
ජීවිතයේදීත් මරණයේදීත් ගෞරවය: මුස්ලිම් භක්තිකයන්ටත් ඇතුලු සියලු දෙනාටම
iMAGE:Anton Raharjo/Anadolu Agency via Getty Images ශ්රී ලංකාවේ කෝවිඩ් 19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වූ මුස්ලිම් භක්තිකයන් භූමිදානය කල යුතුද නැද්ද පිළිබඳ මතු වූ විවාදයට අපි ඇහුම්කම් දුන්නේ මහත් කනගාටුවකිනි. කෝවිඩ් 19 වසංගතයෙන්…