Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Life quips, Media Freedom, Media Literacy, Peace and reconciliation, Politics and Governance, Social Media

පාස්කු ඉරිදා බිහිසුණු ප්‍රහාරය: ලක් රජය වෙනුවෙන් කතා කරන්නේ කවුද?

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා රටේ ජනාකීර්ණ පල්ලි තුනකටත්, ඉහළ පෙළේ හෝටල් තුනකටත් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල කම්පනය තවමත් පහව ගොස් නැහැ. මේ දක්වා එතරම් අවධානයට ලක් නොවූ මෙරට…

2020 Elections, Colombo, Democracy, Development, EasterSundayAttackLKA, Governance, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

පාස්කු ඉරිදා මහා ඝාතනය සහ නායකත්වයේ මහා අසාර්ථකත්වය

iMage by: poynter.org/AP Photo ශ‍්‍රී ලංකා ඉතිහාසයේ කිසි දවසක මෙතරම් සූක්ෂම අන්දමින් සැලසුම් කොට, මෙතරම් සාර්ථකව දියත් කළ, මේ සා විශාල විනාශයක් ඇති කිරීමට සමත් වෙනත් සිදුවීමක් සොයා ගැනීමට නැත. මේ මහා…

Colombo, Democracy, EasterSundayAttackLKA, Governance, Human Security, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Post-War

පාස්කු ඛේදවාචකය: මෙතැනින් කොතැනට ද?

පාස්කු සිකුරාදා ඒසා සමූළ ඝාතනක් සිදුවූයේ කෙසේදැයි තවමත් විශ්වාස කරන්නට බැරි තරම් ය. අපි තිගැස්මට ද අත්‍යන්ත ශෝකයට ද පත්ව සිටිමු. අහෝ දෙවියනි! දරුවකුගේ හිස අත ගා ගොස් දරුවන් විසි තිස් ගණනාවක්…

Colombo, EasterSundayAttackLKA, Governance, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

සෑම ප‍්‍රජාවකම අන්තවාදය මුලිනුපුටා දමන්න

iMage By :inewsguyana එය මනාව සැලසුම් කළ මහා මිනිස් ඝාතනයකි. මෙය, වෙන කිසිවක් නොව, අමු ත‍්‍රස්තවාදයයි. එය, කිසිවෙකුට ඉවසිය හැකි හෝ කිසිවෙකු ඉවසිය යුතු දෙයක් හෝ නොවේ. එය වහාම මුලිනුපුටා දැමිය යුතුය….

Colombo, Culture, Development, Economy, Environment, Environment, Featured Articles, Governance, Human Rights, Life quips

අපේ කාලයේ පරිසර වීරවරිය: කෙල්ලෙක්!

iMage: milwaukeeindependent ඒ් පසුගිය වසරේ අගොස්තු 20 සිකුරාදා ය. අතින් ඇඳගත් පොස්ටරයක් බිත්තියට හේත්තු කරගත් ගැහුණු ළමයකු ස්විඩන පාර්ලිමේන්තුව අසළ බිම වාඩි වී සිටියා ය. ඇයගේ පාපැදිය ද පසෙක නවතා තිබුණි. ඇයගේ…

Colombo, Development, Development, Economy, Economic issues, Governance

අපේ විදේශ මූල්‍ය තත්වය තර කර ගැනීමට වෙළඳ ශේෂයේ හිඟය අඩු කර ගැනීම අතිශය වැදගත් ය.

විදේශ වෙළඳ ශේෂයේ දැනට පවතින විශාල හිඟය අඩු කර ගැනීමටත්, ගෙවුම්ශේෂයේ අතිරික්තයක් අත්කර ගැනීමටත්, විදේශ මූල්‍ය තත්වය තර කර ගැනීමටත් දෙයාකාරයක පියවර ගත යුතුව තිබේ. එකක් වන්නේ, ආනයන අඩු කර ගැනීමයි. දෙවැන්න…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Politics and Governance

71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම්

iMage: JVP Srilanka පෙරදා රැයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips

නොනිසි ප‍්‍රමාදය යනු යුක්ති ධර්මය ප‍්‍රතික්ෂේප කිරීමකි

කුඩා දඩ මුදල් ගෙවා ගැනීමට අසමත් වන සිරකරුවන් නිදහස් කිරීමට හෝ කොන්දේසි ප‍්‍රකාර ඇප මුදල් බැඳීමට හෝ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා රක්ෂිත බන්ධනාගාරගත වන පුද්ගලයන් නිදහස් කිරීමට හෝ හැකි වන නීතිමය…

2020 Elections, Colombo, Democracy, Governance, Human Rights, Politics and Governance

ගෝඨාගේ ජනාධිපති අපේක්ෂකත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ ‘සිරිසේන නිකාය’

iMage: Mirror Citizen මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ශ‍්‍රී ලංකාවේ අපූරු ජාතික මැතිවරණයක් වීමට නියමිත ය. ඒ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීමට ඇති හැකියාව නිසා…

Art, Arts and Theatre, Gender, Governance, Sexuality, Women

කෙටි නාට්‍ය ගොමුව : බහුවිධ නිර්මාණ ගොමුවක කේන්ද්‍රීය ප‍්‍රකාශනයක්

iMAGE : “Anduwe Rasawa” Short Play ( Unnamed Theater group fb Page) නාට්‍යයක් යනු මානව ජීවිතයේ අර්බුදය, මිනිසුන් ඉදිරියෙහි තබා ගෙන ම සජීවිකරණය කළ හැකි එකකි. තමා ද එම අර්බුදයේ කොටස්කාරයකු බව…

Colombo, Corruption, Democracy, Governance, Politics and Governance

දූෂණ-විරෝධී කොමිසමේ සන්දර්ශනය ‘දූෂිතම’ හෝටලයේ පැවැත්වීම හරිම ‘යහපාලනිකයි’

iMage by: dailynews.lk අල්ලස් හෝ දූෂණ කොමිසමේ සන්දර්ශනයක් පසුගිය සඳුදා(18) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගෝල්ෆේස් ‘ෂැන්ග‍්‍රී ලා’ හෝටලයේදී පැවැත්විණ. ඒ සඳහා ආරාධිත දහසක් දෙනා අතර මටත් ආරාධනා පත‍්‍රයක් ලැබී තිබුණි. එහෙත් ඉරිදා වන විටත්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Identity, Life quips

ත‍්‍රස්තවාදය, වෛරී භාෂණය සහ ආගමික ආදානග‍්‍රාහීත්වය

iMage: The Milwaukee Independent බැටළු රංචු සහ විශාල ගැමි භූමි දර්ශනයකට පරසිඳු නවසීලන්තය මාර්තු 16 වැනි දා ලෝකයාගේ අවධානයට ලක්විය. ඒ, මුස්ලිම් පල්ලි දෙකක යාච්ඤාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසක්, සුදු ජාතික ස්වෝත්තමවාදියෙකු…

Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ජිනීවා: තීරණාත්මක සතිය එළඹෙයි!

ලබන 18වනදායින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ අවසන් සතිය ශ්‍රී ලංකාවට තීරණාත්මක ය. ලබන 20 වැනිදා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබද මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව දිර්ඝ…

Badulla, Constitutional Reform, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘අලුත් බෝතලයක දැමූ පරණ අරක්කු’, යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත[CTA]

iMage: VIKALPA ”එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් වෘත්තීය සමිති, සිසු අරගල හා මාධ්‍ය නිදහස වැනි දේවල් මර්ධනය කරන්නට පිඹුරුපත් සකසන බව” පවසමින් ඊට එරෙහිවීමට සිය පක්ෂය බලාපොරොත්තු වන…

Colombo, Constitutional Reform, Democracy, Development, Governance, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (1)

iMage by: VIKALPA ඒ, 1985 වර්ෂයයි. ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිව සිටියේ ජූනියස් රිචඞ් ජයවර්ධන ය. ඉන්දියාවේ අගමැතිව සිටියේ රජිව් ගාන්ධි ය. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිල නියෝජිත පිරිසක් සහ ලංකාවේ දෙමළ ජනතාව නියෝජනය කරන…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Politics and Governance

තානාපතිවරුන් දෙන්නෙකු ගැන කතාවක්

iMage: Daily Mirror ‘‘… ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප‍්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක…

Colombo, Democracy, Development, Governance, Politics and Governance

ව්‍යවස්ථා සභාවට අත නොතබනු

හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ‍්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන විපක්ෂයත් ඒ ප‍්‍රහාරයට එක්ව සිටී. ඔවුන්ගේ ඉලක්කය වී…