අනුර කුමාර ජනාධිපති වී වසරයි: මැතිවරණ පොරොන්දුවල සාරංශගත විමසුමක්! [ Info-graphics]
Banner iMage: srilankanews ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපතිධූරයට පත් වී වසරක් ගත වී තිබේ. එම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක…



