“..අපි කොහේ යන්නද?” හැම්මෑලිය වත්තේ මලෛයහා දෙමළ පවුල් 09, හෙට කන්දෙන් පල්ලට ද!
ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හැම්මෑලියවත්ත නම් වූ කුඩා වත්තක ජීවත්වන මලෛයහා කම්කරු පවුල් 09කි.පරම්පරා 5ක ජීවිත කථාන්දර වත්ත පුරා දිවෙන අතර, පරම්පරා 3ක ජීවිත දියකර ඇත්තේ හැම්මෑලිය වත්තේ ම උන්නතිය…