වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද?[තෙවන කොටස] | “පංච නිල ඔස්සේ හෘදය පිපිරවීමේ….”
iMage: socialistproject.ca අප මේ පසු කරමින් සිටින මොහොත කෙබඳුද? ස්ලේවෝයී ශිෂෙක්ගේ “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේ සඳහන් උපමාවක් ඇසුරින් මෙය පැහැදිලි කළ හැකිය. ශිෂෙක් සමකාලීන ගෝලීය වසංගතයේ මොහොත තේරුම් කිරීමේදී…