Democracy, Disappearances, end of the War, Featured Articles, Gampaha, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Peace and reconciliation, Pluralism, Politics and Governance

ශ්‍රී ලංකාව : බහුත්වවාදයට පිටු පෑ රටක ඉරණම[2] | ‘ශිෂ්ටාචාරයෙන් ඉදිරියට ද පිටුපසට ද?’

iMage: Sanjula Pietersz ගෝලීය අත්දැකීම් “විවිධත්වය තමන් සතු ශක්තියක් ලෙස පිළිගන්නේ නම්, සමාජ පද්ධතීන් වඩා යහපත්, වඩා ස්ථාවර හා වඩා සමෘද්ධිමත් ඒවා වනු ඇත.” 2013 වසරේ දී Global Centre for Pluralism හි…

Democracy, Development, Featured Articles, Human Rights, Identity, Kandy, Politics and Governance, Women

බිම්ශානි, සුමන්දිරන් සහ මම

iMage: theleader.lk ශ්‍රී ලංකා පොලිස් සේවයේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිධාරී බිම්ශානි ජාසිංහආරච්ච් පසුගිය සැප්තැම්බර් මස පත් කරන ලදී. එම පත්කිරීමේ විශේෂත්වය නම් 1866 දී, බ්‍රිතාන්‍ය පාලනය යටතේ…

Democracy, Disappearances, end of the War, Featured Articles, Gampaha, History, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Peace and reconciliation, Pluralism, Politics and Governance

ශ්‍රී ලංකාව : බහුත්වවාදයට පිටු පෑ රටක ඉරණම

iMage: Sanjula Pietersz ශ්‍රී ලංකාව සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජන කණ්ඩායම්වලට අමතරව ඉන්දීය දෙමළ, මැලේ, බර්ගර්, කෆීර් සහ ආදිවාසි ජනයා ආදි සුළු ජන කණ්ඩායම් රැසක් ජීවත් වන බහුසංස්කෘතික, බහුආගමික, බහුවාර්ගික රටකි. බහුත්වවාදය යනු…

Abduction, Anti-Muslim Violence, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Media Freedom, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

“නව ඇඳුමින් ​ සැරසි පැරණි අවතාර: ශ්‍රී ලංකාව භීතියේ මාවත කරා නැවත යොමුකරයි’ | ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය

iMage: Amnesty Internationlal “පසුගිය වසර පුරා ශ්‍රී ලංකා රජය රටේ ප්‍රජා අවකාශය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර​ ඇති අතර, දැන් එය විරුද්ධවාදී අදහස් හා මතවාද නොඉවසන හා ඒ කෙරෙහි එදිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන…

Ampara, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

දෙමළ ජනතාවගේ අරගලයේ නවතම අවධිය තුළ අතීත අත්දැකීම් ආවර්ජනය #P2P සහ ඉන් පසුව

iMage: kumanan @kumanan93 පසුගිය දා දෙමළ ජනතාව දහස් ගණනක් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා පාගමනක් පවත්වමින් තම විරෝධතාවය පළ කළහ. ඔවුන් විසින් රැගෙන ගිය රතු සහ කහ පැහැති කොඩි මගින් දෙමළ ජනතාව විසින්…

Anti-Muslim Violence, Constitutional Reform, Democracy, Featured Articles, Governance, History, Human Rights, Human Security, Identity, Impunity, Kegalle, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අගමැති රාජපක්ෂ සහ අනෙක් ‘රාජපක්ෂලා’

iMage: sandiegouniontribune /AP Photo/Eranga Jayawardena මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දේශපාලනයේ දී ශූරයෙකි. බැලන්ස් කිරීම, ෂේප් කිරීම, ආදී නොයෙකුත් වන්නම් වැනුමට ඔහු දක්ෂයෙකි. එපමණක් ද නොව කවුරුත් දන්නා පරිදි රාජපක්ෂ අගමැතිවරයාට මානව හිමිකම් පිළිබද…

covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Kandy, Militarization, Peace and reconciliation, Politics and Governance

විනය සහ විරෝධය; මියන්මාරයේ සිට ශ්‍රී ලංකාව දක්වා

iMage: headtopics.com “සැබෑ සහ විනයගත ප්‍රජාතන්ත්‍රවාදයක්.” මේ පසුගියදා කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මියන්මාරයේ හමුදා නායකත්වය විසින් ඉදිරිපත් කරන ලද උදෘතයකි. තමන් සිටින්නේ ජනතාවගේ පැත්තේ යැයි කියා පෑ හමුදා තන්ත්‍රය මියන්මාරයට යළිත්…

Arts and Theatre, Colombo, Culture, Featured Articles, Identity, Life, Life quips, Literature, Music

ලිංගිකත්වය සහ ආගම අතර වික්ටර් රත්නායක සහ අපි

iMage:victorratnayake.lk වික්ටර් රත්නායකගේ ගීත තරම් අප මිහිරියාවට පත්කළ වෙනත් ගායකයෙකුගේ ගීත සමුච්චයක් ගැන සිතාගැනීම අසීරු ය. ඔහු, එච්. ආර්. ජෝතිපාල සහ ඩබ්. ඞී. අමරදේව අතරමැද පුරුක විණි ය යන්න මගේ හැඟීමයි. දැන්…

Batticaloa, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance, War Crimes

දකුණට නොපෙනී ගිය උතුරේ අරගලය

පසුගිය පෙබරවාරි 3 වෙනිදා දෙමළ ජාතික සංධානය ඇතුළු දමිළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ සිවිල් ජනතාව විසින් නැගෙනහිර පලාතේ පොතුවිල් සිට දැවැන්ත පා ගමනක් ආරම්භ කරන ලදී. එය පෙරවාරි 6 වෙනිදා…

Batticaloa, Democracy, Featured Articles, Human Rights, Identity, Land, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘සිහිවටන’ මතින් ‘ඩෝසර්’ ගමන් කළ තවත් කාලයක මතක(2)

[යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන් ඉවත් කිරීම ට…

Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Jaffna, Militarization, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

නොමළ කොටියා නොහොත් සදාතනික බිය ඇති කරන්නා අවදි කරවීම: අතීතය අමතක කිරීමේ ප්‍රතිවිපාක

iMage: indianexpress.com/ @mkstalin/Twitter “ඔවුහු, දමිළ මිනිසුන්ටද, මිනිසුන් ලෙස ගරුකරන්නේ නම් පමණක්” හිටපු සටන්කරුවෙක් යයි චෝදනා ලද පුනරුත්ථාපනය කරන ලැබුවෙක් ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නොහොත් (LTTE සංවිධානය) යනු 2009 වසරේ මැයි මාසයේදී…

Chilaw, covid19, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Nationalism, Peace and reconciliation, Politics and Governance

ඇවිලීමේ කලාව සහ දේශපාලනය

ඇසට පෙනෙන දෙය යථාර්ථය නම් අපට විද්‍යාවක් වත් චින්තනයක් වත් අවශ්‍ය වන්නේ නැත. වර්තමාන දේශපාලන සන්දර්භය තුළ අපට පෙනෙමින් තිබෙන්නේ කුමක් ද? ඒ බැලූ බැල්මට එකිනෙකට වියුක්ත වූ සිදුවීම් රාශියකි. ඒ එකිනෙක…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Education, Freedom of Expression, Gender, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, Media and Communications, Media Freedom, Media Literacy, Pluralism, Politics and Governance, Politics and Governance, Presidential Election 2015, PresPollSL2019, Right to Information(RTI), RTI

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස පිළිබඳ නව පරිච්ඡේදයක් සඳහා වූ යෝජනාවලිය

iMAGE: Vikalpa| Sampath Samarakoon ශ්‍රී ලංකාව සඳහා වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කළ විශේෂඥ කමිටුවට යෝජනා ලබාදෙන මෙන් වූ ප්‍රසිද්ධ ආරාධනයට ප්‍රතිචාර ලෙස, අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත විය යුතු මූලික…

2oth Amendement, Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Identity, Impunity, Politics and Governance

හතර වටින් සොහොන් ළකුණු!

iMage: srilankabrief.org සොහොන් බිම වනාහී නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී මානුෂික සහ ඉදිරිගාමී සමාජයක භයංකාරත්වයේ සංකේතයක් නොවේ. අනුස්මරණයේ සන්සුන් නවාතැනකි. ජීවිතය මෙනෙහි කල හැකි නිසසල බිමකි. එහෙත් භීෂණය අරක්ගත් පසුගාමී සමාජයක සොහොන් බිම භයංකාරත්වයේද…

Children, covid19, Culture, Democracy, Featured Articles, Health, Human Rights, Human Security, Identity, Impunity, Kegalle, Life quips, Militarization, Politics and Governance

‘සුදු ලේන්සුවට’ බය ඇයි?

iMage:dailysabah.com කොරෝනා රෝගීන් යැයි පවසමින්, මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු, ඥාතීන්ට බාර නොදී සහ ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ ‘ආදාහනය කිරීමට’ ආණ්ඩුව ගෙන ඇති පියවරයන්ට විරෝධය එල්ල වෙමින් තිබේ. නිව්මෝනියා ආසාදනය වී මිය ගියා යැයි…

Colombo, covid19, Democracy, Education, End of war | 11 years on, Featured Articles, Freedom of Expression, Gender, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, Impunity, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Science and Technology

කොවිඩ් : ප්‍රජා සෞඛ්‍ය අර්බුදය හා මානව අයිතිවාසිකම්

iMAGE: Un.org මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සම්මත කර 2020 දෙසැම්බර් 10 වන දිනට අවුරුදු 72ක් සපිරෙන විට මුලු ලොවම කොවිඞ් 19 වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටී. අන්තර්ජාතික මානව අයිතිවාසිකම් දිනයේ මෙවර තේමාව…

Colombo, Democracy, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, Militarization, Politicalprisoners, Politics and Governance, Politics and Governance, PresPollSL2019

රැඳවියන්ගේ පවුල්වලට තම ආදරණීයයන් දුර සිට බැලීමට හෝ අවම වශයෙන් එක් දුරකථන ඇමතුමකටවත් ඉඩ දීමට  දැන් බලධාරීන්ට කාලය පැමිණ තිබේ.

iMAGE: AP Photo බන්ධනාගාර ඝාතනවලට දින හයකට පසු දෙසැම්බර් 5 වන දින (ලිපිය ලියන මොහොත වන විට) මහර බන්ධනාගාරයෙන් පිටත රැස්ව සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ නිරන්තරයෙන්ම අසන ලද ප්‍රශ්නය වූයේ, “මගේ…