ඇබ්බැහියෙන් මිදී රාමුවෙන් පිට සිතමු.
ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙයට පිටින් සිතන පුද්ගලයා සෑම විටම ප්‍රශ්නයට ලක්වන අතර එවැන්නන් වටහා ගැනීම…
ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙයට පිටින් සිතන පුද්ගලයා සෑම විටම ප්‍රශ්නයට ලක්වන අතර එවැන්නන් වටහා ගැනීම…
ජනාධිපති මැතිවරණයට තව ඇත්තේ දින 6කි. අපේක්ෂකයින් සියලු දෙනා අතුරින් තිදෙනෙක් පෙරමුණේ සිටින බව කියැවෙයි. ඔවුන් නම් අනුර, රනිල් සහ සජිත් ය. තිදෙනාම පවසන්නේ තමන් එළඹෙන ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවය. එය…
iMage: AP news බරපතළ පරිවර්තනීය අවධියකට පැමිණෙන ඕනෑම සමාජයක් ගමන් කරනු ඇත්තේ අවදානම්කාරී අත්හදාබැලීම් මැද්දෙනි. එයින් ඇතැම් අත්හදාබැලීම් සාර්ථක වෙයි. තවත් ඒවා අසාර්ථක වෙයි. මේ කියන බරපතළ පරිවර්තනීය අවධිය තුළ කිසිවක් පිළිබඳ…
අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින් උතුරු-නැගෙණහිර අතුරුදහන් වූවන්ගේ දෙමළ…
iMage: ScreenShot/Google Image ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා තවත් ඇත්තේ හරියටම මාසකට අඩු කාලයකි. එනම් එළැබෙන සැප්තැම්බර් 21 වනදා “විධායක ජනාධිපතිවරයා” තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. 2024…
iMage: Vikalpa/ File නොයිදුල් ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත….
Cartoon by: Awantha Artigala නීතිය මත පාලනය නොහොත් නීතියේ ආධිපත්‍යය නොමැති තැනක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් ඇති නොවේ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී රටක සමගාමීව පැවතුනා වුවත් ඒවා එකිනෙකට වෙන වෙනම වගකීම් පැවරී…
“මානව හිමිකම් රාමුවක් මත පදනම් වෙමින් වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා” සමාජ මාධ්‍යය ප්‍රජාව දිරි ගැන්වීමේ අරමුණින් ලංකාව තුළ ක්‍රියාකාරී සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන, ස්වේච්ජා තරුණ ක්‍රියාකාරී…
iMage: Vikalpa File හැඳින්වීම ශ්‍රී ලංකාව තුළ භීතිය පැතිර පවතී. මාධ්‍ය සහ මිනිසුන්ගේ මූලික අයිතීන් මර්දනය කිරීමත් මානව හිමිකම් ආරක්ෂකයින් මර්දනය කිරීමත් විසින් වින්දිතයින් නිහඬ කරවා ලමින්, සහ සංහිඳියාව වළකා ලමින් භීතියේ…
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් 2024 ජූනි 30 වැනි දින අභාවප්‍රාප්ත විය. ඔහු 91 වැනි වියෙහි පසු වූයේය. සම්බන්දන් ගෞරවනීය සහ කෘතහස්ත දෙමළ දේශපාලනඥයෙක් විය. ඔහුගේ සමුගැනීම යුගයක අවසානය සනිටුහන් කරයි. මාධ්‍යවේදිනී…
පාසලේ විභාගයක් ළං වන විට පාචනය හෝ වෙනත් ලෙඩක් හැදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සිටිති. එය ඔවුන් බොරුවට මවාපාන රෝගී තත්වයක් නොව. ප්‍රතිකාර අවශ්‍ය කරන තරමට, ඒ ශාරීරික රෝගී තත්වයන් ඇත්තෙන්ම ඔවුන් තුළින් විද්‍යමාන…
හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ හින්දු ආගමික සහ සංස්කෘතික හර පද්ධතීන් සමග තදින් ඇත. නමුත්…
ශ්‍රී ලංකා රාජ්‍යයේ අපරාධකාරීත්වයේ තවත් එක් කැඩපතක් බදු ඡායාරූප ප්‍රදර්ශණයක් එළඹෙන ජූලි 8 දක්වා, කොළඹ, ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි. අවුරුදු 30ක යුද්ධයකුත්, ආයුධ නිහඩ වී අවුරුදු 15කුත් දැනටමත් ගතවී තිබේ. එහෙත් යුද්ධයෙන්…
මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේ තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත ජනාධිපතිවරයා ගේ හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ගේ මැදිහත් වීමෙනි….
[නිමල් සිරිපාල ද සිල්වාගේ බොරු පොරොන්දු වලට අවු. 3 යි – මනූෂගේ පොරොන්දු වලට වසරයි…] ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය කරන…
ඡන්දයට බය කවුද? ඡන්දයකින් තමන් පරදිතියි සිතන්නා ය. වැඩියත්ම එසේ සිතෙන්නේ කාටද? වැඩියත්ම පැරදී ඇති සහ නැවතත් එසේ වෙතියි සිතන්නාට ය. දිනුම පැරදුම, සාමාන්‍ය ක්‍රීඩාවකදී නම් විඳ දරාගත හැකිය. එහෙත්, දිනුම හෝ…
iMage: vikalpa.org/ May 18, 2024/ Mullivaikkal “අපි දවස් හයක් හැංගිලා හිටපු බංකරෙන් එළියට ඇවිත් සෑහෙන දුරක් දුවගෙන ආවේ වළයාමඩම් පල්ලියට යන්න පල්ලියේ දි අපිට අනතුරක් වෙන එකක් නැහැ කියලා අප්පා කිව්වා. ඒත්…