කඳුළ රැකගන්න අම්මා!
iMAGE: via Maatram මරා දමන ලද, අතුරුදහන් කරන ලද, පහර දෙන ලද, තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ නම් කොතැනක හෝ සඳහන්ව තිබේ. ඔවුන්ට යුක්තිය ඉල්ලා කොහේ කවදා හෝ හඬ නැඟේ, සමහර පරීක්ෂණ ද…
iMAGE: via Maatram මරා දමන ලද, අතුරුදහන් කරන ලද, පහර දෙන ලද, තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ නම් කොතැනක හෝ සඳහන්ව තිබේ. ඔවුන්ට යුක්තිය ඉල්ලා කොහේ කවදා හෝ හඬ නැඟේ, සමහර පරීක්ෂණ ද…
iMAGE : vikalpa/ Sampath Samarakoon එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ නැවත වටයකින් මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා, වාද විවාද කරලියට පැමිණ තිබේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා මෙය දකිනුයේ…
iMAGE: National Gandhi Museum සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන…
iMAGE: vikalpa | Sampath Samarakoon “පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතරම ස්ථානය, ඇයි ඒ තැනින් ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ” – පානම ඉඩම් අහිමි කාන්තාවක් “අපිට කිසිම ආණ්ඩුක් අපහසුතාවයට ලක් කරන්න උවමනා නෑ, අපි ඉල්ලන්නෙ…
iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…
‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක දවසක් සංවිධානෙන් ඇවිල්ලා…
iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…
ශ්‍රී ලංකාව තුළ සිදුවූ හා බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා, පුරවැසි මාධ්‍ය අවකාශයක් ලෙස ‘විකල්ප වෙබ් අඩවිය’හරහා අපි හඬ නගා ඇත්තෙමු.ඒ වෙනුවෙන් පෙනී සිටිමින් හා අවශ්‍ය සෑම…
iMage: Garikalan පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ…
iMAGE: Sunanda Deshapriya හිටපු එල්ටීටීඊ සටන්කාමීන් වූ ප්‍රේමකුමාර් සහ සුගන්ධී ජීවත්වන්නේ මන්නාරම, මුල්ලික්කන්ඩල් නම් දුගී ගම්මානයෙහි ය. දෙදෙනාම යුද්ධයෙන් තුවාල ලැබූහ. සුගන්ධීගේ යටි තල්ල නැතිවී ගොසිනි. ප්‍රේමකුමාර් ගේ වම් අත වැලමිටෙන් පහළ…
iMAGE: Vikalpa “ඒ 1968 ගණන් හි මුල් වසරවල ය. මා ඒ වන විට බන්ධනාගාර සේවයේ යෙදී සිට තිබුණේ මාසයක් හෝ දෙකක් පමණි. පසුදා උදෑසන 8.00 ට සිරකරුවකු එල්ලා මරණ බැවින් එම ක්‍රියාවළිය…
iMAGE: Vikalpa මේ වෛරය ඇති කළේ සම්පුර්ණයෙන්ම මාධ්‍ය වලින්. මේකට මුල ජනමාධ්‍ය තමයි … මිනුවන්ගොඩ ජුම්මා මුස්ලීම් පල්ලියේදී, මා සමඟ කතා කළ එක මුස්ලිම් සහෝදරයෙක් කියාගෙන ගියේය. පසුගිය මැයි මස 13 වන…
ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය. මා ගෙදරින් එළියට යාමට සැරසෙන අවස්ථාවක, වැස්සකට…
iMAGE: Vikalpa ( Anti Muslim Mob Violence – Hettipola | May 2019 ) ” මැරයන්ට මුකුත් ගත්තේ නෑ, අපිට තමයි ගැහුවේ .. , ඒ සිද්ධි සේරම කරලා තමා කළේ “ මොහොමඩ් අබ්දුල්…
iMAGE: Vikalpa ( May18 – Mullivaikkal) ගිනි ගහන අව්වේ, දුඹුරු වී ගිය වැලි පොළොවේ පයක් තබන්නට තියා සිතන්නට වත් බැරිය. ඇස් දෙක නිලංකාර වෙන ගිනියමක් මේ අවට වෙලාගෙන තිබේ. ඒ අතර පෑගෙන…
iMAGE: Vikalpa ( Digana Anti-Muslim Violence 2018 ) මීගමුව, කොච්චිකඩේ ඇතුලු ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් විසින් ඇති කළ විනාශයේ දුම් සියල්ලම තවමත් පහව ගොස් නැත. ඒ ප්‍රහාරයන්ගෙන් විපතට පත් වූවන්ගේ කදුළු තවත් වේලි …
iMAGE: Vikalpa අද දින (2019-05-14) කථානායක කරු ජයසුරිය මහතා සමස්ත ශ්‍රී ලාංකිකයන් අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය මෙසේ පළ කර සිටිමු. මම අද මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. කථානායකවරයා ලෙසත්, මේ…