‘නමුත්, මේ පක්ෂ සැබෑ පක්ෂ නොවේ නම් සැබෑ පක්ෂ සැබවින්ම පවතින්නේ කොහේද?’ | පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා [පළමු කොටස]
iMage:CT දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු…