Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Impunity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance

#Exclusive ‘හමුදාව කිව්වා හොයන්න එපා කියලා’ ‘කිසිම ආණ්ඩුවක් යුක්තිය ඉෂ්ට කළේ නෑ, ඒ ගොල්ලෝ භීෂකයාගේ පැත්තේ හිට ගත්තා’

‘මගේ වයිෆ් 1990 ජනවාරි 14වනදා රෑ, 12.40 වෙනකොට නාදුනන තුවක්කුකරුවො ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඒ රාජ්‍යත්‍රන්ත්‍රයේ අය බව හොදටම දන්න කාරණා කීපයක් තියනවා. එකක්, කිසිම පොලිසියක් ඇන්ට්‍රිය බාර ගන්නේ නැ. දෙවනි එක, ජෝසප්…

end of the War, Featured Articles, Human Rights, Life quips, Mullaitivu, Politics and Governance, Reconciliation, War Crimes

උතුරේ පැවති යුද කලාපයක පිහිටි රෝහලකින් අස්ථි කොටස් සහ මූනිස්සම් හමුවෙයි!

iMage: tamilguardian.com මුලතිව් හි, මාන්කුලම් රෝහල් භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කැනීම් කටයුතු සිදුකරන විට එම රෝහල් භූමියෙන් ඇටකටු කැබලි සොයා ගන්නා ලද්දේ පෙබරවාරි 12වනදාය. එම ඇටකුටු හමු වූ ස්ථානයේ මූලික පරික්ෂාවක්…

Culture, Democracy, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life quips, Matale, Peace and reconciliation, Women

“මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” [ජාතිවාදය, පුරුෂාධිපත්‍යය සහ බුර්කාව]

iMage; FACEBOOK [by Nibee, සැබෑ අනන්‍යතාවය සොයාගැනීමට නොහැක] “මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” මේ ඉහත දැක්වෙන්නේ පසුගිය සතියේ වඩාත් කතාබහට ලක් වු වත්තල ආපිකෝ ආයතනයට පැමිණි බුර්කාව ඇද සිටි කාන්තාව විසින් ඇයට…

Ampara, end of the War, End of war | 10 years on, Human Rights, Human Security, IDPs and refugees, Land, Peace and Conflict, Politics and Governance, Post-War, Poverty

“පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතරම ස්ථානය, ඇයි ඒ තැනින් ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ”- කැබිනට් තීරණයෙන් වසර 5 කට පසුවත් තම ඉඩම් අහිමි පානම වැසියෝ

iMAGE: vikalpa | Sampath Samarakoon “පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතරම ස්ථානය, ඇයි ඒ තැනින් ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ”  – පානම ඉඩම් අහිමි කාන්තාවක්  “අපිට කිසිම ආණ්ඩුක් අපහසුතාවයට ලක් කරන්න උවමනා නෑ, අපි ඉල්ලන්නෙ…

Democracy, Disappearances, Human Rights, Human Security, Impunity, Politics and Governance, PresPollSL2019

චූදිත ඝාතක කල්ලි නායක සී. ඒ චන්ද්‍රප්‍රේම නොහොත් “තඩි ප්‍රියන්ත” තානාපති ලෙස බාර නොගන්නැයි ස්විස් රජයට ඉල්ලීමක් !!!

iMAGE: (AFP/GETTYIMAGES) “තඩි ප්‍රියන්ත” ලෙසින් ප්‍රකට ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතක කල්ලියක ප්‍රමුඛයකුව සිටි බවට චෝදනා ලබා ඇති  සි. ඒ. චන්ද්‍රප්‍රේම  ජිනීවා නුවර නව ශ්‍රී ලංකා තානාපති ලෙස පිළිනොගන්නා ලෙස…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

ඒ අපූරු කතාව

iMage: PMD ජනාධිපති රාජපක්ෂ විසින් කරන ලද නිදහස් දින කතාව අපූරු කතාවකැයි කියා තිබුණේ වෙනින් කව්රුවත් නොව මංගල සමරවීරය. ඒ් සමඟම ඉංගිරිසි බසින් ඔහු කියා තිබුණේ මෙසේ ය: “අද ජනාධිපතිගේ කතාව මරේ…

Art, cinema, Culture, Freedom of Expression, Gender, Human Rights, Human Security, Women

වෙල් ඩන් ! පදුකෝන්  !

iMAGE: Movie CHAPAAK  මෑතකදී ඉන්දියානු රජය විසින් හඳුන්වා දෙන ලද නව පුරවැසි පනතට විරුද්ධව මධ්‍යස්ථ මතධාරීහු, කලාකරුවෝ, අන්තවාදී මතවාද නොඅදහන පුරවැසියෝ වීදි බැස උද්ඝෝෂණ කළහ. දිල්ලි නගරයේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ විද්‍යර්ථීන්…

Chilaw, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, Languages, Politics and Governance, Reconciliation

සිංහල හා දෙමළ ඡාතික ගීය [ලාංකීය ජාතික ගීතය ‘දෙමළ භාෂාවෙන්’ ගැයීම ප්‍රශ්නයක් වන්නේ ඇයි?]

පසුගිය වසර කිහිපය තුල රට තුල ඉතා ආන්දෝලනයක් ඇති කල එක් කරුණක් නම් විශේෂ අවස්ථාවලදී දෙමළ බසින් ඡාතික ගීතය ගායනා කිරීමය. ඒ නිසා ඉතිහාසය ආවර්ජනය කරීම මෙහිදී ඉතාම වැදගත් යැයි මම කල්පනා…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

ගෝඨාගේ හතුරෝ

iMage: france24/Dinuka Liyanawatte, Reuters ‘කෝ හතුරෝ! කෝ හතුරෝ! කෝ අපගේ හතුරෝ!’ සංදේශය සිනමා පටයට අරිසෙන් අහබුදු ලියූ ඒ ගීය සමහර විට දැන් ජනාධිපති මන්දිරයෙහි නින්නාද වෙමින් තිබෙනවා ඇත. මන්ද යත් ඒ පැත්ත…

2020 Elections, Abduction, Colombo, Democracy, End of war | 10 years on, Featured Articles, Freedom of Expression, Gender, Human Rights, Impunity, Media, Media and Communications, Media Freedom, Media Literacy, Peace and reconciliation, People, Politics and Governance, PresPollSL2019, Reconciliation, Sexuality, Women

[Quotes] 2020 කොතනටද ?

iMAGE : Vikalpa  එළඹුණු 2020 වසර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වසරකි. සමාජ, ආර්ථික, දේශපාලනික කුමන කෝණයෙන් බැලුවද එය එහෙයින්ම ඒ නිසා තීරණාත්මකව තිබේ. දශකයක අවසානය අප සනිටුහන් කොට ඇත්තේ හුදෙක්ම කාල අවසානයක්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media, Media and Communications, Politics and Governance

ලංකා ඊ නිව්ස් ගිණි තබා වසර 9යි. අපරාධකරුවන් නිදැල්ලේ?

මාළඹේ, දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ (www.lankaenews.com) කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද්දේ අද(30) වැනි දිනකය. ඒ 2011 ජනවාරි 30 වනදා අලුයම ය. එවකට ලංකාවේ පාලනය…

Chilaw, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes, Women

ජාතිකවාදය හා ඝාතනය

iMage: Tamil Guardian ඕනෑම යුද්ධයක ජයග්‍රහණයකන් නොමැත. එහි දී සියල්ලෝම පරාජිතයන්ය. ත්‍රස්තවාදීයා, විමුක්තිකාමියා, අරගලකාරයා, විප්ලවකාරයා හා සෙබලා යන සියල්ලෝම මිනීමරුවන්ය. එක්කෙනෙකුට නීතියෙන් මිනීමැරීමට අවසර ඇති අතර අනෙකා නීතියෙන් පිට මිනී මරයි. කෙනෙකු…

Abduction, Colombo, Democracy, Disappearances, End of war | 10 years on, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, Media, Media Freedom, PresPollSL2019

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි හිරිහැර, බියගැන්වීම් සහ පහරදීම් සම්බන්ධව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දැඩි අවධානයට.

iMAGE: Vikalpa  පසුගිය ජනවාරි මස 16 වන දින ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ( Amnesty International)  විසින්  ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි හිරිහැර,…

Abduction, Colombo, Democracy, Disappearances, End of war | 10 years on, Human Rights, Human Security, Impunity, Media, Media and Communications, Media Freedom

එක්නැලිගොඩ, සුගීර්තරාජන් සහ ජනවාරි 24

iMAGE: vikalpa වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ නිදහස් අදහස් ප්‍රකාශ කරන්නන් විසින් ජනවාරි මාසය “කළු ජනවාරිය” ලෙස නම් කර  ඇත. මෙය විවිධ මාධ්‍යවේදීන්ගේ ඝාතන , අතුරුදහන් වීම්, හිංසා…

Democracy, Featured Articles, Gampaha, Human Rights, Identity, Languages, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජාතික ගීතයේ භාෂා – සමාජ අර්බුදය

Photo by REUTERS/Dinuka Liyanawatte via Channel 4 ශ‍්‍රී ලංකාවේ ජාතික ගිතය ගායනා කළ යුතු භාෂාව ගැන විවාදයක් සෑම ජාතික උත්සවයක් පැවැත්වීම ආසන්නයේදීම ඇතිවීම ලංකා සමාජයේ සාමාන්‍යත්වයට පත්ව ඇති සිරිතක් වී තිබේ. රටක…

Colombo, Culture, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance

රාමනායකගේ ‘මාර කතා’ එකතුවෙන් මතු වන අභියෝග

2020 වසර උදාවූයේ “රන්ජන් හඬ පටි” ගැන ලොකු ආන්දෝලනයක් ලක් සමාජයේ ඇති කරමින්. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමා සම්බන්ධ වූ දුරකථන සංවාද රාශියක් ඩිජිටල් අයුරින් හසු කර ගබඩා කොට තබා ගත් බවත්, එය…

Culture, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Matale, Peace and reconciliation, Politics and Governance, Women

අවස්ථාවාදී සූෆී මුස්ලිම් කල්ලිය හා වහාබ් බිල්ලන් මැවීම

iMage BY: qz.com පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු වඩාත් ප්‍රචලිත මාතෘකාවක් වූයේ වහාබ්වාදය හා ඉස්ලාමීය අන්තවාදයයි. එයට හේතුව එදා මෙදා තුර යම් යම් මුස්ලිම් කොටස් විසින් නිර්වචනය කල පදනම් සහිත හා රහිත කරුණු…