තේ වගාවෙන් වනසන අවසන් වැසි වනාන්තර!
සමාගම් සතු තේ ඉඩම් නඩත්තු නොකිරීම හා පැරණි තේ ඉඩම්වල ඵලදායීතාව බිඳ වැටීම හේතුවෙන් අලුතින් තේ වගා බිම් ඇති කර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට වැසි වනාන්තර සීග්‍රයෙන් එළිපෙහෙළි කරමින් තේ වගා බිම්…
සමාගම් සතු තේ ඉඩම් නඩත්තු නොකිරීම හා පැරණි තේ ඉඩම්වල ඵලදායීතාව බිඳ වැටීම හේතුවෙන් අලුතින් තේ වගා බිම් ඇති කර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට වැසි වනාන්තර සීග්‍රයෙන් එළිපෙහෙළි කරමින් තේ වගා බිම්…
iMage: business-standard විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත භාහිරට නිරාවරණය වීම පිළිබදව 2025 මැයි 28 දින එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයේ පහත දැක්වේ. FalconFeeds.io සමඟ එකගතා සහ වෙනස්කම් අදාළ තත්ත්වය පිළිබදව…
iMage: Vikalpa file අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාර පිලිබද විමර්ශන අවසන් සියළු වෙළුම් සහිත වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප්‍රේල් 20 දින ලබා දී ඇති බව ජනමාධ්‍ය වාර්තාකර තිබේ. පාස්කු ප්‍රහාරය එල්ල…
වසර ගණනාවක් පැවති යුද්ධාවසානයේ, මුල්ලිවෛක්කාල් හී 2009 වසරේ මැයි මස සිදු කළ අපරාධයන් එම ප්‍රදේශයේ පමණක් නොව, මුළු රටේම ඉතිහාසයේ ලේ තැවරුණු අඳුරු පිටුවකි. එම කාලය තුළ දහස් ගණනින් ජනතාව මරණයට පත්…
iMage: Geneva/Sunanda Deshapriya ශීත ඍතුවේදී මා කඳුකරයට යන්නේ හිම ට ඇති ආසාව නිසාය. ඝර්ම කලාපීය මානවයකු වන මා හිම දැක්කේ 1979 වසරෙහි ඕලන්දයට ගිය මිතුරු ගමනක දී ය. එදා සිට මෙදා තෙක්…
නීතිඥ අම්භිකා සද්ගුණනාදන් විසින් Deja vu?: How to prevent Yahapalana 2.0 යන ශීර්ෂය යටතේ, 2025 මැයි 19 දින Daily FT හි පළ වූ ලිපිය ඇසුරින් NotbookLM විසින් සකස්කරන ලද්දකි. ලිපිය ප්‍රධාන වශයෙන්…
iMage:VIKALPA/Sampath Samarakoon) වසර 16කට පෙර, 2009 මැයි මාසයේදී, ශ්‍රී ලංකාවේ යුද්ධය නිළ වශයෙන් අවසන් යැයි ප්‍රකාශයට පත් විය. එහෙත්, එම යුද්ධය තුළ මෙන්ම යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවෛක්කාල්හිදී සිදුවූ මිනිස් ජීවිත හානි, බලහත්කාරයෙන්…
iMage: BBC දීර්ඝකාලීන වශයෙන් ගත් විට, ආණ්ඩුව දැනට කරමින් සිටින වැදගත්ම කාර්යය වශයෙන් පෙනෙන්ට තිබෙන්නේ මිථ්‍යාහරණයයි. එනම්, මෙතෙක් කල් සමාජය වැලඳගෙන සිටි විවිධ මිථ්‍යාවන් එකින් එක නිරුවත් කිරීමට විවිධාකාරයෙන් පිටුබලය සැපයීමයි. ඒ…
“AI යුගයේ ජනතාව සහ හැකියාවන්” කෘතීම බුද්ධිය මේ වන විට ලොව පුරා සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකාවක් වී අවසන්ය. එම පද්ධතීන් මිනිසාට ඇති අතිශය වැදගත්ක සේම, එයින් වන හානී, එසේත් නැතිනම් එහි සෘණාත්මක…
iMage: Generate by GenAI යොවුන් වියේ පසු වූ දැරියක් ලිංගික අපයෝජනයට ලක්ව පසුව මිය යාම සම්බන්දයෙන් පසුගිය දින 2ක තුළ බරපතල සාකච්ඡාවක් සමාජය තුළින් පැණ නැගිණි. විශේෂයෙන් ෆේස්බුක් ප්‍රධාන කරගත් සමාජ මාධ්‍ය…
ටයිම්ස් සඟරාවේ පළවු ලිපිය ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීරය සම්බන්ධයෙන් පවතින දිගුකාලීන ආතතියේ ඉතිහාසය සලකා බලයි. 1947 දී බ්‍රිතාන්‍යයෙන් ස්වාධීන වීමෙන් පසු ඇති වූ ආරවුල්, යුද්ධ සහ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම් සලකා බලා…
[අනූර කුමාර දිසානායකගේ (AKD) සහ ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති, පාලනය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන හැඟීම් විමසා බලන මෙම ලිපිය පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP හි ජන්ද ප්‍රතිශතයේ සුවිශේෂී පහත…
iMage: Generate by GenAI යම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 ක් සිටියොත් හැලහැප්පීම් නැතිව ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක එවැනි යාන්තම් පිරිමැසෙන සීමිත පිරිසක් සමග සෑහෙන කාලයක් ආණ්ඩුවක් කරගෙන ගියාය. 1994 ඇගේ…
iMage: VIKALPA.ORG ගොවි මැයි දිනය මෙවර මන්නාරෙම්දී පැවැත්වනු ලැබීය. ගොවීන්ගේ මැයි දිනයක් ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරුණු දෙවන අවස්ථාව මෙයයි. “සූරාකෑමට, පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩනගමු” තේමාව ඔස්සේ ගොවීන්, ධීවරයන්, කිරිගොවීන්,…
“ප්‍රමාණවත් ලෙස දියුණු වූ ඕනෑම තාක්ෂණයක් මැජික් වලින් වෙන්කර හඳුනාගත නොහැකිය”(“Any sufficiently advanced technology is indistinguishable from magic”) යනු දිවංගත විද්‍යා ප්‍රබන්ධ ප්‍රවීණයෙක් වූ ආතර් සී. ක්ලාක්ගේ ත්‍රිවිධ නීති අතරින් වඩාත්ම ප්‍රකට…
Podcasts on media, democracy, culture & politics · Remembering Sivaram | By Jayathilaka Bandara [සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්..] නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි අන්ධකාරය බිඳී…
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට සමාන අයිතිය හිමි ස්වාභාවික පද්ධතියක් මිස පක්ෂ දේශපාලනික…