෙරෙන අරගලය සැමරීමට බොහෝ විට මේ මාසය පුරා විවිධ ක්‍රියාකාරකම්…

2020 Elections, Constitutional Reform, Democracy, Election, Politics and Governance, Politics and Governance

ප්‍රජාතාන්ත්‍රික අරගලය සහ නිර්-ප්‍රජාතාන්ත්‍රික දුර්මත

iMAGE: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම අපූර්ව වූවකි. එක් අතකින්, එය ආර්ථිකමය වශයෙන් පසුගාමී පශ්චාත් යටත් විජිත රාජ්‍යයක අඛණ්ඩව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ සුවිශේෂී අත්දැකීමක් ලෙසින් හඳුනාගත හැකිය. මෙරට කිසිදාක පකිස්ථානය,…

2020 Elections, Corruption, Democracy, Governance, Politics and Governance, PresPollSL2019

අවනීතියේ පාලනය සහ ඇවන්ට් ගාඩ් ආගමනය

iMAGE: via Sunday Morning  නීතියේ පාලනය ඇති කිරීමට ජනාධිපති රාජපක්ෂ මිලිටරි කාර්ය බලකායක් පවා පිහිටු වූයේය. ඔහුගේ ජනාධිපති සටනේ එක් සටන් පාඨයක් වූයේ විනය ගරුක සමාජයක් පිහිටුවන බවය. කුප්‍රසිද්ධ ඇවන්ට් ගාඩ් සමාගමේ…

2020 Elections, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Healthcare, Human Rights, Identity, Media Freedom, Politics and Governance, Social Media, Social Media Declaration | Colombo 2019

“භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය තහවුරු කර කඩිනමින් රම්සි රාසික්ව නිදහස් කොට, සුළු ජනයා අගතියට පත්කිරිම හා නිහඬ කිරිම වෙනුවට ප්‍රගතිශීලී ලෙස නෛතික රාමුන් ක්‍රියාත්මක කරන්න”-විමුක්ති ව්‍යාපාරය-

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත රම්සි රාසික් අත් අඩංගුවට ගැනීම පිළිබඳව කරන ලද නිල පැමිණිල්ල සම්බන්ධයෙන් පසු විමසිමක් කරමින් විමුක්ති ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දීපිකා…

EngageSMinSL, Environment, Puttalam

විල්පත්තුවේ කෝමාරිකා වගාවෙන් වන පාරිසරික හා සමාජ බලපෑම මොකක්ද? – පරිසරවේදී සජීව චාමිකර සමඟ විකල්ප කළ සාකච්ජාව-

iMAGE: via Sunday Morning ව්ල්පත්තුව ජාතික වනෝද්‍යානය කලින් කලට මෙරටේ සමාජ මාධ්‍ය ඔස්සේත්, මාධ්‍ය ඔස්සේත් කතා බහට ලක්වෙන මහජන අවධානය දිනා ගන්නා මාතෘකාවක් බවට දැන් කාලයක සිටම පත්වෙමින් තිබේ. විශේෂයෙන්ම වනෝද්‍යානය කේන්ද්‍ර…

2020 Elections, 30 Years Ago, Ampara, Black July, End of war | 11 years on, Human Rights, Human Security, Impunity, PresPollSL2019

මනුෂ්‍ය ඝාතකයන් හට  ජනතාවගේ නියෝජිතයන් විය හැකිද?

iMAGE: via Sunday Observer  2012 දිනක හිමිදිරියේ  මාහට ප්‍රථම වරට පාසිකුඩා වෙරළ තිරයේ ඇවිද යාමට ඉඩ ලැබුණි. නිල් පැහැති සමුදුරේ, ශ්වේත වර්ණ රැලි දරාවෝ ආදරයෙන් බැඳෙනු අතර, සිහින් වැලි තුඩු මාගේ දෙපා…

2020 Elections, covid19, Democracy, Free Speech, Human Security, Politics and Governance

ඩිස්ටෝපියානු අනාගතය අදයි! (දෙවන කොටස)

iMAGE: Getty Images  “අත්ලෙන් නිල පහක් තෙරපීමෙන් හදවත පිපිරවීමේ තාක්ෂණය..!” මේ පෙරදිග සටන් කලාවේ අභිරහසක් ලෙස සැලකෙන පහරදීමේ ක්‍රමයකි. ක්වින්ටින් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ එක් ජවනිකාවක මේ පහර දැක ගත හැකිය. බියට්‍රික්ස්…

30 Years Ago, Black July, Democracy, End of war | 11 years on, Featured Articles, Freedom of Expression, History, Impunity

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය: සංහාරක ව්‍යාපාරය සහ සුදු පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු මරා දැමීම: වැඩදායක පාඩම්

iMAGE:www.voanews.com පසුබිම 1983 ජූලි 25වන දා මගේ මතකයේ කා වැදී තිබේ. කොළඹ පරිසරයෙන් පිටතට දිව යන හෝ ඉතා වේගයෙන් ගමන් කරන මිනිසුන් පිරිසක් මම දුටුවෙමි. ඒ ගැන විමසූ විට මට දැන ගන්නට…

2020 Elections, covid19, Democracy, Elections, Freedom of Expression, Militarization, Politics and Governance

අධිකාරීවාදයේ අසුබවාදී ඇඟවීම්

iMAGE: AFP:Ishara S.Kodikara  අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය. පවත්නා…

2020 Elections, covid19, end of the War, End of war | 11 years on, Freedom of Expression, Human Rights, Human Security, Militarization, Politics and Governance, Politics and Governance, Post-War

මිලිටරිකරණයේ දේශපාලනය

iMAGE: Cartoon by Awantha Artigala  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ දා සිට ඔහු විසින් යුද හමුදාවන්ගෙන් පිට විවිධ තනතුරුවලට පත් කර ලද මිලිටරි ප්‍රධානීන්ගේ සහ පොලිස් සේවයෙන් පිට තනතුරු සඳහා පත් කරන…

Colombo, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Media Freedom, Media Literacy

WhatsApp සහ Groundviews : Whatsapp හරහා කෙරෙන අන්තර්ගතයන් බෙදා හැරීම අත්හිටුවීම

Groundviews වෙබ් අඩවිය තුළ පළකෙරෙන අන්තර්ගතයන්, ඒ ආශ්‍රිතව පැන නඟින ගැටලු ආදිය යාවත්කාලින කෙරෙන වේදිකාවක් ලෙස 2016 වසරේදී මෙම WhatsApp සමුහයන් (Groups) ආරම්භ විය.ආරම්භයේදී WhatsApp සාමූහිකයේ සාමාජිකයන්ට එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගැනීමට අවකාශයක්…