ලංකාවේ හිඩැසක් ඇත්තේ රැඩිකල් වමක් සඳහා නොව, ලිබරල් නායකත්වයක් සඳහා ය – ගාමිණී වියන්ගොඩ
අපේ නායකයන් ගැන යම් තක්සේරුවක් අපට තිබේ. ඒ තක්සේරු නිවැරදි යැයි ද අපි උපකල්පනය කරමු. උදාහරණයක් වශයෙන්, ධනපති ලිබරල් ආර්ථිකයක් තුළ දීර්ඝ කාලීන දැක්මක් ඇතිව කටයුතු කළ හැකි දේශපාලඥයා රනිල් වික‍්‍රමසිංහ බව…



