Abduction, End of war | 11 years on, Featured Articles, History, Human Rights, Human Security, Impunity, Media Freedom, Poster Politics

සන්ධ්‍යා එක්නැළිගොඩ නම් ඇය යුක්තිය වෙනුවෙන් මෙතෙක් ගිය ගමනක දුර ( Infographics)

iMAGE: Vikalpa සාමාන්‍යයෙන් රැකියාව නිම වී නිවසට පැමිණෙන ඇගේ සැමියා, එදින රාත්‍රියේ ඒ වනවිටත් නිවසට පැමිණ සිටියේ නැත. කිසියම් හදිසි වැඩක් ඇත්නම් බිරිඳ අමතා ඒ බව දැනුම් දීම ඔහුගේ පුරුද්දකි. එහෙත් එදින…

2020 Elections, 2oth Amendement, ConstitutionalCrisisSriLanka, Democracy, Freedom of Expression, General Election 2015, Presidential Election 2015, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා (සත්වන කොටස)

iMAGE: Vikalpa/ Ishara Danasekara පසුගිය සතියේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය හමුවේ ඇති සමකාලීන අභියෝග ගැන ඉතාම වැදගත් නිරීක්ෂණ කිහිපයක් සිදු කොට තිබිණ. විසි වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් නොසඟවා හෙළි කරන…

2020 Elections, Democracy, Election, Environment, Environment, Politics and Governance, Politics and Governance, Post-War

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය හා ලංකාගම මාර්ග සංවර්ධනය නිවැරදිව කියවිය යුතුය

iMAGE: srilankamirror.com සිංහරාජය ආශ්‍රිත ව පිහිටි ලංකාගම දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධී ව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතු ව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන්…

2020 Elections, 2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Life quips, Politics and Governance

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කන්නද?

iMage:aspistrategist.org ‘‘දූෂණය නමැති වසංගතය ඉවරයක් කිරීමට, ජීවන තත්වය වැඩි දියුණු කිරීමට සහ කුසට ආහාර වේලක් සැපයීමට, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හැකියාවක් නැතැයි විශ්වාස කරන ජනතාවකගෙන්, ඒ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වී ක‍්‍රියා…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Corruption, Democracy, General Election 2015, Governance, History, Impunity, Politics and Governance, Presidential Election 2015, PresPollSL2019, Right to Information(RTI), RTI

20 වන ව්‍යවස්ථා සංශෝධනය, ජනතාවගේ පරමාධිපත්‍යය සහ එය ජනමත විචාරණයක් මඟින් අනුමත කිරීමේ අවශ්‍යතාව

iMAGE: AFP ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ (20 A) මඟින් 20 වැනි සංශෝධනය ප‍්‍රකාශයට පත් කර තිබේ. මා එය එක වාක්‍යයකින් විස්තර කරන්නේ නම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් 2010-2015 කාල පරිච්ඡේදය දක්වා…

2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Militarization, Politics and Governance

විස්ස, දහඅට නොවන හැටි!

18.19.20. ඉදින් විස්ස යනු දහඅට නොවන බව නොදන්නේ කව්ද? ඒ අංක ගණිතයේදීය. නමුත් වීජ ගණිතමය සමීකරණයකදී එය එසේ නොවීමට ඉඩ තිබේ. මන්ද යත් වීජ ගණිතයේ දී සංඛ්‍යාවන්ට වෙනම අගයන් ලබාදිය හැකි නිසාය….

150 Years of Ceylon Tea, 2020 Elections, 2oth Amendement, Constitutional Reform, Democracy, Development, Politics and Governance, Presidential Election 2015, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා  (හයවන කොටස)

iMAGE: Lakruwan Wanniarachchi/AFP ස්ලේවෝයී ශිෂෙක් සමකාලීන ගෝලීය අර්බුද කෙරෙහි බොහෝ බුද්ධිමතුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන කදිම නිදසුනක් ගෙන හැර දක්වයි. ඒ පළමු ලෝක යුද්ධ සමය පසුබිම් කොට ගත් විහිලු කතාවක් ඇසුරිනි. යුද…

150 Years of Ceylon Tea, 2020 Elections, 2oth Amendement, ConstitutionalCrisisSriLanka, Election, Elections, End of war | 11 years on, Freedom of Expression, Governance, Presidential Election 2015, PresPollSL2019

ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය : අප එයට එරෙහි විය යුතු නොවේද?

iMAGE:  Vikalpa Cartoon  1978 වර්ෂයේදී මෙරට ස්ථාපිත ව්‍යවස්ථාවට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය දිනෙන් දින වේගවත් වෙමින් පවතී. රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති මෙම යෝජනාව නියත වශයෙන්ම ව්‍යවස්ථාමය…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Corruption, Democracy, Development, Election, Elections, End of war | 11 years on, EngageSMinSL, Freedom of Expression, Governance, Media Freedom, Presidential Election 2015, PresPollSL2019, Right to Information(RTI)

ආවොත් අමාරු වෙන 20 ගැන ලේසියෙන්

මේ අලුත් 20 මොකක්ද?  හැමෝම ලේසියට කියන 20, නැත්තම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් යෝජනා වෙලා තියෙන  විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත  2020 සැප්තැම්බර් 2 වෙනිදා මුලින්ම  ගැසට් අතිරේකයේ පළවුණා. 2015 දී 19 න්,…

Citizen EYE, Development, Economic issues, Environment, Environment

තවත් කදුළු කතාවකට පෙර !

iMAGE :AFP via Getty Images ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දවසකි.සියඹලන්ගමුවේ මහ ඇතා ලෙස පතළ වූ අලංකාර දළ දෙකකට හිමිකම් කියූ මෙරට විශාලතම හස්තියා පාලකයන්ගේ, වනජීවී නිලධාරීන්ගේ මුග්ධ තීරණ හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙව්වේ…

Citizen EYE, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Elections, Featured Articles, Free Speech, Freedom of Expression, General Election 2015, History, Presidential Election 2015, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා (පස් වන කොටස)

iMAGE: behance පසුගිය සති අන්ත පුවත් පත් සාකච්ජාවකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා වාමාංශික ජනතාවාදය ගැන අගනා අදහස් කිහිපයක් පළ කොට තිබිණ. ඔහු පවසා තිබුණේ ප්‍රජාතාන්ත්‍රික අරගලය සීමිත ව්‍යවස්ථාමය සහ…

2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Development, Politics and Governance

20 ලිව්වේ කවුද? (තොඳොල් ප්‍රශ්නයක්)

iMage courtesy of Sri Lanka Mirror සමහර ප්‍රශ්න ඉදිරිපත් කෙරෙන්නේ පිළිතුරක් අ‍පේක්ෂාවෙන් නොවේ. ප්‍රශ්නය තුළම පවතින යම් තොඳොල් ගතියක් කෙරෙහි ඇති ආශක්තභාවය, එවැනි ප‍්‍රශ්න අහ්ලාදයෙන් වරනැඟීමට හේතු වෙයි. එවැනි ප්‍රශ්නයකට ජනමාධ්‍ය තුළින්…

2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Freedom of Expression, Impunity, Politics and Governance

විස්සේ මුල් වටයේ දිනුම ගෝඨාට! අප කොතැනටද?

iMage: AP මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ ‘විස්සේ කොමිටියේ’ වාර්තාව අතුරුදහන් වී තිබේ. මහින්ද රාජපක්ෂ කන්දක් විළිලා කෙන්දක් වැදුවේය. නම දෙනෙකුගෙන් යුතු සිය කමිටුවේ විස්ස ගැන වාර්තාව රොල් කර…

Agriculture, Corruption, Democracy, Development, Economy, elephant, Environment, Hambantota, Human Rights, Human Security, Land, Life quips, Politics and Governance

රජයේ ඉඩම් ප‍්‍රතිපත්ති භාවිතා කර හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වනාන්තර ඉඩම් කොල්ලය දරුණු තත්ත්වයකට

පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම…

2020 Elections, 2oth Amendement, ConstitutionalCrisisSriLanka, Democracy, Election, Elections, EngageSMinSL, Featured Articles, Freedom of Expression, General Election 2015, Governance, Media, Media and Communications, Media Freedom, Media Literacy, Presidential Election 2015, PresPollSL2019, Social Media, Social Media Declaration | Colombo 2019, THE CONSTITUTIONAL COUP

නිදහස් සහ සාධාරණ මැතිවරණයක මළගම

iMAGE: SriLanka Mirror  යෝජිත 20වන  ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයේ මළගම විය හැකිය. දශකයකට අධික කාලයක් තුළ දේශපාලන සන්නිවේදනය සහ ඩිජිටල් ප්‍රචාරණය පිළිබඳ සිදුකළ අධ්‍යනයන්,මෙකී 20 වන ව්‍යවස්ථා …

2020 Elections, Elections, End of war | 11 years on, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Sexuality, Transgender

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

iMAGE: Getty Images සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින්…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, covid19, Election, Elections, end of the War, End of war | 11 years on, Free Speech, Freedom of Expression, General Election 2015, Media Freedom, Politics and Governance

අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න

iMAGE: via Daily Mirror  20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19 ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර…